Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
47 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ikman.lk and somali pirates
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මංකොල්ල කාරයෝ සහ ikman.lk

ikman.lk හරහා ඔයාල apple(iPhone,iPod,iPad ) Samsung (galaxy phone ) sony (phone or PSP ) විකුණන් දැම්මහම ගොඩක ඇය මේක experiance කරලා ඇති. whatsapp හරහා 0031 0022 වගේ numbers වලින් msg එන්න ගන්නවා අපේ විකුනන්න තියෙන දේ ගැන විස්තර අහලා.

එයාලගේ common කතාව තමා , මම මේක ගන්න කැමති මගේ පුතෙක් ඉන්නවා අහවල් රටේ එයාගේ කීවෙනි හරි උපන්දිනේ කියයි එකට.

එහෙම නැත්තම් එයටම ගන්න, නමුත් එය විදේශ අද්යාපනය ඇවිල්ල ඉන්නේ ඒකනිසා මගේ අම්මගේ ගෙදරට ඕක යවන්න ඕනේ..වගේ එක එක කතා..

අපි ඔය කතාවට අහුවුණා කියමුකෝ..

ඔයා දෙන bank account එකක විස්තර ඉල්ලා ගනීවි. එට පස්සේ එයාල ඒ account එකට සල්ලි බැර කරලා තියෙන විදියට ඇත්ත වගේම ලිපි ගොනු ඔයාලට එවාවි.

ඒ අතර තුර ඔයාලට එය කියාවි මට සල්ලි දන්නා කලින් item එකට traking code එකක් එවන්න ඉසරහ දවසක් දාල registor කරලා කියල.

ඔය අතර තුර තම අර doument ඔයාට එන්නේ. ඔයාලට සල්ලි ගැන සැක නැතිවෙනවා එත් මේවා වියාජ ලිපිගොනු කියල අමතක කරන්න එප්ප..

එතකොට ඊට පස්සේ දවසේ ඔයාගේ item එක ඉබේටම යවන්න වැඩ සිද්ද වෙනවා. එමොක්ද එක දවසක් ඉස්සරහ තියාගෙන ඔයාල තැපෑලට බඩු බාර දීලා ඉවරනිසා. තව මිට වඩා වෙනස් සිද්දි ඔයාලට experiance කරන්න ලැබිල ඇති.

එට පස්සේ ඔයාල ඔයාලගේ bank එක contact කරාම එකෙන් එක එක කතා කියනවා.සල්ලි තියෙනවා transation එකට දවස් තුනක් යනවා 5ක් යනවා වගේ..කවදාවත් සල්ලි ගන්නනම් බැ..

මේක පිටිපස්සේ තියෙන දේ නම් ටිකක් අපහදියි ඒත් මේ වගේ දෙකට මුහුණ පන්න උන නිසා ඔයාලත් එක්ක මම බෙදා ගන්න හිතුවේ.

කවද හරි ඒවගේ කෙනෙක් ඔයාලව contact කරලා මේ විදියට කතාව ගෙතෙනවානම් මේ ලිපිය මතක් වේවි. අමතක කරන්න එප්පා ඔයාල එයට බඩු විකුනනවා නම් බැංකු ගිණුම් දෙන්න එප්පා..කෙලිම්ම කියන්න PayPal එකට දාන්න නැතුව සල්ලි ගන්නේ නකියල..නිකම්ම silent වෙව්වී අනිවරෙම්ම...

එහෙනම් සිංහලයට ජය!!

[QUOTE="lankawmlp, post: 20881674, member: 495762"] [CENTER][SIZE="6"]මංකොල්ල කාරයෝ සහ ikman.lk [/SIZE][/CENTER] [SIZE="5"]ikman.lk හරහා ඔයාල apple(iPhone,iPod,iPad ) Samsung (galaxy phone ) sony (phone or PSP ) විකුණන් දැම්මහම ගොඩක ඇය මේක experiance කරලා ඇති. whatsapp හරහා 0031 0022 වගේ numbers වලින් msg එන්න ගන්නවා අපේ විකුනන්න තියෙන දේ ගැන විස්තර අහලා. එයාලගේ common කතාව තමා , මම මේක ගන්න කැමති මගේ පුතෙක් ඉන්නවා අහවල් රටේ එයාගේ කීවෙනි හරි උපන්දිනේ කියයි එකට. එහෙම නැත්තම් එයටම ගන්න, නමුත් එය විදේශ අද්යාපනය ඇවිල්ල ඉන්නේ ඒකනිසා මගේ අම්මගේ ගෙදරට ඕක යවන්න ඕනේ..වගේ එක එක කතා.. අපි ඔය කතාවට අහුවුණා කියමුකෝ.. ඔයා දෙන bank account එකක විස්තර ඉල්ලා ගනීවි. එට පස්සේ එයාල ඒ account එකට සල්ලි බැර කරලා තියෙන විදියට ඇත්ත වගේම ලිපි ගොනු ඔයාලට එවාවි. ඒ අතර තුර ඔයාලට එය කියාවි මට සල්ලි දන්නා කලින් item එකට traking code එකක් එවන්න ඉසරහ දවසක් දාල registor කරලා කියල. ඔය අතර තුර තම අර doument ඔයාට එන්නේ. ඔයාලට සල්ලි ගැන සැක නැතිවෙනවා එත් මේවා වියාජ ලිපිගොනු කියල අමතක කරන්න එප්ප.. එතකොට ඊට පස්සේ දවසේ ඔයාගේ item එක ඉබේටම යවන්න වැඩ සිද්ද වෙනවා. එමොක්ද එක දවසක් ඉස්සරහ තියාගෙන ඔයාල තැපෑලට බඩු බාර දීලා ඉවරනිසා. තව මිට වඩා වෙනස් සිද්දි ඔයාලට experiance කරන්න ලැබිල ඇති. එට පස්සේ ඔයාල ඔයාලගේ bank එක contact කරාම එකෙන් එක එක කතා කියනවා.සල්ලි තියෙනවා transation එකට දවස් තුනක් යනවා 5ක් යනවා වගේ..කවදාවත් සල්ලි ගන්නනම් බැ.. මේක පිටිපස්සේ තියෙන දේ නම් ටිකක් අපහදියි ඒත් මේ වගේ දෙකට මුහුණ පන්න උන නිසා ඔයාලත් එක්ක මම බෙදා ගන්න හිතුවේ. කවද හරි ඒවගේ කෙනෙක් ඔයාලව contact කරලා මේ විදියට කතාව ගෙතෙනවානම් මේ ලිපිය මතක් වේවි. අමතක කරන්න එප්පා ඔයාල එයට බඩු විකුනනවා නම් බැංකු ගිණුම් දෙන්න එප්පා..කෙලිම්ම කියන්න PayPal එකට දාන්න නැතුව සල්ලි ගන්නේ නකියල..නිකම්ම silent වෙව්වී අනිවරෙම්ම...[/SIZE] [COLOR="Red"][CENTER][SIZE="6"]එහෙනම් සිංහලයට ජය!![/SIZE][/CENTER][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom