I'm fine so far/මට මෙතුවක් හොඳයි.

Internet Explorer

Active member
  • Sep 22, 2013
    210
    49
    28
    I'm fine so far/මට මෙතුවක් හොඳයි.

    දැන් මම ලෙඩ එහෙම හොඳවෙලා ගොඩක් සතුටින් ඉන්නේ. දැන් ඉලක්කම් එහෙම පේන්නේ නැහැ.පොඩි පරහකට තියෙන්නේ කාලය පිළිබද හරි ආකාර අවබෝධයක් නොමැතිකමයි. ඒකත් ටික දවසකින් හරියනවා කියලා මට දැනගන්න ලැබුනා දොස්තරගෙන්.​

    ඒ උනාට මට පොඩි ගැටළු කීපයක් තියෙනවා. ඒ කියන්නේ දකින හැමදේම ඒ විදිහට මතකයේ තැම්පත්වීමේ ගැටළුවක් තියෙනවා.

    උද- මම පොතක් බැළුවොත් සේරම අකුරු රෑපලෙස මොලයේ සටහන්වෙනවා. පස්සේ කොළයෙන් කොළය පෙරරලා බලන්න පුළුවන්., මම කොහෙහරි ගියොත් දකින හැම මිනිහගේම මුහුණ අවස්ථා ඒවිදිහටම මතක හිටිනවා. මට ඒක ලොකු වදයක්. ඒක අමතක කරන්න බැහැ.​

    අපේ ගෙදර තිබිලා 2006 slt directory එකේ A අකුරින් පටන් ගන්නා අයගේ නම් බැලුවා පිටු 39 විතර මට ඒ සේරම ඉලක්කම් එක්ක මතකයි.


    images