Im not returning to elakiri.com again.

marley

Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    anemanda....meya podi ekkenek wagene hasirenne...ai ban me podi pasna lokuwata ganne...4n walin sadde dammata baya wenawada...ubath kollekne hodawain dekak kiyapanko ban uta...uba uta kiyapan uta ona deyak karanna kiyala...oya wage 4n walin sadda dana gothayanta uba baya wenna epa machan...
     

    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    nokia_owner said:
    Your support was enough for me to decide to return to elakiri.Sorry I wasted your time.Especially GTRZ aiyas.Although I want to request from gtrz aiya to delete my last thread n85 for sale.And please tell me if you know this person.
    5060083j.jpg
    nedakin mekada chandiya ...me chandiyekda ban....hapooii mutada me baya...ona deyak muta karanna kiyapan machan...mu loku kam kiwwata uba ewa viswasa karanna epa..me chandida ban..????????ubata kohenda me pic 1 hamba une??
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මචං, මට ගැටළු කිහිපයක් තියෙනවා...
    1. ඔයා මාතර / ගාල්ලෙ ද?
    2. ඔයාගෙ ගෑණු ළමයා මාතර ? ගාල්ලෙ ද? (මම මේව අහන්නෙ උඹට කොක්කක් ගහන්න එහෙම නෙවෙයි. මෙතන උත්තර දෙන්න බැරි නම් පී.එම්. කරන්න.)
    3. ඌට ඔයාලගෙ අංක ගියපු හැටි ගැන හිතාගන්න වත් බැරිද?

    මගේ අදහස මේකයි. ඌ හදන්නෙ ආපහු කෙල්ලව දා ගන්න. ඒත් ඌව නාමල් අදුරනව කියල නම් මම හිතන්නෙ නෑ. මොකද දැන් කාලෙ දකුණෙ ගොඩාක් කට්ටිය මහින්දව අදුරනව කියල කියනවා. එයා ජනාධිපති නිසා. (මමත් අදුරනවා මහින්ද විතරක් නෙවෙයි. ඔබාමා වත්. ඒත් එයාල මාව අදුරන්නෙ නෑ.)
    ඉතින් ඔය කියන එකා පොරක් නම් මේ වෙනකොට උඹට ලොවෙත් නෑ. උගෙ විසිල් විතරයි බන්. උඹ බයවෙන්න එපා. කිසිම චණ්ඩියෙක් ගහනව කියල කිය කිය ඉන්නෙ නෑ, ගහනව මිසක්. ඌට ඕනි උඹව බය කරන්න.

    ගෑණු දැරිවිට අරන් දීපන් පුළුවන්නම් සෝනි එරික්සන් එකක්. (ඩබ්. 200 උණත් කමක් නෑ) ඒකෙ පහසුකමක් තියෙනවා අපිට කැමති අංක වලින් එන ඇමතුම් විතරක් ගන්න පුළුවන්.
    Settings > Calls > Manage Calls > Accept calls > Only 4m list
    ඒකට දා ගන්න කියන්න එයාට අත්**Please do not spam**යවශ්**Please do not spam**ය අංක ටික. එතකොට අරූට බෑ එයාට කථා කරන්න.

    උඹ කොල්ලෙක් නෙ බං. උඹට අරූ කථා කලොත් ලුණු ඇඹුල් ඇතුව කියල දීපං. (නැත්නං සාමෙට කථා කරල අල්-කයිඩා විදිහට ඇරල දාපං නාග සලං වෙන්න) උඹටත් ගැන් එකක් ඇතිනේ. වැඩේ ඉවරයි.

    පුළුවන්නම් අරූගෙ අංක ටික දීපං අපිටත් කථා කරන්න....

    මතක ඇතුව අප්ඩේට් දාපං.

    එත් උඹ එළකිරි එක දාල යන්න හදන එක වැරදියි. මූණත් එක්ක තරහට නහය කපාගන්න එපා බං....
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    nokia_owner said:
    palahitiyagoda,ratmale,mathara innawa kiyala eya dawasak kiwwa.ehema palathak thiyanwada.mathara inna kenek kiyanako.


    ow ban rathmale kyla pranthayak tynawa
    a paththe inne maha gode kalakanni
    dikwallata e paththenuth yan pulwan
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    nokia_owner said:
    palahitiyagoda,ratmale,mathara innawa kiyala eya dawasak kiwwa.ehema palathak thiyanwada.mathara inna kenek kiyanako.

    මම නම් දකුණෙ නෙවෙයි මචං. ඒත් අපේ නෑදෑයො සේරම වගේ ඉන්නෙ ගාල්ල/මාතර. මමත් අහල බලන්නම් ඔය නම තියෙන ගම ගැන.

    ඔයා කොහොමද අරූගෙ ෆොටෝ එක සර්ච් කරල හොයා ගත්තේ?? FB වලින් ද??
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    nokia_owner said:

    යකෝ මූ උඹට ගහන්න තියා කෙළින් හිටගන්න වත් පුළුවන් ගෝතයෙක් ද බං. උඹ කොහෙවත් යන හාල් පාරුවෙකුට බය වෙන්න එපා බං.

    බුරන බල්ලෝ සපා නොකති...........