I'm a Uber Driver

Pol_Mudda

Member
Dec 6, 2018
4
1
0
I'm an Uber Driver

5b2bf9a91ae6623c008b4693-750-499.jpg

1485564631-1448989549-shutterstock_326732723.jpg

මචන්ලා මම වැදගත් රස්සාවක් කරන කෙනෙක්. හැබැයි ඉතින් ණය වලට පඩිය කැපිලා කෙටිලා ගියාම ඉතිරි වෙන්න පොඩි මුදලක්. ඒක නිසා මම නිකන් ඉන්න වෙලාවට වාහනේ Uber දාල ඊයේ රාත්‍රියේ පළමු හයර් එක ගත්තා. මුදලින් රුපියල් 875 හම්බ උනා. දෙවැනි හයර් එකට රුපියල් 1400 ලැබුනා. කොහොම හරි රෑ 12.30 වගේ වෙන කොට මම රුපියල් 4600 හෙවුවා.

මට හරියට ලජ්ජා හිතුනා බන්. මම කවදාවත් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න හිතුවේ නැහැ. ඒත් තියන ආර්ථික අපහසුකම් නිසාම තමයි Uber දැම්මේ. මට ලොකු බයක් තියනවා වැරදිලාවත් මම දන්නා කියන එකෙක් Uber එකක් ඕඩර් කරපු වෙලාවක මාව සෙට් වෙයි කියලා. ගොඩක් වෙලාවට අපේ නෑයොත් Uber පාවිච්ච් කරනවා. එහෙම වෙලාවක මගේ වාහනේ එගොලන්ගේ ඕඩර් එකකට සෙට් උනොත් වහ කන්න වෙන්නේ. ඉතින් මම මේක ත්‍රෙඩ් එක දාල හිතේ දුකට ලිවුවා.
 
Last edited:
  • Like
Reactions: 50KG

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඔන්න ඕක තමයි අපේ ලංකාවේ උන් කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ. බොරු මාන්නයක් මවා ගනන්වා. යකෝ ඌබර් දිවුවා කියලා මොකද්ද උබේ තත්වෙට වෙන හානිය. ඔන්න ජාවාරම් වගේ දේවල් කළා නම් ලජ්ජා වෙන්න ඕනේ. දැනට අවුරුදු දෙකකට විතර කලින් පිට රටකදී මම Uber එකක් අරගෙන යන ගමන් uber driver එක්ක කතා කළා. කෙල්ලෙක්. ඒකි ඩොක්ටර් කෙනෙක්. නිකන් ඉන්න වෙලාවට ඌබර් දුවලා සල්ලි උපයනවලු. උදේ හොස්පිටල් එකට යන ගමනුත් heading to hospital දාල කාව හරි අරන් යනවලු. ගොඩක් ඩොක්ටර්ස් ල එහෙම කරනවලු. ඒ රටවල එහෙමයි. අපේ සිංහලු පුහු මාන්නයක් තියාගෙන බඩගින්නේ ජිවත් වෙනවා.

ඒක නිසා තමයි අපේ රටවල් දිනෙන් දින පස්සට යනකොට අනෙක් රටවල් දිනෙන් දින ඉදිරියට යන්නේ.
 
Last edited:
  • Like
Reactions: freddy

Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,903
    7,234
    113
    Kotahena
    ඔන්න ඕක තමයි අපේ ලංකාවේ උන් කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ. බොරු මාන්නයක් මවා ගනන්වා. යකෝ ඌබර් දිවුවා කියලා මොකද්ද උබේ තත්වෙට වෙන හානිය. ඔන්න ජාවාරම් වගේ දේවල් කළා නම් ලජ්ජා වෙන්න ඕනේ. දැනට අවුරුදු දෙකකට විතර කලින් පිට රටකදී මම Uber එකක් අරගෙන යන ගමන් uber driver එක්ක කතා කළා. කෙල්ලෙක්. ඒකි ඩොක්ටර් කෙනෙක්. නිකන් ඉන්න වෙලාවට ඌබර් දුවලා සල්ලි උපයනවලු. උදේ හොස්පිටල් එකට යන ගමනුත් heading to hospital දාල කාව හරි අරන් යනවලු. ගොඩක් ඩොක්ටර්ස් ල එහෙම කරනවලු. ඒ රටවල එහෙමයි. අපේ සිංහලු පුහු මාන්නයක් තියාගෙන බඩගින්නේ ජිවත් වෙනවා.

    ඒක නිසා තමයි අපේ රටවල් දිනෙන් දින පස්සට යනකොට අනෙක් රටවල් දිනෙන් දින ඉදිරියට යන්නේ.
    උබේ මාන්නය හාමු ඉස්සරහ සුං වෙනවා. අරින අරින පඩේට.. හම්මේ සුවඳ කියල කියවෙනවා. එහෙම එකා මාන්නය ගැන අනික් උන්ට උපදෙස් දෙනවා :rofl:
     
    • Like
    Reactions: tupac97

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    උබේ මාන්නය හාමු ඉස්සරහ සුං වෙනවා. අරින අරින පඩේට.. හම්මේ සුවඳ කියල කියවෙනවා. එහෙම එකා මාන්නය ගැන අනික් උන්ට උපදෙස් දෙනවා :rofl:

    :D:D
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,232
    113
    colombo
    උබේ මාන්නය හාමු ඉස්සරහ සුං වෙනවා. අරින අරින පඩේට.. හම්මේ සුවඳ කියල කියවෙනවා. එහෙම එකා මාන්නය ගැන අනික් උන්ට උපදෙස් දෙනවා :rofl:

    හ්ම්මෝ
     
    Pol_Mudda

    Member
    Dec 6, 2018
    4
    1
    0
    උබේ මාන්නය හාමු ඉස්සරහ සුං වෙනවා. අරින අරින පඩේට.. හම්මේ සුවඳ කියල කියවෙනවා. එහෙම එකා මාන්නය ගැන අනික් උන්ට උපදෙස් දෙනවා :rofl:

    අනේ ඇයි මචන් හැම දෙකටම ජරා පොලිටික්ස් ඇදලා ගන්නේ. උබනම් පට්ට චාටර් බන්. :(
     
    Pol_Mudda

    Member
    Dec 6, 2018
    4
    1
    0
    වැදගත් රස්සාවක් කියන්නෙ මොනවගේ රස්සා වලටද? නොවැදගත් රස්සා මොනවද?:baffled:

    උබ කියන දේ මට නොතේරෙනවා නොවෙයි. නමුත් මගේ හිතට ඒක ඉබේම එනවා. මොකද අපේ නෑදෑයෝ දැන ගත්තොත් ඕක කටින් කට හැමෝම අතරට යනවා. දැනට මේ දේ දාන්නේ මම විතරයි. අඩුම තරමේ මගේ හොඳම යාලුවටවත් කියලා නැහැ.
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    ඔන්න ඕක තමයි අපේ ලංකාවේ උන් කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ. බොරු මාන්නයක් මවා ගනන්වා. යකෝ ඌබර් දිවුවා කියලා මොකද්ද උබේ තත්වෙට වෙන හානිය. ඔන්න ජාවාරම් වගේ දේවල් කළා නම් ලජ්ජා වෙන්න ඕනේ. දැනට අවුරුදු දෙකකට විතර කලින් පිට රටකදී මම Uber එකක් අරගෙන යන ගමන් uber driver එක්ක කතා කළා. කෙල්ලෙක්. ඒකි ඩොක්ටර් කෙනෙක්. නිකන් ඉන්න වෙලාවට ඌබර් දුවලා සල්ලි උපයනවලු. උදේ හොස්පිටල් එකට යන ගමනුත් heading to hospital දාල කාව හරි අරන් යනවලු. ගොඩක් ඩොක්ටර්ස් ල එහෙම කරනවලු. ඒ රටවල එහෙමයි. අපේ සිංහලු පුහු මාන්නයක් තියාගෙන බඩගින්නේ ජිවත් වෙනවා.

    ඒක නිසා තමයි අපේ රටවල් දිනෙන් දින පස්සට යනකොට අනෙක් රටවල් දිනෙන් දින ඉදිරියට යන්නේ.

    Patta talk eka
     
    • Like
    Reactions: 50KG

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    උබ කියන දේ මට නොතේරෙනවා නොවෙයි. නමුත් මගේ හිතට ඒක ඉබේම එනවා. මොකද අපේ නෑදෑයෝ දැන ගත්තොත් ඕක කටින් කට හැමෝම අතරට යනවා. දැනට මේ දේ දාන්නේ මම විතරයි. අඩුම තරමේ මගේ හොඳම යාලුවටවත් කියලා නැහැ.

    Ithin neeyo oya tharam loku nam, denma call ekak deela ungen ahapan umba uber diwwata kamak nedda kiyala.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,755
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    උබ කියන දේ මට නොතේරෙනවා නොවෙයි. නමුත් මගේ හිතට ඒක ඉබේම එනවා. මොකද අපේ නෑදෑයෝ දැන ගත්තොත් ඕක කටින් කට හැමෝම අතරට යනවා. දැනට මේ දේ දාන්නේ මම විතරයි. අඩුම තරමේ මගේ හොඳම යාලුවටවත් කියලා නැහැ.

    නෑයො දැනගත්තොත් උන්ගෙ ඔක්කොම හයර් උඹට දෙයි. ඒක හොඳයිනෙ. මම හයර් දුවන්න පටන්ගන්නවනම් මුලින්ම ඔක්කොම නෑදෑයන්ට කියනව උඹලගෙ හයර් මීටපස්සෙ මට දෙන්න ඕනෙ කියල.:yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Ithin neeyo oya tharam loku nam, denma call ekak deela ungen ahapan umba uber diwwata kamak nedda kiyala.

    නෑයො දැනගත්තොත් උන්ගෙ ඔක්කොම හයර් උඹට දෙයි. ඒක හොඳයිනෙ. මම හයර් දුවන්න පටන්ගන්නවනම් මුලින්ම ඔක්කොම නෑදෑයන්ට කියනව උඹලගෙ හයර් මීටපස්සෙ මට දෙන්න ඕනෙ කියල.:yes:

    :yes::yes:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    මචං ඔයා හිතනවා නම් මේකෙන් ඔයාගේ තත්වයට හානි වෙනවා කියලා මේක පොඩ්ඩක් කියවලා බලන්න. My Life as an Uber Driver - Sanjiva Weerawarana

    Sanjiva nam nikan inna bari kamata karana ekak. e hinda eka nam example ekata ganna epa. but the point is still valid. mama inne SG wala. mehe samahara dirversla company wala MD wage buwalath set wenawa. eka parak set una shipping company ekak aithi ganu kenek. ekith wadata yana ena gaman hire ekak dagena yanawa. un nam salli walata neme karanne podi exposure ekak ganna. but unta ehema karanan lajjawak na.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    5b2bf9a91ae6623c008b4693-750-499.jpg

    1485564631-1448989549-shutterstock_326732723.jpg

    මචන්ලා මම වැදගත් රස්සාවක් කරන කෙනෙක්. හැබැයි ඉතින් ණය වලට පඩිය කැපිලා කෙටිලා ගියාම ඉතිරි වෙන්න පොඩි මුදලක්. ඒක නිසා මම නිකන් ඉන්න වෙලාවට වාහනේ Uber දාල ඊයේ රාත්‍රියේ පළමු හයර් එක ගත්තා. මුදලින් රුපියල් 875 හම්බ උනා. දෙවැනි හයර් එකට රුපියල් 1400 ලැබුනා. කොහොම හරි රෑ 12.30 වගේ වෙන කොට මම රුපියල් 4600 හෙවුවා.

    මට හරියට ලජ්ජා හිතුනා බන්. මම කවදාවත් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න හිතුවේ නැහැ. ඒත් තියන ආර්ථික අපහසුකම් නිසාම තමයි Uber දැම්මේ. මට ලොකු බයක් තියනවා වැරදිලාවත් මම දන්නා කියන එකෙක් Uber එකක් ඕඩර් කරපු වෙලාවක මාව සෙට් වෙයි කියලා. ගොඩක් වෙලාවට අපේ නෑයොත් Uber පාවිච්ච් කරනවා. එහෙම වෙලාවක මගේ වාහනේ එගොලන්ගේ ඕඩර් එකකට සෙට් උනොත් වහ කන්න වෙන්නේ. ඉතින් මම මේක ත්‍රෙඩ් එක දාල හිතේ දුකට ලිවුවා.

    එලනේ බං. ලැජ්ජා වෙන්න හේතුවක් නැහැ. උබට කව්රුත් කන්න අදින්න දෙන්නේ නැහැනේ. මතක තියා ගනින් අදුරන එකෙක් නැග්ගත් නියම ගාන සල්ලි ගන්න.