Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
illustrator
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලේයර්ස්....

අද ලේයර්ස් ගැන කතා කරමු...

විසිටින් කාර්ඩ් එකක් හදමු කිව්වත් මම හිතුව ලේයර්ස් ගැන ඉගනෙ ගෙන ඉන්න එක හොද වෙයි කියල...

Window මෙනුවෙ Layers සබ් මෙනු එක තමා තියෙන තැන. Short key is F7

adult image sharing

මේ Icon එක click කිරීමෙනුත් ලබා ගන්න පුලුවන්,

Layers panel eka. මේ icon එක තියෙන තැන වෙනස්වෙනව ඔයාලගෙ Work-space එක මත.

මම දැන් ඉන්නෙ Essentials එකේ. Essentials work-space එකේ මෙතන තමා තියෙන්නෙ layers icon eka.

adult image sharing

හරි මේ තියෙන්නෙ Layers panel එක.

upload gambar

මම numbers පිලිවලට කියාගෙන යන්නම්.

01 - visibility on off icon

මේකෙන් වෙන්නෙ Work space එක මත Layer එක පේන්න තියෙනවද එහෙම නැතිනම් අපිට අවශය නම් සගවා තියනවද යන්න තීරනය කිරීම.

02 - lock unlock icon

මේකෙන් වෙන්නෙ Work space එක මත Layer එක Lock කරන්න අවශය නම් Lockකිරීමත් Unlock කිරීමත් කිරීම.

ඒ කියන්නෙ Work space එක මත Layers පේන්න තිබුනට අපිට ඕනනම් Lock කරල තියෙන්න පුලුවන් කියන එක.

03 - show and hide sub-layers icon.

මේකෙන් වෙන්නෙ Layers තුල තියෙන සබ් ලේයර්ස්

04 - Name

ලේයර් එකෙ නම මේකෙන් පෙන්නනව. එවගේම නම මත double click කිරීමෙන් අපිට Layer එක rename කරගන්න පුලුවන්.

Name එකට ඉදිරියෙන් ඇති Empty space එකේ double click කිරීමෙන් Layer options ලබාගන්න පුලුවන්.ඒ මගින්ද නම වෙනස් කරගන්න පුලුවන්.

05- Select All in Layer

මේකෙන් වෙන්නෙ layer එක මත තියෙන සියලු Objectsඑකපාර Select කරගැනීම.

06 - Create new sub Layer

නව උප ලේයර් එකක් සෑදීම මෙයින් සිදුවේ.

07 - Create New Layer

නව ලේයර් එකක් සෑදීම මෙයින් සිදුවේ.

08 - Delete Selection

තෝරාතිබෙන සියලු ලේයර් මකා දැමීම මෙයින් සිදුවේ.

09 - Advance settings menu

මෙමෙ මෙනුව මගින් මෙනුවේ ඇති සියලුම වලට ලගාවීමට ඉඩ ලැබේ

upload gambar

නව Layers සෑදීම, උප ලේයර් සෑදීම, මකාදැමීම ETC.

image hosting

Layer Options

image hosting

Name එකට ඉදිරියෙන් ඇති Empty space එකේ double click කිරීමෙන් Layer options ලබාගන්න පුලුවන්. ඒ වගේම Advance settings menu මගිනුත් අපට අපි තොරාගෙන තියෙන ලේයරයට අදාල Layer options menu ලබාගන්න පුලුවන්.

මෙමගින් ලේයරය select කල විට අපිට පෙනෙන වර්නය වෙනස් කිරීම, printable or non printable කිරීම වැනි දේ කිරීම කල හැකිය.

Download links

Project file

https://drive.google.com/open?id=0B_20r322H5OJMHp0ZXIyeXJkUlE

Layers tutorial Video

i'll update soon.

[QUOTE="Fernando100, post: 20899364, member: 525397"] [COLOR="Red"][SIZE="7"]ලේයර්ස්...[/SIZE][/COLOR].:yes: [SIZE="5"]අද ලේයර්ස් ගැන කතා කරමු...[/SIZE] [SIZE="5"]විසිටින් කාර්ඩ් එකක් හදමු කිව්වත් මම හිතුව ලේයර්ස් ගැන ඉගනෙ ගෙන ඉන්න එක හොද වෙයි කියල...[/SIZE]:eek: [SIZE="5"][COLOR="DarkGreen"]Window මෙනුවෙ Layers සබ් මෙනු එක තමා තියෙන තැන. Short key is F7[/COLOR][/SIZE]:shocked: [url=https://postimage.org][img]https://s26.postimg.org/qatnk8n7t/01.png[/img][/url][url=https://postimage.org/]adult image sharing[/url] [COLOR="Red"][SIZE="5"]මේ Icon එක click කිරීමෙනුත් ලබා ගන්න පුලුවන්, Layers panel eka. මේ icon එක තියෙන තැන වෙනස්වෙනව ඔයාලගෙ Work-space එක මත. මම දැන් ඉන්නෙ Essentials එකේ. Essentials work-space එකේ මෙතන තමා තියෙන්නෙ layers icon eka.[/SIZE][/COLOR]:rolleyes: [url=https://postimage.org][img]https://s26.postimg.org/ul8bftsax/02.png[/img][/url][url=https://postimage.org/]adult image sharing[/url] [SIZE="6"]හරි මේ තියෙන්නෙ Layers panel එක.[/SIZE]:yes: [url=https://postimage.org][img]https://s26.postimg.org/5iwlbi749/03.png[/img][/url][url=https://postimage.org/]upload gambar[/url] මම numbers පිලිවලට කියාගෙන යන්නම්. 01 - visibility on off icon මේකෙන් වෙන්නෙ Work space එක මත Layer එක පේන්න තියෙනවද එහෙම නැතිනම් අපිට අවශය නම් සගවා තියනවද යන්න තීරනය කිරීම. 02 - lock unlock icon මේකෙන් වෙන්නෙ Work space එක මත Layer එක Lock කරන්න අවශය නම් Lockකිරීමත් Unlock කිරීමත් කිරීම. ඒ කියන්නෙ Work space එක මත Layers පේන්න තිබුනට අපිට ඕනනම් Lock කරල තියෙන්න පුලුවන් කියන එක. 03 - show and hide sub-layers icon. මේකෙන් වෙන්නෙ Layers තුල තියෙන සබ් ලේයර්ස් 04 - Name ලේයර් එකෙ නම මේකෙන් පෙන්නනව. එවගේම නම මත double click කිරීමෙන් අපිට Layer එක rename කරගන්න පුලුවන්. Name එකට ඉදිරියෙන් ඇති Empty space එකේ double click කිරීමෙන් Layer options ලබාගන්න පුලුවන්.[COLOR="Red"]ඒ මගින්ද නම වෙනස් කරගන්න පුලුවන්.[/COLOR] 05- Select All in Layer මේකෙන් වෙන්නෙ layer එක මත තියෙන සියලු Objectsඑකපාර Select කරගැනීම. 06 - Create new sub Layer නව උප ලේයර් එකක් සෑදීම මෙයින් සිදුවේ. 07 - Create New Layer නව ලේයර් එකක් සෑදීම මෙයින් සිදුවේ. 08 - Delete Selection තෝරාතිබෙන සියලු ලේයර් මකා දැමීම මෙයින් සිදුවේ. [COLOR="Red"][SIZE="5"] 09 - Advance settings menu මෙමෙ මෙනුව මගින් මෙනුවේ ඇති සියලුම වලට ලගාවීමට ඉඩ ලැබේ[/SIZE][/COLOR] [url=https://postimage.org][img]https://s26.postimg.org/l5nuovkw9/04.png[/img][/url][url=https://postimage.org/]upload gambar[/url] [SIZE="5"][COLOR="Red"]නව Layers සෑදීම, උප ලේයර් සෑදීම, මකාදැමීම ETC.[/COLOR][/SIZE]:) [url=https://postimage.org][img]https://s26.postimg.org/n1an019qh/05.png[/img][/url][url=https://postimage.org/]image hosting[/url] [SIZE="6"][COLOR="red"] Layer Options [/COLOR][/SIZE]:nerd::nerd: [url=https://postimage.org][img]https://s26.postimg.org/n2p6770y1/07.png[/img][/url][url=https://postimage.org/]image hosting[/url] Name එකට ඉදිරියෙන් ඇති Empty space එකේ double click කිරීමෙන් Layer options ලබාගන්න පුලුවන්. ඒ වගේම Advance settings menu මගිනුත් අපට අපි තොරාගෙන තියෙන ලේයරයට අදාල Layer options menu ලබාගන්න පුලුවන්.:) මෙමගින් ලේයරය select කල විට අපිට පෙනෙන වර්නය වෙනස් කිරීම, printable or non printable කිරීම වැනි දේ කිරීම කල හැකිය. [SIZE="4"]Download links [/SIZE] [SIZE="4"]Project file :)[/SIZE] [url]https://drive.google.com/open?id=0B_20r322H5OJMHp0ZXIyeXJkUlE[/url] [SIZE="4"] Layers tutorial Video [/SIZE]:eek: i'll update soon. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom