iMac එකක් මිට කලින් රටින් ගෙන්නපු අය ඉන්නවද?

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අනේ මචං. පීලිස් ලොකු උදව්වක්. මට PM එකක් වත් දාහන්, උබ කොහෙන්ද ගත්තේ මොන Shipping line එකද use කරේ කියලා. මේ duty එක උබ ගිහිල්ලා ගෙව්වද නැත්නම් shipping line එකෙන් ගෙවලා උබට ගෙනත් දුන්නට පස්සේ උබ ගෙව්වද ?

    POST NL eken ewwe. Mama gihin gewwa machan. Fort railway station eka pitipasse thiyana central mail exchange eken gatte gihin
    Netherlands to Sri Lanka - 6 Days giya enna
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    දැන ගන්න අහන්නේ මචං
    වොරන්ටි එහෙම ක්ලමේ කරන්නේ කොහාමද මෙහෙම රටින් ගෙන්නද්දි
    Apple වෝරන්ටි worlwide නිසා ඕනම Authorized delar කෙනෙක්ගෙන් කේලෙම් කරන්න පුළුවන් මම හිතන්නේ
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මචෝ ඇයි ඔච්චර ගානක් වියදම් කරලා පරණ කෑලි තියෙන එකක් හොයන්නේ :dull:
    refurbished වලටත් 1Year Warrenty
    මචෝ ඇයි ඔච්චර ගානක් වියදම් කරලා පරණ කෑලි තියෙන එකක් හොයන්නේ :dull:
    එහෙනම් බං අලුත් එකක් ගන්න ලක්ශ 05කට වඩා වියදම් කරනවට වඩා මේක හොදයි.
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    IMG-20201021-105633.jpg


    MacBook Pro Custom Duty meka gehuwe :D

    Rs.1660 ද බන් ලක්ෂ 4-5 mac එකට ගැහුවේ ?
    මම Rs.8000 ක විතර dashboard cam එකක් ගෙනල්ලත් Rs.1000 කට කිට්ටු වෙන්න tax ගැහුවා නේ ඔය fort post office එකෙන්
     

    Charitha_Raj

    Junior member
  • Oct 3, 2020
    58
    27
    18
    Machn iMac ekak gannawa nm aduma gane late 2014 or 2015 ekak ganin. Mama 2011 iMac ekak office ekedi tika kalayak use kala. Eeka mara widihata slow wenawa weda karagena yanakota. Aluth OS dammoth kohomath slow wenawa. Ee hinda puluwn nm tikak aluth ekak ganna try ekak denna
     
    • Like
    Reactions: super077

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Rs.1660 ද බන් ලක්ෂ 4-5 mac එකට ගැහුවේ ?
    මම Rs.8000 ක විතර dashboard cam එකක් ගෙනල්ලත් Rs.1000 කට කිට්ටු වෙන්න tax ගැහුවා නේ ඔය fort post office එකෙන්
    Ow ban, Custom officer thamai gana decide karanne, poddak uuwa shape karagattama hari ;)
     
    • Like
    Reactions: sp3co

    Charitha_Raj

    Junior member
  • Oct 3, 2020
    58
    27
    18
    mac mini 2011 version ekak set una. 2nd hand. samanyen meka aran ios app develop karanna use karanna puluwanda?

    meka gannawa nam danata 2nd hand yana price kohomada??
    TIA.

    iOS app development walta gannawa nm machn ooka kohomath amarui use karanna. Hodatama slow wenawa tika dawasakin. Mee weddi gannawa nm 2014 late ekak wath adu gane ganna one.
    2011 eewata dn software updates enne na ne. Ee hinda xcode update karannath ba. Ethakota oyata ooka appstore daannath ba 2011 ekak gaththoth.

    Puluwn nm aduma gaane 2014 air ekak wath ganna try ekak denna. Naththn maara dukak widinna wenne (Intern inna kale duk widala experience eken qwe 😂)