Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
I'm in Love
im in love
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බස් රථ වලද දුම් රිය වලද හිර වූවා....

ඒ මදිවටද පේමන්ට් වල පොර කෑවා.....

දස දහසකින් කෙල්ලන් නං හම් වූවා....

සිය ගනනකින් පෙම් සිත නිති සැරිසැරුවා.....

පාරේ තොටේ ගමන් බිමන් යැවෙනකොට....

දකිනා ලදුන් හද ගස්සයි සිරාවට........

එනමුන් ලගට ගොස් හොරැහින් බලනකොට.....

වැටහේ ඇගේ හොද ගස්සන් යද්දි මට....

දින දෙක තුනක් පාරේ අපි හමු වූවේ......,

ආල සිතක් හදිසියකින් මතු වූවේ....

ආලය කියා ගැනුමට මයි කල් බැලුවේ....

එනමුත් ඇය එදා සිට නෑ මෙහි ආවේ.....

ෆේස් බුක් එකේ නං කෙල්ලන් හමු වෙනවා......

හායි කියා උම්මා එක දී යනවා.......

තව කොල්ලෙක් අරං ලව් චැට් කරවනවා....

අවසන තවත් කොල්ලෙක් සමගින් යනවා.....

කරුණා සුවද පින්බර බැති සිතින් ඔබේ......

පෙන්වා දෙන්න ආලය නොම දීලා අගේ.....

කවි ගී කියවුනත් දුටුවම ඔබව නගේ....

එක්කං යන්නමයි හිත ලගදිම දීගේ.....

පවනී ,සුන්දරය මල්මද හිනාවට......

කුමරී ලස්සනය පෙම්බර කථාවට.....

මල්කී හරි ගනං ගස්සං යන කලට....

රුවනී ඔබව මිනි පහනකි හෙටත් මට.......

සන්සුන් රුවන් හද මන්දිර තනාලා.......

ඒ රජ මැදුරෙ ආලෝකය ඔබ කරලා.....

යන්නට අරං එනවා කද මළු බැදලා...

එතකං ඉන්න දුක් සිත පහකර යවලා.....

සතුටුයි අනේ දැක්කත් ඇති ඔබෙ රූපේ....

නැතිදෝ පනේ වචනය දෙන්නේ මෙ.කපේ.....

ආයෙත් සදක් පායාවිද හෙටත් ඉබේ.....

එතකං ඉන්නෙ කොහොමද පන තියං අපේ.....

ආලෙන් වෙලී ඉන්නයි සිත කියන්නේ.....

තුරුල් වෙලා යන්නයි ගත කියන්නේ.....

රූපය බලා ගන්නයි ඇස සොයන්නේ......

රුවනිව දිනා ගන්නයි මං හදන්නේ...

[QUOTE="Dinushasankalpa, post: 13042924, member: 169735"] [SIZE=4][COLOR=Blue]බස් රථ වලද දුම් රිය වලද හිර වූවා.... ඒ මදිවටද පේමන්ට් වල පොර කෑවා..... දස දහසකින් කෙල්ලන් නං හම් වූවා.... සිය ගනනකින් පෙම් සිත නිති සැරිසැරුවා..... පාරේ තොටේ ගමන් බිමන් යැවෙනකොට.... දකිනා ලදුන් හද ගස්සයි සිරාවට........ එනමුන් ලගට ගොස් හොරැහින් බලනකොට..... වැටහේ ඇගේ හොද ගස්සන් යද්දි මට.... දින දෙක තුනක් පාරේ අපි හමු වූවේ......, ආල සිතක් හදිසියකින් මතු වූවේ.... ආලය කියා ගැනුමට මයි කල් බැලුවේ.... එනමුත් ඇය එදා සිට නෑ මෙහි ආවේ..... ෆේස් බුක් එකේ නං කෙල්ලන් හමු වෙනවා...... හායි කියා උම්මා එක දී යනවා....... තව කොල්ලෙක් අරං ලව් චැට් කරවනවා.... අවසන තවත් කොල්ලෙක් සමගින් යනවා..... කරුණා සුවද පින්බර බැති සිතින් ඔබේ...... පෙන්වා දෙන්න ආලය නොම දීලා අගේ..... කවි ගී කියවුනත් දුටුවම ඔබව නගේ.... එක්කං යන්නමයි හිත ලගදිම දීගේ..... පවනී ,සුන්දරය මල්මද හිනාවට...... කුමරී ලස්සනය පෙම්බර කථාවට..... මල්කී හරි ගනං ගස්සං යන කලට.... රුවනී ඔබව මිනි පහනකි හෙටත් මට....... සන්සුන් රුවන් හද මන්දිර තනාලා....... ඒ රජ මැදුරෙ ආලෝකය ඔබ කරලා..... යන්නට අරං එනවා කද මළු බැදලා... එතකං ඉන්න දුක් සිත පහකර යවලා..... සතුටුයි අනේ දැක්කත් ඇති ඔබෙ රූපේ.... නැතිදෝ පනේ වචනය දෙන්නේ මෙ.කපේ..... ආයෙත් සදක් පායාවිද හෙටත් ඉබේ..... එතකං ඉන්නෙ කොහොමද පන තියං අපේ..... ආලෙන් වෙලී ඉන්නයි සිත කියන්නේ..... තුරුල් වෙලා යන්නයි ගත කියන්නේ..... රූපය බලා ගන්නයි ඇස සොයන්නේ...... රුවනිව දිනා ගන්නයි මං හදන්නේ... [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom