බස් රථ වලද දුම් රිය වලද හිර වූවා....
ඒ මදිවටද පේමන්ට් වල පොර කෑවා.....
දස දහසකින් කෙල්ලන් නං හම් වූවා....
සිය ගනනකින් පෙම් සිත නිති සැරිසැරුවා.....
පාරේ තොටේ ගමන් බිමන් යැවෙනකොට....
දකිනා ලදුන් හද ගස්සයි සිරාවට........
එනමුන් ලගට ගොස් හොරැහින් බලනකොට.....
වැටහේ ඇගේ හොද ගස්සන් යද්දි මට....
දින දෙක තුනක් පාරේ අපි හමු වූවේ......,
ආල සිතක් හදිසියකින් මතු වූවේ....
ආලය කියා ගැනුමට මයි කල් බැලුවේ....
එනමුත් ඇය එදා සිට නෑ මෙහි ආවේ.....
ෆේස් බුක් එකේ නං කෙල්ලන් හමු වෙනවා......
හායි කියා උම්මා එක දී යනවා.......
තව කොල්ලෙක් අරං ලව් චැට් කරවනවා....
අවසන තවත් කොල්ලෙක් සමගින් යනවා.....
කරුණා සුවද පින්බර බැති සිතින් ඔබේ......
පෙන්වා දෙන්න ආලය නොම දීලා අගේ.....
කවි ගී කියවුනත් දුටුවම ඔබව නගේ....
එක්කං යන්නමයි හිත ලගදිම දීගේ.....
පවනී ,සුන්දරය මල්මද හිනාවට......
කුමරී ලස්සනය පෙම්බර කථාවට.....
මල්කී හරි ගනං ගස්සං යන කලට....
රුවනී ඔබව මිනි පහනකි හෙටත් මට.......
සන්සුන් රුවන් හද මන්දිර තනාලා.......
ඒ රජ මැදුරෙ ආලෝකය ඔබ කරලා.....
යන්නට අරං එනවා කද මළු බැදලා...
එතකං ඉන්න දුක් සිත පහකර යවලා.....
සතුටුයි අනේ දැක්කත් ඇති ඔබෙ රූපේ....
නැතිදෝ පනේ වචනය දෙන්නේ මෙ.කපේ.....
ආයෙත් සදක් පායාවිද හෙටත් ඉබේ.....
එතකං ඉන්නෙ කොහොමද පන තියං අපේ.....
ආලෙන් වෙලී ඉන්නයි සිත කියන්නේ.....
තුරුල් වෙලා යන්නයි ගත කියන්නේ.....
රූපය බලා ගන්නයි ඇස සොයන්නේ......
රුවනිව දිනා ගන්නයි මං හදන්නේ...
ඒ මදිවටද පේමන්ට් වල පොර කෑවා.....
දස දහසකින් කෙල්ලන් නං හම් වූවා....
සිය ගනනකින් පෙම් සිත නිති සැරිසැරුවා.....
පාරේ තොටේ ගමන් බිමන් යැවෙනකොට....
දකිනා ලදුන් හද ගස්සයි සිරාවට........
එනමුන් ලගට ගොස් හොරැහින් බලනකොට.....
වැටහේ ඇගේ හොද ගස්සන් යද්දි මට....
දින දෙක තුනක් පාරේ අපි හමු වූවේ......,
ආල සිතක් හදිසියකින් මතු වූවේ....
ආලය කියා ගැනුමට මයි කල් බැලුවේ....
එනමුත් ඇය එදා සිට නෑ මෙහි ආවේ.....
ෆේස් බුක් එකේ නං කෙල්ලන් හමු වෙනවා......
හායි කියා උම්මා එක දී යනවා.......
තව කොල්ලෙක් අරං ලව් චැට් කරවනවා....
අවසන තවත් කොල්ලෙක් සමගින් යනවා.....
කරුණා සුවද පින්බර බැති සිතින් ඔබේ......
පෙන්වා දෙන්න ආලය නොම දීලා අගේ.....
කවි ගී කියවුනත් දුටුවම ඔබව නගේ....
එක්කං යන්නමයි හිත ලගදිම දීගේ.....
පවනී ,සුන්දරය මල්මද හිනාවට......
කුමරී ලස්සනය පෙම්බර කථාවට.....
මල්කී හරි ගනං ගස්සං යන කලට....
රුවනී ඔබව මිනි පහනකි හෙටත් මට.......
සන්සුන් රුවන් හද මන්දිර තනාලා.......
ඒ රජ මැදුරෙ ආලෝකය ඔබ කරලා.....
යන්නට අරං එනවා කද මළු බැදලා...
එතකං ඉන්න දුක් සිත පහකර යවලා.....
සතුටුයි අනේ දැක්කත් ඇති ඔබෙ රූපේ....
නැතිදෝ පනේ වචනය දෙන්නේ මෙ.කපේ.....
ආයෙත් සදක් පායාවිද හෙටත් ඉබේ.....
එතකං ඉන්නෙ කොහොමද පන තියං අපේ.....
ආලෙන් වෙලී ඉන්නයි සිත කියන්නේ.....
තුරුල් වෙලා යන්නයි ගත කියන්නේ.....
රූපය බලා ගන්නයි ඇස සොයන්නේ......
රුවනිව දිනා ගන්නයි මං හදන්නේ...






