ඉක්මන් එකේ දැන් ඇඩ්ස් කීයද බන් දාන්න දෙන්නේ?
මම ඇඩ්ස් 6ක් දැම්මා ඒකෙන් දෙකයි උන් දාලා තියෙන්නේ. . තව දෙකක් ඩුබ්ලිකේට්ලු අදමයි ඒ ඇඩ්ස් දැම්මෙත්. .
තව දෙකක් දාලා නෑ ඒවා දාන්න නම් මෙම්බර්ශිප් අරන් ගෙවන්නලු. .
දැන් ඉක්මන් එකේ ෆ්‍රී ඇඩ්ස් දෙකද දාන්න පුලුවන්?
මෙම්බර්ශිප් එකට මසෙට කීයද බන්?