im gonna catch this ball

dmsupun

Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    උන් ක්‍රිකට් වල වගේ බෝලෙ ආපහු දාන්නෙ නැද්ද? ක්‍රවුඩ් එකට ගහන බෝලෙ ගෙදර අරන් යනවද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    උන් ක්‍රිකට් වල වගේ බෝලෙ ආපහු දාන්නෙ නැද්ද? ක්‍රවුඩ් එකට ගහන බෝලෙ ගෙදර අරන් යනවද?

    ගහන ගැහිල්ලට ඕවා පලදු වෙනවා වැඩි කියන්නේ.අනික ලෙදර් බෝලේ වගේ ගිනි ගනන් නෑ ඔය බෝල.ඒ හින්දා පිටියෙන් එලියට යන බෝල ප්‍රේක්ෂකයන්ට ම දෙන එක පුරුද්දක් වෙලා.
     
    • Like
    Reactions: D_Mad and dmsupun

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,669
    113
    33
    Kalutara
    බේස් බෝල් වලින් ආසියාවේම දෙකඩ තුනද කොහෙද ලංකාව ඉන්නේ.