Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
I'm going to learn Data Science in 180 days :D
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2022-06-03

සුබ දවසක් කිරියනි, අද මගේ study plan එකේ 9 වෙනි දවස..අද නම් මට මොකුත් කරගන්න බැරි උනා plan කරන්නවත් බැරි වුනා අඩුම ගානේ..8 වෙනි දවසේ හදන්න පටන් ගත්ත පොඩි project එකක් තියෙනවා ඒකත් ඉවර කරගන්න බැරි වුණා ..

2022-06-04

gm සිංහලු..අද මගේ study plan එකේ 10 වෙනි දවස..ඊයේ මොකුත් දෙයක් කරගන්න බැරි උන නිසා අද නිවාඩු දවසේ ටිකක් වැඩිපුර වැඩ කරන්න හිතාගෙන ඉන්නේ..අද මන් 8 වෙනි දවසේ පටන් ගත්ත project එක complete කරලා github දානවා..ඒ වගේම hyperskill platform එකේ python core course එක පටන්ගන්නත් සැලසුම් කරලා තියෙන්නේ..

hyperskill කියන්නේ තවත් එක elearning site එකක් නෙවෙයි..ඒකෙ ඉගෙනගන්න තියෙන්නේ projects හදන ගමන්..ඒ නිසා ඒක නිකන් video බලනවට, poth කියවනවට වඩා effective..හැබැයි project කරන්නත් මූලික දැනුමක් තියෙන්න ඕනේ නිසා තමා මුලින් පොත් ටිකක් කියෙව්වේ ..දැන් අන්තිම දවස් 5 සම්පුර්ණයෙන් practical කරන්න දාගෙන තියෙන්නේ ..

plan එකේ විදිහට තව දවස් 5කින් python බලන එක නවත්තලා statistics (සංඛ්යානය ) බලන්න සෙට් වෙනවා..මට හම්බුන statistics resources කීපයකුත් තිබ්බ..මන් ඒ ටික gdrive එකේ දාල මේකේ update එකක් දෙන්නම්..ඔයාල දන්න හොඳ statistics resources තිබ්බොත් ඒවා මේ thread එකේ share කරගන්නත් අමතක කරන්න එපා ..පුලුවන්නම් ඒවා දාද්දි #stat කියලා hashtag එකකුත් එක්ක දාන්න..එතකොට thread එකේ search කරලා හොයාගන්න ලේසි..

එහෙනම් හෙට 11 වෙනි දවසේ update එකෙන් හම්බෙමු යාලුවනේ..ජයෙන් ජයම වේවා

------ Post added on [DATETIME="UT"]1654318015[/DATETIME]

2022-06-05

gm සිංහලු..අද මගේ study plan එකේ 11 වෙනි දවස..අද මන් වැඩ කරන්නේ hyperskill platform එකේ python core skill track එකේ..ඊයෙ තමා මේක පටන්ගත්තේ ..එකේ projects අසූ ගානක් තියෙන නිසා දවසින් දෙකෙන් complete කරන්න නම් බැහැ..

12,13,14,15 වෙනි දවස්වල වැඩ කරන්න plan කරලා තියෙන්නේ මෙහෙම..

12 - hyperskill platform projects, python snake game GUI app

13 - hyperskill platform projects, Django web app

14 - hyperskill platform projects, user project

15 - hyperskill platform projects, user project

14,15 දවස් දෙකේ විශේෂ වැඩක් කරන්න plan කරලා තියෙනවා..ඒ තමයි ඔයාල computer use කරද්දී මොකක්හරි manual කරන වැඩක් automate කරගන්න හිතිලා තියෙනව නම් එහෙම වැඩකට python script එකක් ගහල දෙන එක..ඒ නිසා ඔයාලට එහෙම වැඩක් කරගන්න තියෙනව නම් මේ thread එකේ ඒ ගැන post එකක් දාන්න කියලා ඉල්ලා සිටිනවා.

12වෙනි දවසෙන් හම්බෙමු..ජය වේවා !

------ Post added on [DATETIME="UT"]1654410740[/DATETIME]

[QUOTE="siri_ayya, post: 27797399, member: 579930"] 2022-06-03 සුබ දවසක් කිරියනි, අද මගේ study plan එකේ 9 වෙනි දවස..අද නම් මට මොකුත් කරගන්න බැරි උනා plan කරන්නවත් බැරි වුනා අඩුම ගානේ:no:..8 වෙනි දවසේ හදන්න පටන් ගත්ත පොඩි project එකක් තියෙනවා ඒකත් ඉවර කරගන්න බැරි වුණා ..:baffled: [HR][/HR] 2022-06-04 gm සිංහලු..අද මගේ study plan එකේ 10 වෙනි දවස..ඊයේ මොකුත් දෙයක් කරගන්න බැරි උන නිසා අද නිවාඩු දවසේ ටිකක් වැඩිපුර වැඩ කරන්න හිතාගෙන ඉන්නේ..අද මන් 8 වෙනි දවසේ පටන් ගත්ත project එක complete කරලා github දානවා..ඒ වගේම hyperskill platform එකේ python core course එක පටන්ගන්නත් සැලසුම් කරලා තියෙන්නේ..:yes: hyperskill කියන්නේ තවත් එක elearning site එකක් නෙවෙයි..ඒකෙ ඉගෙනගන්න තියෙන්නේ projects හදන ගමන්..ඒ නිසා ඒක නිකන් video බලනවට, poth කියවනවට වඩා effective..හැබැයි project කරන්නත් මූලික දැනුමක් තියෙන්න ඕනේ නිසා තමා මුලින් පොත් ටිකක් කියෙව්වේ ..දැන් අන්තිම දවස් 5 සම්පුර්ණයෙන් practical කරන්න දාගෙන තියෙන්නේ .. :) plan එකේ විදිහට තව දවස් 5කින් python බලන එක නවත්තලා statistics (සංඛ්යානය ) බලන්න සෙට් වෙනවා..මට හම්බුන statistics resources කීපයකුත් තිබ්බ..මන් ඒ ටික gdrive එකේ දාල මේකේ update එකක් දෙන්නම්..ඔයාල දන්න හොඳ statistics resources තිබ්බොත් ඒවා මේ thread එකේ share කරගන්නත් අමතක කරන්න එපා ..පුලුවන්නම් ඒවා දාද්දි #stat කියලා hashtag එකකුත් එක්ක දාන්න..එතකොට thread එකේ search කරලා හොයාගන්න ලේසි..:D එහෙනම් හෙට 11 වෙනි දවසේ update එකෙන් හම්බෙමු යාලුවනේ..ජයෙන් ජයම වේවා :love: ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1654318015[/DATETIME][/SIZE] [HR][/HR] 2022-06-05 gm සිංහලු..අද මගේ study plan එකේ 11 වෙනි දවස..අද මන් වැඩ කරන්නේ hyperskill platform එකේ python core skill track එකේ..ඊයෙ තමා මේක පටන්ගත්තේ ..එකේ projects අසූ ගානක් තියෙන නිසා දවසින් දෙකෙන් complete කරන්න නම් බැහැ..:lol: 12,13,14,15 වෙනි දවස්වල වැඩ කරන්න plan කරලා තියෙන්නේ මෙහෙම.. 12 - hyperskill platform projects, python snake game GUI app 13 - hyperskill platform projects, Django web app 14 - hyperskill platform projects, user project 15 - hyperskill platform projects, user project 14,15 දවස් දෙකේ විශේෂ වැඩක් කරන්න plan කරලා තියෙනවා..[SIZE=5]ඒ තමයි ඔයාල computer use කරද්දී මොකක්හරි manual කරන වැඩක් automate කරගන්න හිතිලා තියෙනව නම් එහෙම වැඩකට python script එකක් ගහල දෙන එක..[B]ඒ නිසා ඔයාලට එහෙම වැඩක් කරගන්න තියෙනව නම් මේ thread එකේ ඒ ගැන post එකක් දාන්න කියලා ඉල්ලා සිටිනවා[/B]. :D[/SIZE] 12වෙනි දවසෙන් හම්බෙමු..ජය වේවා ! ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1654410740[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom