I'm not like a MR - Ranil

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,795
    20,319
    113
    හස්තිශෛලපුර
    Ekne yako dagalala dagalala uuwa elewwe.Mun karanawa kiwwa ekak karada .Adu gane kudu karayek wa athulata daganda puluwan unada.Munuth MR karwage ma minissu hurankala karanda tiyena okkoma balu kan kara kara innawa.Ochara wahal wenda epa ban UNP kiala

    pons, serama nikan hambenakan inne natiwa mahansi wela mokak hari karala jiwite goda daaganin.. deshapaluwanta kade yannne natiwa.. okun serama ekai...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තොලොන්චි වෙලා යන එක තමයි හොද... නැත්නම් රට ඉවරෙටම ඉවරයි..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් රනිල් 2005 ආවනම් දැන් ලංකාව කොහොමට තියෙයිද..යුද්දෙ ඉවරකරල දැනෙනෙ සංවර්ධනයක් කරල සාආආ..මෙගපොනිල්ස්.
    :yes::yes::yes::yes:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    තොලොන්චි වෙලා යන එක තමයි හොද... නැත්නම් රට ඉවරෙටම ඉවරයි..
    ඇයි බන් font එක පොඩියට දාන්නෙ ලොකු කරලා දාපන් දැන් සුදු වෑන් එන්නෙ නෑ.. :P:P:rofl::rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    රනිල්ට බලය අතහරින්න පුලුවන් කෙනෙක් නෙවෙයි. රනිල් එදා ඉඳන්ම කරේ උප්පරවැට්ටි දාලා යූඑන්පී එකේ බලය අල්ල ගත්තු එක.
    මහින්ද චන්ඩිකම් පෙන්නලා බලය ගන්නවා.
    රනිල් කපටිකම පෙන්නලා බලය ගන්නවා.
    මහින්ද උනු වතුර නම්, රනිල් අයිස් වතුර. හරියට එකම කාසියක දෙපැත්තක් වගේ.

    මේ අවලංගු වෙච්ච කාසිය ශ්‍රීලංකාවේ භාවිතයට සුදුසු නෑ.
    මහින්දව නම් පක්ෂනායක කමිනුයි රජකමෙනුයි දෙකෙන්ම එලෙව්වා.
    ඒ විදිහටම රනිල්වත් පක්ෂනායක කමින් එලවන දිනය වැඩි ඈතක නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය ඕන වෙච්ච දවසට යූඑන්පී කාරයෝම ඒක කරයි. රනිල් එදාටත් නායකත්වය අරක්ශාකරගන්න පොර බදයිද කියලා මට හිතෙනවා.