lengh 10 Meters widgh 5 meters size ekata loku baner ekak design karanna one ethakota Illustrator eke art board size eka kohomada hadanna one??
Please help?
ඉලස්ට්‍රෙටර් වලින් මීටර් 10 ආර්ට්වර්ක් එකක් හදන්න බෑ. වැඩිම සයිස් එක මීටර් 5.7. හැබැයි කොරල්ඩ්‍රො වලින් නම් පුලුවන්.. ඉල්ලස්ට්‍රෙටර් වලින් ඩිසයින් කරලා කොරල් වලට එක්ස්පොර්ට් කරලා සයිස් එක හදා ගන්න බලන්න..

කොරල් ඩ්‍රෝ..
ගොඩක් සිංහලු වැඩ කරන්න අකමැති මම වැඩ කරන සොෆ්ට්වෙයා එක.
කොහොමත් ඇක්චුවල් සයිස් එකේ වැඩ කරන්න එපා සොන්නලු. අගල් වලින් කරපිය. මැෂින් කෙළවෙයි..
angal walin kohomada machan karanne ? please podi pehedilimak dennako
අගල් 10 උස 5 පළල ආර්ට් වර්ක් එක කරපන්. ප්‍රින්ට් කරන එකාට රිසයිස් කරන්න කියපන්.. වැඩේ ඉවරයි.. උන් කොහොමත් ටිෆ් එකක් අවුට් කරල ප්‍රින්ට් එක දෙන නිසා අවුලක් වෙන්නෙ නැහැ..

thanks machanart work eka proportion ganin 10x5m = 120x60inch ehenam 12x6inch walata hadapan resolution 300ta print karaddi real size machine eken hadahakei
thanks machanwidth 393.701 Inches
Height 196.85 Inches
eth mey sizes loku wadi full artboard area ekata wada.
A nisa proportionately podi karala hadanna wenne.
Mey sizes walata kotuwak adaganna cm walin.
width 393.701 CM
Height 196.85 CM
Illustrator canvas eke Uparima size loku karanna proportionately
ekata artwork eka hadala 100DPI walin JPG/PNG ekak export karala eka photoshop walin actual size walata enlarge karala 72DPI walin JPG/TIFF ekak save karala denna digital printing walata.
කොරල් ඩ්‍රෝ..
ගොඩක් සිංහලු වැඩ කරන්න අකමැති මම වැඩ කරන සොෆ්ට්වෙයා එක.
කොහොමත් ඇක්චුවල් සයිස් එකේ වැඩ කරන්න එපා සොන්නලු. අගල් වලින් කරපිය. මැෂින් කෙළවෙයි..