I'm New

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    "මාත් රෙජිස්ටර් වුනා" කියලා මේ වගේ හිස් thread දාන්න එපා බං. මමත් ලඟදි තමා register වුනේ. ඊයෙ ඉඳලා thread දාන්න පුරුදු වුනා, හැබැයි ටිකක් හරි හොඳ අන්තර්ගාතයක් තියන ඒවා. ඒවයෙං කෝම හරි අද වෙනකොට කොටු දෙකක් පිරෙන්ඩ reputation point හම්බු කොරගත්තා. try එකක් දාලා බලාං උඹත්. Good luck!
    Note: මාත් තාම post 100ක් වත් නෑ බං.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ජොසී;17138801 said:

    11.gif