ටිකක් ලොකු පොජෙක්ට් වලට image processing කරපු අය ඉන්නවද?
හිතන්න මේ වගේ url එකකින් img එකක් ගන්නව කියල.
https://mycdn.example.com/static/400/400/images/1472030745363.jpg?q=80
මෙතනදි අපිට කැමති සයිස් එකට ඉමේජ් එක ගන්න පුලුවන්නේ. ඉමේජ් සයිස් එක විතරක් නෙමේ කැමති quality එකෙනුත් ගන්න පුලුවන්.
මට තියෙන ගැටලු තමයි.
01 ඇයි මේ ලොකු සයිට් unlimited parameter values වලට support කරන්නේ කියල. මේකෙන් මෙයාලට ඇටෑක් එකක් දෙන්න පුලුවන්නේ ලේසියෙන්ම. Pre defined sizes විතරක් allow කරන්නේ නැත්නේ ඇයි?
02 මෙයාල හැම රික්වෙස්ට් එක ගානෙම ඉමේජ් Process කරන්නේ ඇයි. පලවෙනි එකේදි විතරක් Process කරල ඉන් පසුව එන රික්වෙස්ට් වලට process උන ඉමේජ් එක ලෝඩ් නොකර.
මම මේ දවස්වලට සිස්ටම් එකකට මේවගේ දෙයක් කරන්න යන්නේ. ඒකෙදි අවශ්‍යයි quality එකත් පාස් කරන්න parameter එකක් විදියට.
මේක තමයි මට උන ගැටුලව.
මම බැලුවේ පලවෙනි රික්වෙස්ට් එකේදි විතරක් ඉමේජ් එක process කරල ඉන් පසුව එන request වලට already created image එක පෙන්වන්න. ඒකෙන් server overhead එක අඩු කරගන්න පුලුවන්. ඒත් මෙතනදි පොඩි ගැටලුවක් වෙනව. quality එක වෙනස් කරල ඉලුලුවම. image එකේ quality එක ගන්න method එකේ කොස්ට් එක ටිකක් වැඩි.
මචංල මේක ගැන එක්ස්පීරියන්ස් තියෙන අය මට ඇඩ්වස් ටිකක් දෙන්න. හොදම විදියට මේක ඉම්ප්ලිමෙන්ට් කරන්න. ලොකුම දේ future proof වෙන්න ඕන. නැත්නම් ලොකු අවුලක වැටෙන්නේ.

Last edited:

ඩිස්ප්ලේ එකේ සයිස් එකට අනුව ඉමේජ් එක on the fly කන්වර්ට් කරනවා...එක උන්ට අවුලක් නැහැ....උන් පට්ට ටෙක්නොලොජි යූස් කරනවා...අනික උන්ගේ සර්වර්ස් තියෙනවා ඇති තරම්...ඔය ඉමේජස් miliseconds වලින් කන්වර්ට් වෙනවා...