illegal sri lankan killed korean policeman

Oct 12, 2011
1,345
118
0




හොරෙන් රැඳී සිටි ශ්‍රී ලාංකිකයා කොරියානුවෙක් යන්ත්‍රයකට යට කරයි


2003 වසරේ දකුණු කොරියාවේ වීසා කාලය අවසන්ව නීති විරෝධීව රැඳී සිටියදී ආගමන විගමන නිලධාරීන්ට හසුවූ 38 හැවිරිදි ශ්‍රී ලාංකිකයා බර ඔසවන යන්ත්‍රයක් ධාවනය කරමින් එම එක් නිලධාරියකු ඊට යට කළ බව දකුණු කොරියා පොලීසිය කියයි.

යන්ත්‍රයට හසුවී අසාධ්‍ය තත්ත්වයේ සිටින නිලධාරියා පුසාන් නගරයේ රෝහලක දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබ සිටී.

එම සිද්ධිය දකුණු කොරියානු රූපවාහිනී ඔස්සේද විකාශය විය. ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇත.


:no::no::no::no::no::no: