මටත් හිතුන බන් ඉස්සර
රැට ඇග සොදන්න ගියාම තුවාය කරේ බැදගෙන බැට් මැන් වගේ ඇව්දිනව හෙවනැල්ල වැටුනම බැට් මැන් වගෙ තමය්
සෝරො වගේ කඩුත් හදන් හිටියා බන් ලැටිස් පටි වලින් පිවිසී බට ගහල
අසි අසි සෝරෝ සෝරො කිය කිය කඩේට යන්න වැටවල් වලට කඩුවෙන් කොට කොට![]()

ado umbath man wage ekek. inata athak gahagena kaduwa dik kara kara gal udin pana pana giye. mama hithuwe zoroma thamai kiyala
Dapan machan 5k
Ubata req dannam
Uba discord eke innawa natnam add wenna link ewannam
මට ඉස්සර හිතුනා මම වොල්වොරින් කියල. තුවාල උනාම හොඳවෙයි කියල![]()

Mata sathutui Mage thread eken owala Denna ekathu Una eka
Wedding ekata kiynna ona ah
Wahalen penala blnna epaiමට ඉස්සර හිතුනා මම වොල්වොරින් කියල. තුවාල උනාම හොඳවෙයි කියල![]()
Wayasa kiyadamatanan oya pissuwa thama thiyenawa

ඔහොම මන් ගැන වදවෙන කෙල්ලෙක්නම් ඉතින් සොල්මෙට් තමයි.![]()
උඹේ යාලුවෙක් උඹ ගැන පත්තරේට ලියල නේද ?![]()

හාය් යාලුවනේ...
මේ බලන්න අපේ පෙසා යාලුවය්
Mohowk යාලුවය් හනිමූන් ගිය දවසෙ ගත්ත පික්කුවක්...
![]()