Image එකකට metadata ඇඩ් කිරීම

Giant

Well-known member
  • Jan 24, 2016
    7,608
    9,380
    113
    මට මේක කරන විදිය පොඩ්ඩක් දියලා දෙනවද දන්න ඈයෝ. ලොකු උදව්වක්. Online විදියකට හරි offline ඇප් එකකින් හරි අවුලක් නෑ සගෝලා. ස්තුතියි
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    ඕනෙ තරම් තියෙනව. කියල දෙන්න දෙයක් නෑ.

    theXif.er - Online
    Exif Pilot - Software