topilata rayban original aduwata onenan ganin
https://www.ebay.com/itm/Ray-Ban-su...553096?hash=item3dacb51308:g:U70AAOSwZrtevvgV
https://www.ebay.com/itm/Ray-Ban-su...553096?hash=item3dacb51308:g:U70AAOSwZrtevvgV
ඒන්නේ නෑනේ ඔවා ඉමෝසියෝ
මගේ කෑලි 4ක් විතර මඟ
මන් හිතින් අත් ඇරලා ඉන්නේ
මැසිම ඉස්සරහ ඉන්දෙද්දී දාගෙන ඉන්න හොඳද?
waradak naa machn dapan... sunlight eka wage tamai pc light ekath hoda neh ne.. oka demmama sahenna adu wela eheta enne.. mam rayban gena nemei kiwwe poduwe sun glass gena kiwwe.. maath daagena inne godak welelta... kalin nam pc kannadi dekak demma.. mata eka daagena innawa wada cool ekak tiyenawa ree weddi sunglass dekak demmama..මැසිම ඉස්සරහ ඉන්දෙද්දී දාගෙන ඉන්න හොඳද?
මැසිම ඉස්සරහ ඉන්දෙද්දී දාගෙන ඉන්න හොඳද?
58mm for sinhalu too big.58mm ekak try nokara aran use kare na loku nisa.![]()
ow. mama gaththe G15 lense eka nisa. corona case eka nisa try karala balanna denne na. discount ekak hambuna nisa gaththe. passe rb2140 ekak gaththa.58mm for sinhalu too big.
ray ban original අරගත්තා කියල වැඩක් නෑ බන් replica හැම තැනම නිසා
ray ban original අරගත්තා කියල වැඩක් නෑ බන් replica හැම තැනම නිසා
ඔරිජිනල් රබං වගේ දැක්කෙ යකෝ එකපාරට....![]()
![]()
![]()
![]()
මන් කියුව එක උබට තේරුනේ නෑshowoff ekata dana ekata wadak nathuwa athi. aththatama dana ekaata thamai oke watinne. ray ban original eken ena visual feedback ekai thiyena comfort ekai replica eke na

Replica eka pata gala ahuwenawa.cheap glass fake gold lookමන් කියුව එක උබට තේරුනේ නෑ
මන් කියන්නේ ray ban original එකක් 30-35 දීල අරන් දාන් යද්දී පිටකොටුවේන් 1000ට එකෙක් අරන් ඒකම වගේ දාද්දි ටිකක් අවුල් නැද්ද
comfort එකට වෙන හොද බ්‍රෑන්ඩ් එකකින් polarized එකක් ගන්න කියල මන් නම් කියන්නේ
මොකද ray ban තරම් replica තියන වෙන බ්‍රෑන්ඩ් එකක් මන් දැකල නෑ