මේ ලඟදි උන ප්‍රශ්නයක්.
මම Ad එකක් Post කරා ikman.lk එකේ මගේ ඉඩමකට අදාලව, Publish කරලා දවස් දෙකක් ඇතුළත, මට රිප්ලයි එකක් එනවා Foreigner කෙනෙක් කියාගත්තු පුද්ගලයෙක්ගෙන්, මිනිහගෙ යාලුවෙක් මේ සම්බන්ධව Interested කියලා. සරළවම කිව්වොත් හවුලෙ කෙරෙන Real-State Business එකක්.
මුලින් මට මේ ගැන සැක හිතුනත්, පස්සෙ මිනිහා, ටෙලිග්‍රෑම් communication එක දිගටම කරගෙන ගියපු නිසා, අනික නම්බර් එක ඇමරිකන්(+1) නම්බර් එකක් නිසා සාමාන්‍ය විශ්වාසයක් තිබුනා.
මොකද මිනිහා මගෙන් සල්ලි කඩාගන්න කතාවක් වත්, වෙන විස්තරයක් ගැනවත් ඇහුවෙ නෑ. එකම දේ හොඳ Property ටිකක් හොයල තියාගන්න, මට commission එකක් හම්බෙනව කියන එක.
නමුත් ප්‍රශ්නෙ පටන් ගන්නෙ හිතපු නැති වෙලාවක, මට ආයෙ මැසේජ් එකක් එනව ඊයෙ, ඒ E-mail ටෙම්ප්ලේට් එකෙන්ම, ikman.lk එකේ inbox ඛරහා. මැසේජ් එක ඒ විදිය මයි දෙකම gmail accounts, නමුත් වෙනස් sender and referee විතරයි. මේ ප්‍රශ්නෙ මට ඇරෙන්න වෙන කාටවත් වෙලා තියනව ද? අනික මේක සල්ලි ගරාගන්නවත් නෙමේ, ඒක නිසා මේක legal පැත්තෙනුත් ප්‍රශ්නයක් නොවෙන්න බැහැලා යන ikman.lk marketting platform එකේ client retention උඩට ගන්න ගහන පොඩි ට්‍රික් එකක් කියලා උඹලට හිතෙන්නෙ නැද්ද? අනික මට ඇරුනම මේ වගේ සීන් එකක් උඹලා කාටවත් වෙලා තියනව ද?

Last edited: