මචෝ උබල දන්නා විදියට හොදම Image Uploading Site එක මොකක්ද.... Images ගොඩක් එකපාර upload කරන්න පුළුවන්
upulcla Well-known member Oct 30, 2008 2,193 1,958 113 කුරුණෑගල Jul 4, 2011 #1 මචෝ උබල දන්නා විදියට හොදම Image Uploading Site එක මොකක්ද.... Images ගොඩක් එකපාර upload කරන්න පුළුවන්
delmar Well-known member Oct 29, 2007 27,269 3,865 113 හැමතැනම Jul 4, 2011 #4 upulcla said: මචෝ උබල දන්නා විදියට හොදම Image Uploading Site එක මොකක්ද.... Images ගොඩක් එකපාර upload කරන්න පුළුවන් Click to expand... වැදගත් වැඩකට නම් කියපන් මගේ සයිට් එකක් තියනවා එෆ් ටී පී පහසුකම දෙන්නම් එතකොට උඹට පින්තූර 100 ක් වුණක් එකපාර අප්ලෝඩ් කරන්න පුලුවන්
upulcla said: මචෝ උබල දන්නා විදියට හොදම Image Uploading Site එක මොකක්ද.... Images ගොඩක් එකපාර upload කරන්න පුළුවන් Click to expand... වැදගත් වැඩකට නම් කියපන් මගේ සයිට් එකක් තියනවා එෆ් ටී පී පහසුකම දෙන්නම් එතකොට උඹට පින්තූර 100 ක් වුණක් එකපාර අප්ලෝඩ් කරන්න පුලුවන්
upulcla Well-known member Oct 30, 2008 2,193 1,958 113 කුරුණෑගල Jul 4, 2011 #5 delmar said: වැදගත් වැඩකට නම් කියපන් මගේ සයිට් එකක් තියනවා එෆ් ටී පී පහසුකම දෙන්නම් එතකොට උඹට පින්තූර 100 ක් වුණක් එකපාර අප්ලෝඩ් කරන්න පුලුවන් Click to expand... වැදගත් කියන්නේ එළකිරි එකට ඉමගේ උප්ලෝඅඩ් කරන්න තමා
delmar said: වැදගත් වැඩකට නම් කියපන් මගේ සයිට් එකක් තියනවා එෆ් ටී පී පහසුකම දෙන්නම් එතකොට උඹට පින්තූර 100 ක් වුණක් එකපාර අප්ලෝඩ් කරන්න පුලුවන් Click to expand... වැදගත් කියන්නේ එළකිරි එකට ඉමගේ උප්ලෝඅඩ් කරන්න තමා
SLSUN Member Mar 27, 2010 3,729 512 0 පියා ලංකාවේ උපන් Jul 4, 2011 #6 http://www.myspace.com මේක හොදයි
delmar Well-known member Oct 29, 2007 27,269 3,865 113 හැමතැනම Jul 4, 2011 #7 upulcla said: වැදගත් කියන්නේ එළකිරි එකට ඉමගේ උප්ලෝඅඩ් කරන්න තමා Click to expand... උඹට ඕනෙනම් මම ඒක දෙන්නම් හැබැයි ඒකට පොඩි සොෆ්ට්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් කරන්න වෙනවා
upulcla said: වැදගත් කියන්නේ එළකිරි එකට ඉමගේ උප්ලෝඅඩ් කරන්න තමා Click to expand... උඹට ඕනෙනම් මම ඒක දෙන්නම් හැබැයි ඒකට පොඩි සොෆ්ට්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් කරන්න වෙනවා
upulcla Well-known member Oct 30, 2008 2,193 1,958 113 කුරුණෑගල Jul 4, 2011 #8 delmar said: උඹට ඕනෙනම් මම ඒක දෙන්නම් හැබැයි ඒකට පොඩි සොෆ්ට්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් කරන්න වෙනවා Click to expand... ඔක දීපන්කො බලන්න තැන්ක්ස්
delmar said: උඹට ඕනෙනම් මම ඒක දෙන්නම් හැබැයි ඒකට පොඩි සොෆ්ට්වෙයාර් එකක් ඩවුන්ලෝඩ් කරන්න වෙනවා Click to expand... ඔක දීපන්කො බලන්න තැන්ක්ස්