illustrator cs5 download link help

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
CC 17 එක ගන්න ඒක fast විශේෂයෙන්ම හොද graphic card එකක් තියෙනවා නම්
මම උඩ දාපු link එකෙන් බාන්න.
 

KK_86

Member
Jul 24, 2014
141
7
0

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ehemath seen ekakada machan?mama photoshop use karanne CS5.eka nan ehema slow naha habai.me creative cloud kiyanne mokakda ban?meka machan 223MB ne:confused:echchara podi da machan illustrator eka?

ඕක REPACKED මචන් ඒ කියන්නේ compressed.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ah ela machan.meke crack ekath thiyenawada?ah anika machan meke compress kala kiyala functionalities wala aduwak nahe nada?

මගේ ළග තියෙන්නේ ඒක :)
කිසිම ප්‍රශ්ණයක් නෑ. cracked කරලා තියෙන්නේ
 

KK_86

Member
Jul 24, 2014
141
7
0
මගේ ළග තියෙන්නේ ඒක :)
කිසිම ප්‍රශ්ණයක් නෑ. cracked කරලා තියෙන්නේ

ah ela machan :) mata ethakota meka crack karanna ona nadda?machan uba langa photoshop walatah me wage CC download link ekak thiyenawa nan dennako :D
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ah ela machan :) mata ethakota meka crack karanna ona nadda?machan uba langa photoshop walatah me wage CC download link ekak thiyenawa nan dennako :D

site එකේම search කරලා බලන්න
photoshop cc repack කියලා :)
ඊට පස්සේ positive comments තියෙන, හොදම seeds තියෙන එක download කරන්න
uploader ගේ crown mark එකක් තියෙනවා නම් ඒක සුවර් එකට වැඩ.