Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
illustrator
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ කියලාදෙන්න යන දේ print media වල වැඩ කරන යට බොහොම වැදගත් වේවි. 100% නිවැරදිව සමාන දුරකින් යම් object එකක් repeat කරන්නේ කොහොමද කියලා බලමු. කෙනෙකුට හිතෙන්න පුලුවන් මොකක් වගේ දෙයක්ද කියලා.අපි අභ්‍යාස පොත්වල තියෙන ඉරි සමාන දුරකින් නිර්මාණය කරන විදිහ ඉගෙනගමු (ක්‍රම කීපයක් තියෙනවා එකින් එක බලමු)

අපි object එක විදිහට ස්ට්‍රෝක් එකක් (line එකක්) ගනිමු. stroke thickness ලෙස point 0.25 යොදා ගනිමු. කෙලින් stroke එකක් ගහන්නේ කොහොමද ? හරි simple කියලා හිතේවි. අපි stroke එකක් ඇන්දට ඒක 100% කෙලින් අදින්නේ මෙහෙමයි. මුලින්ම stroke colour එක ලෙස කලු යොදාගන්න.

Line segment Tool එක මත එක වරක් click කරන්න.

දැන් Artboard එක මත click කරන්න. දැන් stroke එක අවශ්‍ය දිග ඇතුලත් කරන්න. Angle එක 0 ලෙස ඇතුල් කොට OK karanna. යොදන angle එක අනුව අදින ඉරේ කෝණය වෙනස් වෙනවා.(මේ වගේ දේවල් එක එක අගයන් දීල වෙනස් වන ආකාරය අධ්‍යනය කරන්න පුරුදුවෙන්න)

දැන් ඉගෙන ගනිමු මේක repeat කරන විදිහ. stroke එක select වෙලා තියෙන අතරේ. Menu bar එකෙන් object > Transform >Move පිලිවෙලින් select කරන්න. (Keyboard shortcut : Windows සදහා (Ctrl +Shift +M) / Mac සදහා Cmd +Shift +M )

Horizontal අගය 0 ලෙසත් Vertical අගය 6mm ලෙසත් යොදා Angle එක -90 ලෙස යොදා Copy Button එක මත click කරන්න.

( stroke එක repeat karana නිසා copy මත click කරන්න අමතක කරන්න එපා ) දැන් stroke 2 එකිනෙකට 6mm දුරින් දැකිය හැකියි.දෙවෙනියට නිර්මාණය වූ stroke එක select වී තිබියදී Menu bar එකෙන් object > Transform >Transform again පිලිවෙලින් select කරන්න. දැන් තවත් stroke එකක් නිර්මානයවේවි.

Menu bar එකෙන් මේක දිගටම කරන්න ගියොත් කරදර නිසා. shortcut keys භාවිතා කරන්න. ඒ සදහා Ctrl + D (mac සදහා Cmd +D) අවශ්‍ය ප්‍රමාණයට stroke නිර්මාණය වුනාට පසු repeat කරන එක නවත්වන්න. මේක ඕනෑම object එකකට යොදා තව දුරටත් අත්හදා බලන්න.

කෙනෙකුට ඉගෙනගන්න යමක් මේ දාල තියෙන්නේ. ගියපාර දාපු images අදටත් වෙච්ච දෙයක් නැහැ. මම හිතනවා මේකට එහෙම අලකලංචියක් නොවෙයි කියලා.

[QUOTE="polkichcha, post: 21052100, member: 542756"] මම මේ කියලාදෙන්න යන දේ print media වල වැඩ කරන යට බොහොම වැදගත් වේවි. 100% නිවැරදිව සමාන දුරකින් යම් object එකක් repeat කරන්නේ කොහොමද කියලා බලමු. කෙනෙකුට හිතෙන්න පුලුවන් මොකක් වගේ දෙයක්ද කියලා.අපි අභ්‍යාස පොත්වල තියෙන ඉරි සමාන දුරකින් නිර්මාණය කරන විදිහ ඉගෙනගමු (ක්‍රම කීපයක් තියෙනවා එකින් එක බලමු) [IMG]http://i1266.photobucket.com/albums/jj538/polkichcha/ODoiPZy_zpsa6p7cazz.png[/IMG] අපි object එක විදිහට ස්ට්‍රෝක් එකක් (line එකක්) ගනිමු. stroke thickness ලෙස point 0.25 යොදා ගනිමු. කෙලින් stroke එකක් ගහන්නේ කොහොමද ? හරි simple කියලා හිතේවි. අපි stroke එකක් ඇන්දට ඒක 100% කෙලින් අදින්නේ මෙහෙමයි. මුලින්ම stroke colour එක ලෙස කලු යොදාගන්න. [IMG]http://i1266.photobucket.com/albums/jj538/polkichcha/E2ZYZab_zpsx35tjjxa.png[/IMG] Line segment Tool එක මත එක වරක් click කරන්න. [IMG]http://i1266.photobucket.com/albums/jj538/polkichcha/GooJGCz_zpsyx2xld6j.png[/IMG] දැන් Artboard එක මත click කරන්න. දැන් stroke එක අවශ්‍ය දිග ඇතුලත් කරන්න. Angle එක 0 ලෙස ඇතුල් කොට OK karanna. යොදන angle එක අනුව අදින ඉරේ කෝණය වෙනස් වෙනවා.(මේ වගේ දේවල් එක එක අගයන් දීල වෙනස් වන ආකාරය අධ්‍යනය කරන්න පුරුදුවෙන්න) [IMG]http://i1266.photobucket.com/albums/jj538/polkichcha/0IAtLGK_zpshlyyq2fr.png[/IMG] දැන් ඉගෙන ගනිමු මේක repeat කරන විදිහ. stroke එක select වෙලා තියෙන අතරේ. Menu bar එකෙන් object > Transform >Move පිලිවෙලින් select කරන්න. (Keyboard shortcut : Windows සදහා (Ctrl +Shift +M) / Mac සදහා Cmd +Shift +M ) [IMG]http://i1266.photobucket.com/albums/jj538/polkichcha/5uj7mWD_zpsgpinrhli.png[/IMG] Horizontal අගය 0 ලෙසත් Vertical අගය 6mm ලෙසත් යොදා Angle එක -90 ලෙස යොදා Copy Button එක මත click කරන්න. ( stroke එක repeat karana නිසා copy මත click කරන්න අමතක කරන්න එපා ) දැන් stroke 2 එකිනෙකට 6mm දුරින් දැකිය හැකියි.දෙවෙනියට නිර්මාණය වූ stroke එක select වී තිබියදී Menu bar එකෙන් object > Transform >Transform again පිලිවෙලින් select කරන්න. දැන් තවත් stroke එකක් නිර්මානයවේවි. Menu bar එකෙන් මේක දිගටම කරන්න ගියොත් කරදර නිසා. shortcut keys භාවිතා කරන්න. ඒ සදහා Ctrl + D (mac සදහා Cmd +D) අවශ්‍ය ප්‍රමාණයට stroke නිර්මාණය වුනාට පසු repeat කරන එක නවත්වන්න. මේක ඕනෑම object එකකට යොදා තව දුරටත් අත්හදා බලන්න. කෙනෙකුට ඉගෙනගන්න යමක් මේ දාල තියෙන්නේ. ගියපාර දාපු images අදටත් වෙච්ච දෙයක් නැහැ. මම හිතනවා මේකට එහෙම අලකලංචියක් නොවෙයි කියලා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom