Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ikman.lk Scammers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ලඟදි උන ප්‍රශ්නයක්.

මම Ad එකක් Post කරා ikman.lk එකේ මගේ ඉඩමකට අදාලව, Publish කරලා දවස් දෙකක් ඇතුළත, මට රිප්ලයි එකක් එනවා Foreigner කෙනෙක් කියාගත්තු පුද්ගලයෙක්ගෙන්, මිනිහගෙ යාලුවෙක් මේ සම්බන්ධව Interested කියලා. සරළවම කිව්වොත් හවුලෙ කෙරෙන Real-State Business එකක්.

මුලින් මට මේ ගැන සැක හිතුනත්, පස්සෙ මිනිහා, ටෙලිග්‍රෑම් communication එක දිගටම කරගෙන ගියපු නිසා, අනික නම්බර් එක ඇමරිකන්(+1) නම්බර් එකක් නිසා සාමාන්‍ය විශ්වාසයක් තිබුනා.

මොකද මිනිහා මගෙන් සල්ලි කඩාගන්න කතාවක් වත්, වෙන විස්තරයක් ගැනවත් ඇහුවෙ නෑ. එකම දේ හොඳ Property ටිකක් හොයල තියාගන්න, මට commission එකක් හම්බෙනව කියන එක.

නමුත් ප්‍රශ්නෙ පටන් ගන්නෙ හිතපු නැති වෙලාවක, මට ආයෙ මැසේජ් එකක් එනව ඊයෙ, ඒ E-mail ටෙම්ප්ලේට් එකෙන්ම, ikman.lk එකේ inbox ඛරහා. මැසේජ් එක ඒ විදිය මයි දෙකම gmail accounts, නමුත් වෙනස් sender and referee විතරයි. මේ ප්‍රශ්නෙ මට ඇරෙන්න වෙන කාටවත් වෙලා තියනව ද? අනික මේක සල්ලි ගරාගන්නවත් නෙමේ, ඒක නිසා මේක legal පැත්තෙනුත් ප්‍රශ්නයක් නොවෙන්න බැහැලා යන ikman.lk marketting platform එකේ client retention උඩට ගන්න ගහන පොඩි ට්‍රික් එකක් කියලා උඹලට හිතෙන්නෙ නැද්ද? අනික මට ඇරුනම මේ වගේ සීන් එකක් උඹලා කාටවත් වෙලා තියනව ද?

[QUOTE="එළකිරි කොල්ලෙක්, post: 25151285, member: 407865"] [SIZE=3]මේ ලඟදි උන ප්‍රශ්නයක්.:eek: [/SIZE][SIZE=3]මම Ad එකක් Post කරා ikman.lk එකේ මගේ ඉඩමකට අදාලව, Publish කරලා දවස් දෙකක් ඇතුළත, මට රිප්ලයි එකක් එනවා Foreigner කෙනෙක් කියාගත්තු පුද්ගලයෙක්ගෙන්, මිනිහගෙ යාලුවෙක් මේ සම්බන්ධව Interested කියලා. සරළවම කිව්වොත් හවුලෙ කෙරෙන Real-State Business එකක්.:nerd:[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මුලින් මට මේ ගැන සැක හිතුනත්, පස්සෙ මිනිහා, ටෙලිග්‍රෑම් communication එක දිගටම කරගෙන ගියපු නිසා, අනික නම්බර් එක ඇමරිකන්(+1) නම්බර් එකක් නිසා සාමාන්‍ය විශ්වාසයක් තිබුනා. මොකද මිනිහා මගෙන් සල්ලි කඩාගන්න කතාවක් වත්, වෙන විස්තරයක් ගැනවත් ඇහුවෙ නෑ. එකම දේ හොඳ Property ටිකක් හොයල තියාගන්න, මට commission එකක් හම්බෙනව කියන එක.:dull: නමුත් ප්‍රශ්නෙ පටන් ගන්නෙ හිතපු නැති වෙලාවක, මට ආයෙ මැසේජ් එකක් එනව ඊයෙ, ඒ E-mail ටෙම්ප්ලේට් එකෙන්ම, ikman.lk එකේ inbox ඛරහා. මැසේජ් එක ඒ විදිය මයි දෙකම gmail accounts, නමුත් වෙනස් sender and referee විතරයි. මේ ප්‍රශ්නෙ මට ඇරෙන්න වෙන කාටවත් වෙලා තියනව ද? අනික මේක සල්ලි ගරාගන්නවත් නෙමේ, ඒක නිසා මේක legal පැත්තෙනුත් ප්‍රශ්නයක් නොවෙන්න බැහැලා යන ikman.lk marketting platform එකේ client retention උඩට ගන්න ගහන පොඩි ට්‍රික් එකක් කියලා උඹලට හිතෙන්නෙ නැද්ද? අනික මට ඇරුනම මේ වගේ සීන් එකක් උඹලා කාටවත් වෙලා තියනව ද? :shocked:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom