iLLUMINATI mula,mada,aga gana patta thread ekak geya elakiri ekama.!
A thread eka dan nadda kohada bn ?
A thread eka dan nadda kohada bn ?

Sirawatama. thama unusuma. tika kalaekin hithenawa mona moda huththakda kiyala. podi athi thamaමු මේ ලගදි තම ඕව කියවල තියෙන්නේ එකයි fascinate වෙලා ඉන්නේ ටික දවසකින් හරියයි![]()

Identify the things happening around u. We all.are manipulated by those people. U also manipulated.
මු මේ ලගදි තම ඕව කියවල තියෙන්නේ එකයි fascinate වෙලා ඉන්නේ ටික දවසකින් හරියයි![]()
ඔව් බන්.පව් ඉතින්.ඕව හොයාගෙන OFFICE වල යාලුවෝ එක්ක වට කරන වැඩ්ඩෝ වගේ කියවද්දී මර ආතල්නේ.අ උනාට ඔතන වෙන දේ දන්නෙවත් නැ හරියට.ඔවා කියෝන උන් ඔක්කොම කිව්වේ හිලරි මේ පාර දිනනව කියල.අර ANONYMOUS උන්ට SUPPORT කරන උන් පව .ROTHCHILD ලොකු පාර්ටියක් දුන්නයි කිව්වා.MAIL COPY පෙන්නුවා.අනේ අරු දින්නම පොස්ට් ඔක්කොම මකල.මන් හිතන්නේ උන් කරපු හොදම වැඩක්ද කොහෙද අපි වගේ ආසියාතික රටවලට මේ වගේ අතල් දෙන එක.රටේ ප්‍රශ්න වලින් නෙමෙයි ලෝකේ ප්‍රශ්න වලින් පටන් ගන්නේ අපේ උන්.

So do u identify? Then nice.What's your next step?do u think now you are different one from others?no man.You can't do anything to stop sun rising.like that,you can't never do something for these things.Just wasting time.

math hewwa bn.man ubata msg th dala athi.balapan borunam.man ape office eke client kenekgenuth ahuwa.un hina wenawa.ai bn ochchcra power ekak thiyagena un nikan inne?mokakda un balaporoththu wena entire target eka?danatamath loke unge athenam ai eka pennannaththe?mkakda oken athi wena wenasa?machan hamathanama oka thamai wenne.hama thanma order ekak thamai thiyenne.lankawe unath.ravita kuuharapen banina business man la innawa munatama.ravi balla wage yanawalu.chandeta udaw karala mukuth hambunnathi unama.it s just a business theory.uba ehema kiwwe nathuwa athi.uba oya dewal danagaththa lokaya kiwwa
අර හැමදෙකම වගෙ කොන්ස්පිරසි තියරීස් වල බොරුත් තියෙනවා. සමහරු කැපී පේන්නත් එක එක එව්වා කියනවා ගොතලා. එත් මෙව්වායෙ විටින් විට ඇත්තක් තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් දිනනවා කියන මතෙ මුල ඉඳන් හිටිය පුද්ගලයෙක් මම. රොත්ස්චයිල්ඩ් ලා නම් පාර්ටි එකක් දුන්නෙ නැහැ එත් සාම්ප්‍රදායික රාත්‍රි භොජන සංග්‍රහයක් නම් දෙනවා ඇමරිකාවෙ ඉන්න තදයො ටික ගෙනල්ලා ජනාධිපතිවරණෙට කලින්. එකට කැන්ඩිඩෙට්ස් ලා දෙන්නාම එනවා.
ඔය කොන්ස්පිරසි තියරිස්ට් ලා කියන එව්වාට වඩා මෙ ලොකෙ යමක් දන්න අත්දැකීමක් තියෙන පුද්ගලයො ලිව්ව පොත්පත් කියෙව්වා නම් ඔය සම්බන්ධව අත්දැකීමක් ගන්න පුළුවන්.
බැන්කින්ග් සිස්ටම් එක ගැන .ලොක යුද්ධ ගැන එහෙම ලියපු පොත කියෙවානම් තෙරෙවි.
So you really think that's what we're trying? Stop the sun from rising? Dude you got it all wrong. We just trying to understand something. Reading about stuffs doesnt make you a time waster. Never.
අර හැමදෙකම වගෙ කොන්ස්පිරසි තියරීස් වල බොරුත් තියෙනවා. සමහරු කැපී පේන්නත් එක එක එව්වා කියනවා ගොතලා. එත් මෙව්වායෙ විටින් විට ඇත්තක් තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් දිනනවා කියන මතෙ මුල ඉඳන් හිටිය පුද්ගලයෙක් මම. රොත්ස්චයිල්ඩ් ලා නම් පාර්ටි එකක් දුන්නෙ නැහැ එත් සාම්ප්‍රදායික රාත්‍රි භොජන සංග්‍රහයක් නම් දෙනවා ඇමරිකාවෙ ඉන්න තදයො ටික ගෙනල්ලා ජනාධිපතිවරණෙට කලින්. එකට කැන්ඩිඩෙට්ස් ලා දෙන්නාම එනවා.
ඔය කොන්ස්පිරසි තියරිස්ට් ලා කියන එව්වාට වඩා මෙ ලොකෙ යමක් දන්න අත්දැකීමක් තියෙන පුද්ගලයො ලිව්ව පොත්පත් කියෙව්වා නම් ඔය සම්බන්ධව අත්දැකීමක් ගන්න පුළුවන්.
බැන්කින්ග් සිස්ටම් එක ගැන .ලොක යුද්ධ ගැන එහෙම ලියපු පොත කියෙවානම් තෙරෙවි.

i already understood bro.Reading stuffs doesn't make us a time waster.But it should be a effective one.They are just business theories.
kiyawala nam godak kal. lagadine Elakiri awe![]()

මු මේ ලගදි තම ඕව කියවල තියෙන්නේ එකයි fascinate වෙලා ඉන්නේ ටික දවසකින් හරියයි![]()
Mu me thsms podi kolu gatayekda koheda..
Ekai oka ahapu dakapu gaman nikan heat wela inne...
Tika dawasak oka gana hoyan yaddi mugema lede hoda wenwwa aththa danagaththama..

Loku aiya kenek wageh!?? HAHAHAHA