Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Ikman.lk Abbagaatha car (STAY AWAY FROM THESE!!!!!!)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් දකින්නේ සහෝ මෙහෙමයි.වහනයක් ගද්දි. ගන්න කෙනා දැනගන්න ඕනේ වාහනේ තත්වය බලල ගන්න.මිල වැඩිනම් විකුනන කෙනා සමග කතා කරලා අඩු කරලා ගන්න බලන්න ඕනේ.එක ගන්න කෙනාගේ වැඩක්

වාහන ගන්න යන කවුරුත් බලන්නේ තුට්ටු දෙකට අරන් ඇවිල්ල වියදමක් නොකරම හොදට පට්ට ගහල පාඩු නැතිව විශේෂයෙන් ගත්තු ගානට කියක් හරි තව තියන් විකුනන්නනේ.

ඕකනේ ලංකාවේ තියරිය.පාවිච්චි කරන්න කරන්න ගාන වැඩි වෙන සිද්දියක් තියෙන්නේ.ඕක උබටත් මටත් කටත් එකයි.

එතකොට විකුණන එකාගේ situation එකත් උඩ තියෙන වාකයෙන්ම එනවා.

ඊට අමතරව නඩත්තු කරන්න ගිය වියදම්.පුකේ අමාරුවට මොඩිෆයි කරානම් ඒ ගණන්. කලින් පට්ට ගහල ශේප් එකේ විකුනපු එකාගේ කරුමක්කර කමට දැන් පදින එකා කාපු කුණ වල් ඕවත් දාල තමා වාහන විකුනන්නේ.උබ කිරි කිරි ටෝයියෙක් ගෙනාවත් දෙන්න යද්දී ඔය ටික තාම.

ඉතින් ikman ද මොකක්ද නෙවේ වහනයක් ගද්දි ගන්න එකා හරියට බලල ගන්න ඕනේ.ඕක කාලයක් වාහන පාවිච්චි කරද්දී ඉබේම එනවා.කොච්චර බලල ගත්තත් අවුල් නැති වෙන්නේ නැ.කරුමයක් තියෙනවනම් පල දෙනවා.මොකද මේ ඔක්කොම වෙන්නේ ලංකාවේ දුවන වාහන නිසා.

ලංකාවේ පාරවල් වල තත්වේ බලහන්.අනික අමන යක්කු ගොඩක්ම ඉන්නේ නවත්තල තියෙද්දී හරි අරගෙන යනවා.ඉතින් වාහන හැප්පෙන එක කඩෙන එක නවත්තන්න බැ .ගන්න එකයි විකුනන්න එකයි දෙන්නම දුකෙන් තමා .

පරණ වහනයක් ගන්නවානම් කොහෙන් ගත්තත් බලල ගැන කතා කරන ගන්න.අමන ගණන් වලට ඉල්ලන්න ගිහින් ගුටි නොකා සාදාරන ගානකට ඉල්ලහන්.චප්ප උනත් උ හදලානම් මොකද වෙන්නේ.(බදින්න ගියත් ලෙඩ නැති ගෑනු ඉන්නවද බලහන්.නොමල ගෙකින් අබ මිටක් හෙවුවා වගේ)

උබ විකුනන්න ගියත්.ගන්න එකා ගැනත් හිතල සාදාරන ගානකට දියන්.උබට ගිය ගණනුත් බලල.

ඕකයි සිද්දිය.මේකේ කතා කරා කියල වෙන ලබ්බක් නැ බන්.මොකද එක එකාගෙ අත්දැකීම් වෙනස්.උබටම කෙලවෙලා ගන්න අත්දැකීම් තමයි ඉතින් උබට වැදගත් වෙන්නේ.

මේ ලොකු කවුරුත් මුදල් හොයන්නේ අමාරුවෙන්.උබ ගන්නෙත් අමාරුවෙන් හොයපුවයින්.අරු විකුනන්නෙත් අමාරුවෙන් හොයපු තබ දොයිතුව අර බඩ කඩිත්තුවට යට කරලා.

ඔන්න ඕකයි මගේ මතේ.

[QUOTE="nissanlover, post: 24042467, member: 559975"] [COLOR="Purple"][B][SIZE="4"]මම නම් දකින්නේ සහෝ මෙහෙමයි.වහනයක් ගද්දි. ගන්න කෙනා දැනගන්න ඕනේ වාහනේ තත්වය බලල ගන්න.මිල වැඩිනම් විකුනන කෙනා සමග කතා කරලා අඩු කරලා ගන්න බලන්න ඕනේ.එක ගන්න කෙනාගේ වැඩක් [B]වාහන ගන්න යන කවුරුත් බලන්නේ තුට්ටු දෙකට අරන් ඇවිල්ල වියදමක් නොකරම හොදට පට්ට ගහල පාඩු නැතිව විශේෂයෙන් ගත්තු ගානට කියක් හරි තව තියන් විකුනන්නනේ.[/B] ඕකනේ ලංකාවේ තියරිය.පාවිච්චි කරන්න කරන්න ගාන වැඩි වෙන සිද්දියක් තියෙන්නේ.ඕක උබටත් මටත් කටත් එකයි. එතකොට විකුණන එකාගේ situation එකත් උඩ තියෙන වාකයෙන්ම එනවා. ඊට අමතරව නඩත්තු කරන්න ගිය වියදම්.පුකේ අමාරුවට මොඩිෆයි කරානම් ඒ ගණන්. කලින් පට්ට ගහල ශේප් එකේ විකුනපු එකාගේ කරුමක්කර කමට දැන් පදින එකා කාපු කුණ වල් ඕවත් දාල තමා වාහන විකුනන්නේ.උබ කිරි කිරි ටෝයියෙක් ගෙනාවත් දෙන්න යද්දී ඔය ටික තාම. ඉතින් ikman ද මොකක්ද නෙවේ වහනයක් ගද්දි ගන්න එකා හරියට බලල ගන්න ඕනේ.ඕක කාලයක් වාහන පාවිච්චි කරද්දී ඉබේම එනවා.කොච්චර බලල ගත්තත් අවුල් නැති වෙන්නේ නැ.කරුමයක් තියෙනවනම් පල දෙනවා.මොකද මේ ඔක්කොම වෙන්නේ ලංකාවේ දුවන වාහන නිසා. ලංකාවේ පාරවල් වල තත්වේ බලහන්.අනික අමන යක්කු ගොඩක්ම ඉන්නේ නවත්තල තියෙද්දී හරි අරගෙන යනවා.ඉතින් වාහන හැප්පෙන එක කඩෙන එක නවත්තන්න බැ .ගන්න එකයි විකුනන්න එකයි දෙන්නම දුකෙන් තමා . පරණ වහනයක් ගන්නවානම් කොහෙන් ගත්තත් බලල ගැන කතා කරන ගන්න.අමන ගණන් වලට ඉල්ලන්න ගිහින් ගුටි නොකා සාදාරන ගානකට ඉල්ලහන්.චප්ප උනත් උ හදලානම් මොකද වෙන්නේ.(බදින්න ගියත් ලෙඩ නැති ගෑනු ඉන්නවද බලහන්.නොමල ගෙකින් අබ මිටක් හෙවුවා වගේ) උබ විකුනන්න ගියත්.ගන්න එකා ගැනත් හිතල සාදාරන ගානකට දියන්.උබට ගිය ගණනුත් බලල. ඕකයි සිද්දිය.මේකේ කතා කරා කියල වෙන ලබ්බක් නැ බන්.මොකද එක එකාගෙ අත්දැකීම් වෙනස්.උබටම කෙලවෙලා ගන්න අත්දැකීම් තමයි ඉතින් උබට වැදගත් වෙන්නේ. මේ ලොකු කවුරුත් මුදල් හොයන්නේ අමාරුවෙන්.උබ ගන්නෙත් අමාරුවෙන් හොයපුවයින්.අරු විකුනන්නෙත් අමාරුවෙන් හොයපු තබ දොයිතුව අර බඩ කඩිත්තුවට යට කරලා. ඔන්න ඕකයි මගේ මතේ.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom