දැන ගන්න අහන්නේ මචං
වොරන්ටි එහෙම ක්ලමේ කරන්නේ කොහාමද මෙහෙම රටින් ගෙන්නද්දි
Apple care නේ වොරන්ටි කියලා තියෙන්නෙ. හරි තැනකින් නම් ගත්තෙ ඇක්ටිවු කරගන්න පුලුවන්
කොහෙන් ගත්තා උනත් ලංකාවෙ BT, FW හරි වෙන Apple authorized ඕන තැනකින් වොරන්ටි දෙනවා Apple care active නම්, ගත්තෙ කොහෙන්ද ඇයි අපෙන් ගත්තෙ නැත්තෙ වගේ බයිලා මොනවත් අහන්නෙ නෑ, සීරියල් එක ගහලා වොරන්ටි ස්ටේටස් එක චෙක් කරනවා විතරයි