Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
illustrator
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Introduction for interface

නුලක් දිග අරින එක ලේසි නැත සහෝදර වරුනි....

ටයිප් කරන එක අමාරුමම වැඩේ...

හරි අපි ඉසල්ල කතාකලා කියන්නෙ මොකක්ද මොනාද වලින් කරන්නෙ

වෙක්ටර් ග්රැෆික්ස් සහ රාස්ටර් ග්රැෆික්ස් අතර වෙනස...

ඒවගේම මොන වර්ශන් එකද අපි පාවිච්චි කරන්න යන්නෙ කියල.

මම කිවුවා මම පාවිච්චිකරන CC 2015 එකම ඔයාලටත් ඇතුලත් කරගන්න කියල.

හිතනව කට්ටිය ලැහැස්ති ඇති කියල

හරි මේතියෙන්නෙ cc 2015 එකේ ඉන්ටෆේස් එක ඒ කියන්නෙ අතුරු මුහුනත..

ඔයාලට පේනව පොටෝෂොප් වගේම සමාන ඉන්ටර්ෆේස් එකක් තියෙන්නෙ.

ඔය උඩින්ම තියෙන්නෙ මෙනු බාර් එක...

මම මෙන්න හයිලයිට් කරා හදුනගන්න පහසු වෙන්න.

https://drive.google.com/open?id=0B_20r322H5OJRnlnN2U0TkpnSU0

ඊලගට ටයිටල් බාර්...

ඔයාලාගෙ මොනිටර් එකේ විශාලත්වය මත මෙම බාර් එක මෙනු බාර් එකට යටින් එන්නත් පුලුවන් සමහර වෙලාවට...

https://drive.google.com/open?id=0B_20r322H5OJVFZFMHhhcUhjenM

මේ තියෙන්නෙ ටූල් බාර් එක. නමේ විදියටම එකින් එක ටූල් පෙලගස්වල තියෙනව.

ඔබ පොටෝශොප්, ඉන්ඩිසයින් පාවිච්චි කරල තියෙන කෙනෙක් නම් මේ එක මෙනු එකක් වත් ඔබට ආදුනීක වෙන්න විදියක් නැහැ.

මොකද මේවා මේ විදියටම පොටෝශොප්, ඉන්ඩිසයින් වලත් තියෙනව. එකින් එක සොෆ්ට්වෙයාර් වල තියෙන මෙනුවල තියෙන දේවල් විතරයි වෙනස්.

https://drive.google.com/open?id=0B_20r322H5OJZGpqanhWRmdiOTA

මේ මෙනු වලට මැදිවෙලා තියෙන් මේ සුදුපාට කලාපය හදුන්වන්නෙ වර්ක් ඒරියා නොහොත් අපි වැඩ කරන කලාපය කියල.

වර්ක් ඒරියා එකේ අපි හදා ගන්න ඩොකියුමන්ට් වලට කියන්නෙ ආර්ට් බෝර්ඩ් කියල.

සින්හලෙන් ඕනා නෑනේ ආර්ට් බොර්ඩ් කියල අපි කතා කරමු.

ඉතින් මේ ආර්ට් බෝර්ඩ් ඕනාතරම් ප්රමානයක් හදාගන්න පුලුවන් වර්ක් ඒරියා එකේ.

ඒවගේම මේ අපි කතා කරන්නෙ CC 2015 ගැන කියල මතක තියාගන්න.

මොකද පරන සන්ස්කරණ වල මේ ගුනාන්ගය නෑ.

ඒ කියන්නෙ CS6 හෝ CS5 වලට පෙර වලට එක වර්ක් ඒරියා එකක එක ආර්ට් බොර්ඩ් එකයි.

https://drive.google.com/open?id=0B_20r322H5OJR1hlSTZmQjU1eFk

ඒ වගේම මේ දකුනු පැත්තෙන් තියෙනෙ පැනල් වලින් අපිට මෙනු බාර් එකේ තියෙන මෙනු ඉක්මනින් විවර කර ගැනීමට අවකාසය සපයල දීල තියෙනව.

https://drive.google.com/open?id=0B_20r322H5OJR1hlSTZmQjU1eFk

මේ තියෙන මෙනු එකෙන් අපිට සොෆ්ට්වෙයාර් එකෙ ඉන්ටර්ෆේස් එක මැනෙජ් කරගන්න පුලුවන්.

ඔයාලට ඕනා විදියට ඉන්ටර්ෆේස් එක හදාගෙන ඒ එක අපිට ඕනා ආකාර්යට නමක් ලබාදී තබාගන්න පුලුවන්..

https://drive.google.com/open?id=0B_20r322H5OJQktwSkszcDZtdlE

මේ විදියට වඩා ඔයාල මම මේ හදල තියෙන වීඩියෝ එක බලනවනම්

ගොඩක් දේවල ඉගන ගනී කියල මම හිතනව.

https://drive.google.com/open?id=0B_20r322H5OJMDc1UnM0c3R6VWc

එහෙනම් ඉල්ග ටියුට් එකෙන් හමුවෙමු...

[QUOTE="Fernando100, post: 20799086, member: 525397"] [SIZE="6"][COLOR="Red"]Introduction for interface [/COLOR][/SIZE] [SIZE="4"]නුලක් දිග අරින එක ලේසි නැත සහෝදර වරුනි.... ටයිප් කරන එක අමාරුමම වැඩේ... හරි අපි ඉසල්ල කතාකලා කියන්නෙ මොකක්ද මොනාද වලින් කරන්නෙ වෙක්ටර් ග්රැෆික්ස් සහ රාස්ටර් ග්රැෆික්ස් අතර වෙනස... ඒවගේම මොන වර්ශන් එකද අපි පාවිච්චි කරන්න යන්නෙ කියල. මම කිවුවා මම පාවිච්චිකරන CC 2015 එකම ඔයාලටත් ඇතුලත් කරගන්න කියල. හිතනව කට්ටිය ලැහැස්ති ඇති කියල[/SIZE] [IMG]http://sickdownload.com/wp-content/uploads/2015/09/Adobe-Illustrator-CC-2015-full-crack.jpg[/IMG] හරි මේතියෙන්නෙ cc 2015 එකේ ඉන්ටෆේස් එක ඒ කියන්නෙ අතුරු මුහුනත..:lol::lol::lol: [IMG]http://i.stack.imgur.com/zzEru.png[/IMG] ඔයාලට පේනව පොටෝෂොප් වගේම සමාන ඉන්ටර්ෆේස් එකක් තියෙන්නෙ. ඔය උඩින්ම තියෙන්නෙ මෙනු බාර් එක... [SIZE="5"]මම මෙන්න හයිලයිට් කරා හදුනගන්න පහසු වෙන්න.[/SIZE] [URL="https://drive.google.com/open?id=0B_20r322H5OJRnlnN2U0TkpnSU0"]https://drive.google.com/open?id=0B_20r322H5OJRnlnN2U0TkpnSU0[/URL] ඊලගට ටයිටල් බාර්... ඔයාලාගෙ මොනිටර් එකේ විශාලත්වය මත මෙම බාර් එක මෙනු බාර් එකට යටින් එන්නත් පුලුවන් සමහර වෙලාවට... [URL="https://drive.google.com/open?id=0B_20r322H5OJVFZFMHhhcUhjenM"]https://drive.google.com/open?id=0B_20r322H5OJVFZFMHhhcUhjenM[/URL] මේ තියෙන්නෙ ටූල් බාර් එක. නමේ විදියටම එකින් එක ටූල් පෙලගස්වල තියෙනව. ඔබ පොටෝශොප්, ඉන්ඩිසයින් පාවිච්චි කරල තියෙන කෙනෙක් නම් මේ එක මෙනු එකක් වත් ඔබට ආදුනීක වෙන්න විදියක් නැහැ.:no::no::no: මොකද මේවා මේ විදියටම පොටෝශොප්, ඉන්ඩිසයින් වලත් තියෙනව. එකින් එක සොෆ්ට්වෙයාර් වල තියෙන මෙනුවල තියෙන දේවල් විතරයි වෙනස්.:frown::frown::frown: [IMG]https://helpx.adobe.com/illustrator/how-to/illustrator-cheat-sheet/_jcr_content/main-pars/image.img.png/Tool-Bar-Assignments.png[/IMG] [URL="https://drive.google.com/open?id=0B_20r322H5OJZGpqanhWRmdiOTA"]https://drive.google.com/open?id=0B_20r322H5OJZGpqanhWRmdiOTA[/URL] [SIZE="4"]මේ මෙනු වලට මැදිවෙලා තියෙන් මේ සුදුපාට කලාපය හදුන්වන්නෙ වර්ක් ඒරියා නොහොත් අපි වැඩ කරන කලාපය කියල. වර්ක් ඒරියා එකේ අපි හදා ගන්න ඩොකියුමන්ට් වලට කියන්නෙ ආර්ට් බෝර්ඩ් කියල. සින්හලෙන් ඕනා නෑනේ ආර්ට් බොර්ඩ් කියල අපි කතා කරමු.:growl::growl: ඉතින් මේ ආර්ට් බෝර්ඩ් ඕනාතරම් ප්රමානයක් හදාගන්න පුලුවන් වර්ක් ඒරියා එකේ. ඒවගේම මේ අපි කතා කරන්නෙ CC 2015 ගැන කියල මතක තියාගන්න.:) මොකද පරන සන්ස්කරණ වල මේ ගුනාන්ගය නෑ. ඒ කියන්නෙ CS6 හෝ CS5 වලට පෙර වලට එක වර්ක් ඒරියා එකක එක ආර්ට් බොර්ඩ් එකයි.:P[/SIZE] [url]https://drive.google.com/open?id=0B_20r322H5OJR1hlSTZmQjU1eFk[/url] ඒ වගේම මේ දකුනු පැත්තෙන් තියෙනෙ පැනල් වලින් අපිට මෙනු බාර් එකේ තියෙන මෙනු ඉක්මනින් විවර කර ගැනීමට අවකාසය සපයල දීල තියෙනව. [url]https://drive.google.com/open?id=0B_20r322H5OJR1hlSTZmQjU1eFk[/url] මේ තියෙන මෙනු එකෙන් අපිට සොෆ්ට්වෙයාර් එකෙ ඉන්ටර්ෆේස් එක මැනෙජ් කරගන්න පුලුවන්. ඔයාලට ඕනා විදියට ඉන්ටර්ෆේස් එක හදාගෙන ඒ එක අපිට ඕනා ආකාර්යට නමක් ලබාදී තබාගන්න පුලුවන්.. [URL="https://drive.google.com/open?id=0B_20r322H5OJQktwSkszcDZtdlE"]https://drive.google.com/open?id=0B_20r322H5OJQktwSkszcDZtdlE[/URL] [COLOR="Red"][SIZE="6"][FONT="Arial Black"]මේ විදියට වඩා ඔයාල මම මේ හදල තියෙන වීඩියෝ එක බලනවනම් ගොඩක් දේවල ඉගන ගනී කියල මම හිතනව.[/FONT][/SIZE][/COLOR] [URL="https://drive.google.com/open?id=0B_20r322H5OJMDc1UnM0c3R6VWc"]https://drive.google.com/open?id=0B_20r322H5OJMDc1UnM0c3R6VWc[/URL] [COLOR="Red"][SIZE="5"]එහෙනම් ඉල්ග ටියුට් එකෙන් හමුවෙමු...[/SIZE][/COLOR] [IMG]https://pbs.twimg.com/profile_images/621101388995497984/itJT21Vl_400x400.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom