Illustrator වල

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මේ අවුල හදාගන්නෙ කොහොමද ?

    IMG_1277.jpg
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    appearance panel eke thiyna colour fill eka use karala colour fil karanna ( appearance --add new fill)

    Stroke එකක් දැම්මොත්? 🙂

    glyps යන්න. එතන ඇති සෙට් වෙන හල් කිරීම. ඒක දාගන්න.
    නැත්තම් curved කරල පොයින්ට් ටික ලං කරන්න.
    නැත්තම් හල් කිරීම වෙන ගහල ලං කරන්න.
    ඒ වගේ තාවකාලික ඒවා නැතුව ස්තිර පිලියමක් නැද්ද මචන්ලා. නැත්නම් ඔහොම එන හැම තැනටම මැනුවලි කරන්න වෙනවා නේද. ඒ වැඩේ ටිකක් කරදරයි
     
    • Like
    Reactions: RottenCOLT

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    ඒ වගේ තාවකාලික ඒවා නැතුව ස්තිර පිලියමක් නැද්ද මචන්ලා. නැත්නම් ඔහොම එන හැම තැනටම මැනුවලි කරන්න වෙනවා නේද. ඒ වැඩේ ටිකක් කරදරයි
    A' thawa kaalika waden 50% welawa adu karaganna nam manually select karala (Direct election Tool (A) ) Eta passe Aka pahala move karana eka ta Action ekak hada ganna.
     
    • Love
    Reactions: Commex

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    මම නම් කරන්නෙ Expand කරන එක font එක අනුව වෙනස් ඉතින් සමහර වෙලාවට quick selection tool එකෙන් select කරලා පාතට කරන්න වෙනවා
     
    • Love
    Reactions: Commex

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    Ilustrator expert නෙමෙයි
    ඕක හැම සිංහල ෆොන්ට් එකකටම වෙනවද
    ෆොන්ට් එකකට දෙකකට විතරක් නං වෙන්නෙ ෆොන්ට් එක එඩිට් කරලා ගත්තතොතින් මොකද
    ෆොන්ට් 100ක් විතර තියනවා නං මේක හරියන්නෙ නැහැ
     
    • Sad
    Reactions: Commex

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    Gemini 2.5 Pro:
    Adobe Illustrator වලදී සිංහල අකුරු නිවැරදිව දර්ශනය නොවීම, විශේෂයෙන්ම අකුරු එකිනෙක ගැටීම හෝ පරතරය වෙනස් වීම, බහුලව ඇතිවන ගැටලුවකි. මෙය නිරාකරණය කරගැනීම සඳහා ඔබට උත්සාහ කළ හැකි ස්ථිර විසඳුම් කිහිපයක් පහත දැක්වේ:

    **1. Text Composer (ටෙක්ස්ට් කොම්පෝසර්) වෙනස් කිරීම:**

    Adobe Illustrator වලදී පෙරනිමියෙන් තෝරාගෙන ඇති Text Composer (ටෙක්ස්ට් කොම්පෝසර්) එක සිංහල වැනි සංකීර්ණ භාෂාවන්ට නොගැලපීම මෙම ගැටලුවට ප්‍රධාන හේතුවක් විය හැක. මෙය වෙනස් කිරීමට:

    * **Edit (එඩිට්) > Preferences (ප්‍රිෆරන්සස්) > Type (ටයිප්)** වෙත යන්න.
    * **Default Composer (ඩීෆෝල්ට් කොම්පෝසර්)** යටතේ **Adobe World-Ready Paragraph Composer (ඇඩෝබි වර්ල්ඩ්-රෙඩි පැරග්‍රාෆ් කොම්පෝසර්)** තෝරා **OK (ඕකේ)** කරන්න.

    *හෝ*

    * **Type (ටයිප්)** මෙනුව වෙත යන්න.
    * **Paragraph Styles (පැරග්‍රාෆ් ස්ටයිල්ස්)** තෝරන්න.
    * **Style Options (ස්ටයිල් ඔප්ෂන්ස්)** යටතේ **Justification (ජස්ටිෆිකේෂන්)** වෙත යන්න.
    * **Composer (කොම්පෝසර්)** යටතේ **Adobe World-Ready Paragraph Composer (ඇඩෝබි වර්ල්ඩ්-රෙඩි පැරග්‍රාෆ් කොම්පෝසර්)** තෝරන්න.

    *හෝ*

    * **Paragraph (පැරග්‍රාෆ්)** පැනලය විවෘත කර, දකුණු පස ඉහළ කෙළවරේ ඇති මෙනුවෙන් **Middle Eastern & South Asian Single-line Composer (මිඩ්ල් ඊස්ටර්න් ඇන්ඩ් සවුත් ඒෂියන් සින්ගල්-ලයින් කොම්පෝසර්)** තෝරන්න.

    **2. East Asian Options (ඊස්ට් ඒෂියන් ඔප්ෂන්ස්) සක්‍රීය කිරීම:**

    සමහර අවස්ථාවලදී East Asian (ඊස්ට් ඒෂියන්) හෝ South Asian (සවුත් ඒෂියන්) විකල්ප සක්‍රීය කිරීමෙන්ද මෙම ගැටලුව විසඳාගත හැක.

    * **Edit (එඩිට්) > Preferences (ප්‍රිෆරන්සස්) > Type (ටයිප්)** වෙත යන්න.
    * **Show East Asian Options (ෂෝ ඊස්ට් ඒෂියන් ඔප්ෂන්ස්)** හෝ **Show Indic Options (ෂෝ ඉන්ඩික් ඔප්ෂන්ස්)** යන විකල්පය තෝරා **OK (ඕකේ)** කරන්න.

    **3. අනුකූල ෆොන්ට් (Compatible Fonts) භාවිතා කිරීම:**

    ඔබ භාවිතා කරන සිංහල ෆොන්ට් එක Adobe Illustrator සමග අනුකූල නොවීමද ගැටලුවට හේතුවක් විය හැක.

    * **Iskoola Pota** වැනි සම්මත යුනිකෝඩ් ෆොන්ට් භාවිතා කිරීමට උත්සාහ කරන්න.
    * සමහර FM ෆොන්ට් (FM-Abhaya වැනි) සමගද ගැටලු ඇතිවිය හැක. එම නිසා යුනිකෝඩ් ෆොන්ට් භාවිතා කිරීම වඩාත් සුදුසුය.
    * ඔබ භාවිතා කරන ෆොන්ට් එක නිවැරදිව ස්ථාපනය කර ඇත්දැයි පරීක්ෂා කරන්න.

    **4. Adobe Illustrator යාවත්කාලීන කිරීම:**

    ඔබ භාවිතා කරන්නේ Adobe Illustrator හි පැරණි අනුවාදයක් නම්, එය යාවත්කාලීන කිරීමෙන් මෙම ගැටලුව විසඳාගත හැකි අවස්ථාද පවතී. නවතම අනුවාද වලදී බොහෝ භාෂා ගැටලු නිරාකරණය කර ඇත.

    **5. නිවැරදි ෆොන්ට් භාවිතා කිරීම:**

    බොහෝ විට අන්තර්ජාලයෙන් නොමිලේ ලබාගන්නා ෆොන්ට් වල ගුණාත්මක භාවය අඩු විය හැකි අතර, ඒවා නිවැරදිව ක්‍රියා නොකිරීමටද ඉඩ ඇත. එම නිසා, විශ්වාසදායක මූලාශ්‍ර වලින් ලබාගත් හෝ මිලදී ගත් ෆොන්ට් භාවිතා කිරීමට උත්සාහ කරන්න.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,866
    23,696
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ වගේ තාවකාලික ඒවා නැතුව ස්තිර පිලියමක් නැද්ද මචන්ලා. නැත්නම් ඔහොම එන හැම තැනටම මැනුවලි කරන්න වෙනවා නේද. ඒ වැඩේ ටිකක් කරදරයි
    permannant solution නෑ බන්. මොකද ඕක ෆොන්ට් ක්‍රියේට් කරද්දිම කරන්න ඕන වැඩක්. fmgemunu ඔය ෆොන්ට් එක නේ. එක එක ෆොන්ට් වල එක එක අඩු පාඩු තියෙනව.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,526
    3,261
    113
    Oya Monawath karanna Epa Oka SELECT ALL Dela ehema netham adala akurai ispillai papili hari select karala
    ALT KEY+ LEFT ARROW Or Right arrow gahapan
    :rolleyes::rolleyes: