කාටවත් උඹව මතක නැති නිසා..Idk why I have no any notification
කොල්ලෝ ගණන් ගන්න එපා, ඊළඟ සැරේ හොඳට කරපන්, ආපහු පාඩම් කරන්න යන්න එපා. පුළුවන් තරම් ප්‍රශ්නපත්‍ර කරපන්. ටයිම් තියාගෙන ප්‍රශ්නපත්‍ර කරපන්. ඊළඟ සැරේ උඹ හොඳට පාස් වේවි.
දැන් ඉතින් 2nd shy කරන්න අවුරුද්දක් ඉන්න එපා . Dec ඉවර වෙද්දී ඔක්කොම කරල ඉවර කරපං . මාස 4ක් තියනව . එතනින් පස්සේ ආයිත් ආයිත් revision කරපං .2nd shy
Hi, I'm back after A/L. Idk why I have no any notification
මු දැන් මහන වෙනවා මේව දැකල බන් .මැරුනත් ගෙදර උන්ටත් මතක මාස තුනයි.