Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
illustrator
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආර්ට්වර්ක් එකක් කරලා කට් මාර්ක් ලස්සනට දාන හැටි කියලා දෙන්නම් දැන්

හැමෝම කට්මාර්ක් දාන්න දන්නවා filter මෙනු එකෙන්

ඒත් එහෙම දාන cutmark වලින් පොසිටිව් වල ඉඩ ගොඩක් ගන්නවා

ඒ නිසා ඒවා පොඩි කරන්න වෙනවා

ගොඩක් උන් කරන්නේ ඉතින් direct selection එකෙන් පොඩි කරනවා

එහෙම කලාම එක එක cutmark එක එක සයිස්

බලන කෙනාටත් අවුල් ආර්ට් වර්ක් එක oepn කලාම

අනික හදිස්සියේ වත් ඒකෙන්ම front back print ගන්න ඕන උනොත්

Page එකට center කරන්න බෑ කට් මාර්ක් එක එක සයිස් නිසා

මේකේ විදියට කට්මාර්ක් දාගත්තා කියමුකෝ

ඔක්කොම කරන්න කලින් scale and Stroke එක අයින් කරලා ඉන්න ඕන

මේකට විතරක් නෙමෙයි අපිට outline පොඩි නොකර ආර්ට් වර්ක් එක පොඩි කරන්න ඕනෙනම් Scale stroke & effects අයින් කරන්න ඕන

ගොඩක් උන් logo හදනවා outline දාලා ඒවා storek outline කරන්නේ නෑ

ඉතින් වෙන කාට හරි logo එක ලොකු බැනර් එකකට ගහන්න දුන්නම

ඌත් ඔහේ ලොකු කරලා දානවා

Scale stroke & effects දාලා තිබ්බොත් ලොකු වෙනවා නැත්තම් ඉතින් කුරැමිණි අඩු වගේ outline එක

ඒ නිසා මේක tick / untick කරන්න වෙලාවල් තියෙනවා

logo හදනවා නම් අනිවාර්යෙන්ම outline stroke කරන්නම ඕන

හරි දැන් ආයිත් කට්මාර්ක පැත්තට එමු

මුලින්ම වම් පැත්තේ මුදුනේ කට්මාර්ක් දෙක හදලා ඉමු

Transform එක අරගන්න

කට්මාර්ක් දෙක select කරලා

Transform එකේ කට් මාර්ක් දෙක එකතුවෙන තැන dot එක click කරන්න

දැන් Ruler එක mm වලට දාගෙන

උඩ 5mm කියලා ටයිප් කරන්න

දෙකම එකපාර පොඩි වෙන්න දංවැල වගේ එක ඔබන්න

මම එක එක කට්මාර්ක වලට selcet කරලා තියෙන ඩොට් එක බලන්න transofrm palate එකේ

අන්තිමට යවන්න ඕන bleed කරලා එහෙම printerට යවනකොට

එත් ඉතින් මේවා නොකර යැව්වත් කමක් නෑ

මොකද දාන ups ගාන අපි දන්නේ නෑනේ

ඒත් ඉතින් positive out කරන මනුස්සයට ලේසි වෙන්න Images දාර වල තියෙනකොට

Bleed වලට ඉඩ තියලා clipping මාස්ක් කරන්න ඕන

නැත්තම් photoshop වලින් හදන්න වෙනවා නැත්තම් නිකන් ඇදලා දානවා උන්

උන්ගේ වැරැද්දකුත් නෑ ඉතින්

[QUOTE=".amda, post: 20889878, member: 405036"] [SIZE="4"]ආර්ට්වර්ක් එකක් කරලා කට් මාර්ක් ලස්සනට දාන හැටි කියලා දෙන්නම් දැන් හැමෝම කට්මාර්ක් දාන්න දන්නවා filter මෙනු එකෙන් ඒත් එහෙම දාන cutmark වලින් පොසිටිව් වල ඉඩ ගොඩක් ගන්නවා ඒ නිසා ඒවා පොඩි කරන්න වෙනවා ගොඩක් උන් කරන්නේ ඉතින් direct selection එකෙන් පොඩි කරනවා එහෙම කලාම එක එක cutmark එක එක සයිස් බලන කෙනාටත් අවුල් ආර්ට් වර්ක් එක oepn කලාම අනික හදිස්සියේ වත් ඒකෙන්ම front back print ගන්න ඕන උනොත් Page එකට center කරන්න බෑ කට් මාර්ක් එක එක සයිස් නිසා :angry::angry::angry::angry::angry: [/SIZE] [SIZE="4"]මේකේ විදියට කට්මාර්ක් දාගත්තා කියමුකෝ [IMG]https://s15.postimg.org/htkdnqi1n/Screen_Shot_2016_11_08_at_11_25_11_PM.png[/IMG] ඔක්කොම කරන්න කලින් scale and Stroke එක අයින් කරලා ඉන්න ඕන [IMG]https://s15.postimg.org/wx1ye3f17/Screen_Shot_2016_11_08_at_11_26_41_PM.png[/IMG] [IMG]https://s15.postimg.org/p31csp78b/Screen_Shot_2016_11_08_at_11_27_03_PM.png[/IMG] මේකට විතරක් නෙමෙයි අපිට outline පොඩි නොකර ආර්ට් වර්ක් එක පොඩි කරන්න ඕනෙනම් Scale stroke & effects අයින් කරන්න ඕන ගොඩක් උන් logo හදනවා outline දාලා ඒවා storek outline කරන්නේ නෑ ඉතින් වෙන කාට හරි logo එක ලොකු බැනර් එකකට ගහන්න දුන්නම ඌත් ඔහේ ලොකු කරලා දානවා Scale stroke & effects දාලා තිබ්බොත් ලොකු වෙනවා නැත්තම් ඉතින් කුරැමිණි අඩු වගේ outline එක ඒ නිසා මේක tick / untick කරන්න වෙලාවල් තියෙනවා logo හදනවා නම් අනිවාර්යෙන්ම outline stroke කරන්නම ඕන [IMG]http://www.designtalkboard.com/images1/outlinestroke.gif[/IMG] හරි දැන් ආයිත් කට්මාර්ක පැත්තට එමු මුලින්ම වම් පැත්තේ මුදුනේ කට්මාර්ක් දෙක හදලා ඉමු [IMG]https://s15.postimg.org/tu5togpgb/Screen_Shot_2016_11_08_at_11_25_47_PM.png[/IMG] Transform එක අරගන්න කට්මාර්ක් දෙක select කරලා Transform එකේ කට් මාර්ක් දෙක එකතුවෙන තැන dot එක click කරන්න දැන් Ruler එක mm වලට දාගෙන උඩ 5mm කියලා ටයිප් කරන්න දෙකම එකපාර පොඩි වෙන්න දංවැල වගේ එක ඔබන්න [IMG]https://s15.postimg.org/n9yg4dm1n/Screen_Shot_2016_11_08_at_11_27_20_PM.png[/IMG] මම එක එක කට්මාර්ක වලට selcet කරලා තියෙන ඩොට් එක බලන්න transofrm palate එකේ [IMG]https://s15.postimg.org/5cdq0kmvv/Screen_Shot_2016_11_08_at_11_26_01_PM.png[/IMG] [IMG]https://s15.postimg.org/xnuojvhej/Screen_Shot_2016_11_08_at_11_26_14_PM.png[/IMG] [IMG]https://s15.postimg.org/guzf7pfbv/Screen_Shot_2016_11_08_at_11_28_22_PM.png[/IMG] අන්තිමට යවන්න ඕන bleed කරලා එහෙම printerට යවනකොට එත් ඉතින් මේවා නොකර යැව්වත් කමක් නෑ මොකද දාන ups ගාන අපි දන්නේ නෑනේ ඒත් ඉතින් positive out කරන මනුස්සයට ලේසි වෙන්න Images දාර වල තියෙනකොට Bleed වලට ඉඩ තියලා clipping මාස්ක් කරන්න ඕන නැත්තම් photoshop වලින් හදන්න වෙනවා නැත්තම් නිකන් ඇදලා දානවා උන් උන්ගේ වැරැද්දකුත් නෑ ඉතින්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom