Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I'm a Uber Driver
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබට මම තව සිද්දියක් කියන්නද . 2004 - 2016 මම හිටියේ සිලිකන් වැලි වල සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ. සිලිකන් වැලි කියන්නේ ඇමරිකාවේ තිබෙන තොරතුරු තාක්ෂණ සමාගම් වලින් පිරිච්ච නගරයක්. ෆේස්බුක් , ගූගල්, ඇඩෝබ් , මොසිල්ලා ෆවුන්ඩේෂන්, යාහූ , ඇපල් වගේ විශාල තාක්ෂණික සමාගම්වලින් පිරිච්ච නගරයක්.

ඔය සිටි එකට උබ ගිහින් ගනින් Uber එකක්. වැඩි හරියක් ඉන්නේ ඔය සමාගම් වල වැඩකරන අය. උන්ට හොඳ වැටුපක් හම්බ වෙනවා. නමුත් එහෙම උනත් එහෙ මිනිස්සු නිකන් ඉන්නේ නැහැ. තමන්ට විවේකයක් තියනවනම් ඒ කාලය පාවිච්චි කරලා තව ඩොලර් 70 -100 හොයන්න බලනවා. ලංකාවේ වගේ උන් නම් ටිකක් යහමින් සල්ලි තියනවනම් ඔහේ සෝමාරි කමට කාලේ කකා ඉන්නවා. කියක් හරි උපයන්න බලන්නේ නැහැ . ඒවගේම තමන්ගේ තියන පුහු මාන්නයක් ඔලුවේ දරාගෙන ජිවත් වෙනවා. ඒ මාන්නය කියන දේ උබටත් මටත් තියනවා. ඒ මාන්නය කියන ඉන්ජෙක්ෂන් එක අපිට එන්නත් කරන්නේ අපේ දෙමවුපියන් , නෑයන් අපි උපදිනකොටමයි. නමුත් කරන්න දෙයක් නැහැ. ඔය මාන්නය අපි ටික ටික හරි අයින් කරගන්න බලන්න ඕනේ.

දෙවන සිද්දිය. මගේ ඥාති සහෝදරිය ජිවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ . ඇය මිට කලකට ඉහතදී කියපු සිද්දියක් මම කියන්ම්. ඇය විවාහවීමෙන් පසුව ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. හස්බන් කලින් ඔසී වල ඉඳලා තියෙන්නේ. කොහොම හරි ගිය විගසම එයාලගේ ගෙවල් මාරු කරලා තියනවා. අලුත් ගෙදරට යනකොට ගෙදර ඉදිරිපස ලස්සන මල් වැටක් තිබිලා තියනවා. හැබැයි ගොඩ කාලයකින් මල් වැට නඩත්තු කරපු බවක් නම් දැනිලා නැහැ එයාලට. නමුත් පදිංචියට ගිහින් සතියක් වගේ යනකොට කෙනෙක් ගෙදරට ඇවිත් අහලා තියනවා මෙහෙම. " මම ස්ටීවන්. මම තමයි කාලයක් තිස්සේ මේ මල් වැට නඩත්තු කලේ. කලින් ගෙදර හිටපු අය මට සතියට ඩොලර් 50 ගෙවුවා. ඔයාලත් කැමති නම් මට මේ වැට ලස්සනට නඩත්තු කරගෙන යන්න පුළුවන්. ඉතා ලස්සන මල් වැටක් වූ නිසා ඩොලර් 50 සති පතා ගෙවන්න එකඟ වෙලා තියනවා. පහු කාලෙක තමයි ආරංචි වෙලා තියෙන්නේ ස්ටීවන් කියන්නේ Qantas ගුවන් සමාගමේ සේවය කරන විධායක මට්ටමේ තනතුරක් දරන කෙනෙකු බව. ඒ මිනිස්සු නිකන් කාලය කා දමන්න සුදානම් නැහැ. ලැබෙන හැම වෙලාවේදීම කීයක් හරි උපයන්න බලන්නේ.

උබට ඔප්ෂන්ස් දෙකක් තියනවා. දෙකෙන් එකක් තෝරා ගනින්.

1. පුහු මාන්නය තියාගෙන ජිවත් වීම සහ දුක් විඳීම.

2. බොරු විගඩන් මාන්නය ට පයින් ගහල ජිවිතේ ඉදිරියට ශක්තිමත්ව ගෙනි යනවද කියන එක.

උබ පොඩ්ඩක් යූටියුබ් එකට ගිහින් බලපන් ඌබර් ඩ්‍රයිවර්ස් ල ගැන. ගොඩක් දේවල් ජීවිතේට ගන්න පුළුවන්.

[QUOTE="50KG, post: 24003007, member: 558780"] [SIZE=4]උබට මම තව සිද්දියක් කියන්නද . 2004 - 2016 මම හිටියේ සිලිකන් වැලි වල සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ. සිලිකන් වැලි කියන්නේ ඇමරිකාවේ තිබෙන තොරතුරු තාක්ෂණ සමාගම් වලින් පිරිච්ච නගරයක්. ෆේස්බුක් , ගූගල්, ඇඩෝබ් , මොසිල්ලා ෆවුන්ඩේෂන්, යාහූ , ඇපල් වගේ විශාල තාක්ෂණික සමාගම්වලින් පිරිච්ච නගරයක්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔය සිටි එකට උබ ගිහින් ගනින් Uber එකක්. වැඩි හරියක් ඉන්නේ ඔය සමාගම් වල වැඩකරන අය. උන්ට හොඳ වැටුපක් හම්බ වෙනවා. නමුත් එහෙම උනත් එහෙ මිනිස්සු නිකන් ඉන්නේ නැහැ. තමන්ට විවේකයක් තියනවනම් ඒ කාලය පාවිච්චි කරලා තව ඩොලර් 70 -100 හොයන්න බලනවා. ලංකාවේ වගේ උන් නම් ටිකක් යහමින් සල්ලි තියනවනම් ඔහේ සෝමාරි කමට කාලේ කකා ඉන්නවා. කියක් හරි උපයන්න බලන්නේ නැහැ . ඒවගේම තමන්ගේ තියන පුහු මාන්නයක් ඔලුවේ දරාගෙන ජිවත් වෙනවා. ඒ මාන්නය කියන දේ උබටත් මටත් තියනවා. ඒ මාන්නය කියන ඉන්ජෙක්ෂන් එක අපිට එන්නත් කරන්නේ අපේ දෙමවුපියන් , නෑයන් අපි උපදිනකොටමයි. නමුත් කරන්න දෙයක් නැහැ. ඔය මාන්නය අපි ටික ටික හරි අයින් කරගන්න බලන්න ඕනේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දෙවන සිද්දිය. මගේ ඥාති සහෝදරිය ජිවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ . ඇය මිට කලකට ඉහතදී කියපු සිද්දියක් මම කියන්ම්. ඇය විවාහවීමෙන් පසුව ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. හස්බන් කලින් ඔසී වල ඉඳලා තියෙන්නේ. කොහොම හරි ගිය විගසම එයාලගේ ගෙවල් මාරු කරලා තියනවා. අලුත් ගෙදරට යනකොට ගෙදර ඉදිරිපස ලස්සන මල් වැටක් තිබිලා තියනවා. හැබැයි ගොඩ කාලයකින් මල් වැට නඩත්තු කරපු බවක් නම් දැනිලා නැහැ එයාලට. නමුත් පදිංචියට ගිහින් සතියක් වගේ යනකොට කෙනෙක් ගෙදරට ඇවිත් අහලා තියනවා මෙහෙම. " මම ස්ටීවන්. මම තමයි කාලයක් තිස්සේ මේ මල් වැට නඩත්තු කලේ. කලින් ගෙදර හිටපු අය මට සතියට ඩොලර් 50 ගෙවුවා. ඔයාලත් කැමති නම් මට මේ වැට ලස්සනට නඩත්තු කරගෙන යන්න පුළුවන්. ඉතා ලස්සන මල් වැටක් වූ නිසා ඩොලර් 50 සති පතා ගෙවන්න එකඟ වෙලා තියනවා. පහු කාලෙක තමයි ආරංචි වෙලා තියෙන්නේ ස්ටීවන් කියන්නේ Qantas ගුවන් සමාගමේ සේවය කරන විධායක මට්ටමේ තනතුරක් දරන කෙනෙකු බව. ඒ මිනිස්සු නිකන් කාලය කා දමන්න සුදානම් නැහැ. ලැබෙන හැම වෙලාවේදීම කීයක් හරි උපයන්න බලන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]උබට ඔප්ෂන්ස් දෙකක් තියනවා. දෙකෙන් එකක් තෝරා ගනින්. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]1. පුහු මාන්නය තියාගෙන ජිවත් වීම සහ දුක් විඳීම.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]2. බොරු විගඩන් මාන්නය ට පයින් ගහල ජිවිතේ ඉදිරියට ශක්තිමත්ව ගෙනි යනවද කියන එක. [/SIZE] [B][SIZE=4]උබ පොඩ්ඩක් යූටියුබ් එකට ගිහින් බලපන් ඌබර් ඩ්‍රයිවර්ස් ල ගැන. ගොඩක් දේවල් ජීවිතේට ගන්න පුළුවන්.[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom