IKMAN.LK SHIT

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Your ad cannot be published
    You have used up your free ad allowance for Dec. To post this ad, please set up a ikman Membership or return back in Jan!
    Membership
    Want to post unlimited ads? Get a membership package to expand your business and sell faster!​

    Yako ad 2-3nai bung maseta ma danna denne me kalakanni dang Time some one made a new Classified :dull:
     

    Mozilla

    Well-known member
  • IKMAN එකේ බහින කලාව දැන් පටන් අරන් තියෙන්නේ වියදම් කරන්න පුළුවන් එකෙක් ඉන්නවනම් හොද සයිට් එකක් ගහලා රෑන්ක් කරන්න කාලේ හරි ඔන්න
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    IKMAN එකේ බහින කලාව දැන් පටන් අරන් තියෙන්නේ වියදම් කරන්න පුළුවන් එකෙක් ඉන්නවනම් හොද සයිට් එකක් ගහලා රෑන්ක් කරන්න කාලේ හරි ඔන්න

    :rofl: Ikman eken Mama 2 days walin bike ekak wikunna. Car ekak gaththa.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මරක්කල කැරියෝ , සිහලෙක් නැනේ site එකක් හදන්න නොදකින් :angry:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    සිරාවටම බං ඇඩ් එකක් දැම්ම පැයකින් විතර ගෑනියෙක් කෝල් කරලා කියනවා ඇඩ් එක පබ්ලිශ් කරගන්නනං 900ක් පේ කරන්නලු...ටහු@#$ යකෝ දෙතුන් සීයක් නං ගත්තත් කමක්නෑ එකම ඇඩ් එකයි දාන්න ගියෙ මාස ගානකට පස්සෙ 900ක් දෙන්නලු...මීට වැඩිය හොදයිනෙ යකෝ පත්තරේ ඇඩ් එකක් දානවා:angry:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    nikanma denakota keamaty nam labagannath, aya karanakota akamathinm wiwechcnaya karannath ayitiyak tyenawa.

    laabhe wadi karaganna gihin unu deyak ikman ekata... :P:rofl:

    මමත් ඉක්මන් එකට මාසෙකට 15000/= ගානේ ගෙවල මාස 8 කට වඩා ඇඩ්ස් දැම්ම බය් නව option එක ආවට පස්සේ නම් ගෙවන ගාන වත් හොයා ගන්න බැහැ ඒ නිසා දැන් නම් දාන්නේ නැහැ.ඉස්සර මාසෙකට 15 ක් ගෙව්වා කියල මට නම් ලොකු පාඩුවක් උනේ නැහැ බය් නව ආවට පස්සේ මම උන්ගේ ලොක්කත් හම්බෙන්න ගියා බන් ඒක වෙනස් කර ගන්න වැඩක් උනේ නැහැ දැන් නම් එපා වෙලා තියෙන්නේ.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    there are a few new sinhala sites mate.. check them

    one of my froends started something called "aluthen.lk"