Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IMAX Theater
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමනම් හිතන්නෙ නෑ බං එච්චර කාලයක් මූවි තියටර්/ෆිල්ම් හෝල් බිස්නස් එක තියෙයි කියල.

තාම හරිහමං 4K ප්‍රොජෙක්ටර් වත්නැති, ඩිජිටල් ටීවී චැනල්වත් නැති එකේ ෆිල්ම් හෝල් ලංකාවෙං නැතිවෙන්න ගොඩාක් කල් යයි.

ඒත් මම පෞද්ගලිකව හිතන්නෙ 2025,2030 වගේ වෙනකොට ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන් ෆිල්ම් හෝල් වැඩක් නැති වෙයි.

ෆිල්ම් හෝල් වලට වඩා කොලිටි එකට, පහසුවෙන්, ගෙදර ඉදන්ම ෆිල්ම් බලන්න පුලුවන් විදියට VR ටෙක්නොලොජි එක දියුණුවෙයි.

දැනටම Oculus, Google (YouTube), Valve Corp (HTC Vive) වගේ කම්පනි වලිං ෆිල්ම්ස්, විඩියෝස් VR හෙඩ්සෙට් වලිං බලන්න පුලුවන්වෙන

ෆ්ලැට්ෆෝම් හදල තියෙන නිසා වැඩි කාලයක් යන එකක් නෑ.

දැනටම වුනත් අර ෆෝන් එක දාල බලන VR හෙඩ්සෙට් වල කොලිටි තියෙනව මෙහෙ ෆිල්ම් හෝල්වල වලට වඩා

හැබැයි අයිමැක්ස් ගැන විශේෂයෙන් කියනවනම්, දැනටම ඒ වෙනසට උං ලෑස්ති වෙලා ඉවරයි.

අයිමැක්ස් එක ගිය අවුරුද්දෙ වගේ StarVR කියන VR හෙඩ්සෙට් කම්පනි එකත් එක්ක පාට්නර්ශිප් එකක් ගැහුව.

StarVR එක ඒ දවස්වල අර Oculus එක ෆේස්බුක් එකෙන් ගන්න කලිං තිබ්බ වගේ තිබ්බෙ.

ඒ කිව්වෙ ප්‍රොඩක්ට් එක මාකට් එකට දාල නෑ, රිසර්ච්, ප්‍රොටොටයිප් ලෙවල් එකේ තියෙන්නෙ.

හැබැයි StarVR ලගෙ හෙඩ්සෙට් එක හෙනම විශේෂයි අනිත් VR හෙඩ්සෙට් වලට වඩා.

StarVR එකේ FOV(Filed of Vision) එක හෙනටම වැඩී අනිත් ප්‍රධාන ප්‍රඩක්ට් දෙකටම (Oculus Rift, HTC Vive) වඩා.

ඒකත් හරියටම පරණ අයිමැක්ස් ස්ක්‍රීන් එක වගේම ඇහැට පේන පරාසයට වඩා වැඩී.

අපිට ස්ක්‍රින් එකේ බෝඩර්ස් පෙන්නෙ නැති වෙන තරම් විශාලයි.

ඒ කියන්නෙ අපිට ෆිල්ම් එක බලනව වෙනුවට ෆිල්ම් එක අතුලෙ ඉන්නව වගේ ෆීලින් එකක් දැනෙන්න හදල තියෙන්නෙ.

ඒකනිසා අයිමැක්ස් ෆිල්ම් ලගදිම එයි StarVR එකෙන් බලන්න පුලුවන් විදියට පරණ අයිමැක්ස් ස්ක්‍රීන් වලටත් වඩා හොදට.

දැනටම අයිමැක්ස් එකෙන් VR ෆ්ලැට්ෆෝම එකක් හදල රිලීස් කරල තියෙන්නෙ.

හැබැයි තාම ලොකුවට නෑ පොඩි ෆිල්ම්-බේස්ඩ් ගේම්ස්, ෆිල්ම් 360 විඩියෝස් වගේ කීපයක් තමා රිලීස් කරල තියෙන්නෙ.

ඒක තියෙන්නෙත් තාම ඇමෙරිකාවෙ එක තැනක විතරයි මම හිතන්නෙ.

http://www.starvr.com/

http://imaxvr.imax.com/

[QUOTE="Suppa92, post: 21863493, member: 543903"] [SIZE="4"]මමනම් හිතන්නෙ නෑ බං එච්චර කාලයක් මූවි තියටර්/ෆිල්ම් හෝල් බිස්නස් එක තියෙයි කියල. :sorry: තාම හරිහමං 4K ප්‍රොජෙක්ටර් වත්නැති, ඩිජිටල් ටීවී චැනල්වත් නැති එකේ ෆිල්ම් හෝල් ලංකාවෙං නැතිවෙන්න ගොඩාක් කල් යයි. ඒත් මම පෞද්ගලිකව හිතන්නෙ 2025,2030 වගේ වෙනකොට ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන් ෆිල්ම් හෝල් වැඩක් නැති වෙයි. ෆිල්ම් හෝල් වලට වඩා කොලිටි එකට, පහසුවෙන්, ගෙදර ඉදන්ම ෆිල්ම් බලන්න පුලුවන් විදියට VR ටෙක්නොලොජි එක දියුණුවෙයි. දැනටම Oculus, Google (YouTube), Valve Corp (HTC Vive) වගේ කම්පනි වලිං ෆිල්ම්ස්, විඩියෝස් VR හෙඩ්සෙට් වලිං බලන්න පුලුවන්වෙන ෆ්ලැට්ෆෝම් හදල තියෙන නිසා වැඩි කාලයක් යන එකක් නෑ. දැනටම වුනත් අර ෆෝන් එක දාල බලන VR හෙඩ්සෙට් වල කොලිටි තියෙනව මෙහෙ ෆිල්ම් හෝල්වල වලට වඩා :lol::lol::lol: හැබැයි අයිමැක්ස් ගැන විශේෂයෙන් කියනවනම්, දැනටම ඒ වෙනසට උං ලෑස්ති වෙලා ඉවරයි. [img]http://i.imgur.com/zgj8Nwf.png[/img] අයිමැක්ස් එක ගිය අවුරුද්දෙ වගේ StarVR කියන VR හෙඩ්සෙට් කම්පනි එකත් එක්ක පාට්නර්ශිප් එකක් ගැහුව. [img]http://i.imgur.com/FH68NkP.jpg?1[/img] StarVR එක ඒ දවස්වල අර Oculus එක ෆේස්බුක් එකෙන් ගන්න කලිං තිබ්බ වගේ තිබ්බෙ. ඒ කිව්වෙ ප්‍රොඩක්ට් එක මාකට් එකට දාල නෑ, රිසර්ච්, ප්‍රොටොටයිප් ලෙවල් එකේ තියෙන්නෙ. හැබැයි StarVR ලගෙ හෙඩ්සෙට් එක හෙනම විශේෂයි අනිත් VR හෙඩ්සෙට් වලට වඩා. StarVR එකේ FOV(Filed of Vision) එක හෙනටම වැඩී අනිත් ප්‍රධාන ප්‍රඩක්ට් දෙකටම (Oculus Rift, HTC Vive) වඩා. [img]http://i.imgur.com/pDzIba3.png[/img] ඒකත් හරියටම පරණ අයිමැක්ස් ස්ක්‍රීන් එක වගේම ඇහැට පේන පරාසයට වඩා වැඩී. අපිට ස්ක්‍රින් එකේ බෝඩර්ස් පෙන්නෙ නැති වෙන තරම් විශාලයි. ඒ කියන්නෙ අපිට ෆිල්ම් එක බලනව වෙනුවට ෆිල්ම් එක අතුලෙ ඉන්නව වගේ ෆීලින් එකක් දැනෙන්න හදල තියෙන්නෙ. ඒකනිසා අයිමැක්ස් ෆිල්ම් ලගදිම එයි StarVR එකෙන් බලන්න පුලුවන් විදියට පරණ අයිමැක්ස් ස්ක්‍රීන් වලටත් වඩා හොදට. දැනටම අයිමැක්ස් එකෙන් VR ෆ්ලැට්ෆෝම එකක් හදල රිලීස් කරල තියෙන්නෙ. හැබැයි තාම ලොකුවට නෑ පොඩි ෆිල්ම්-බේස්ඩ් ගේම්ස්, ෆිල්ම් 360 විඩියෝස් වගේ කීපයක් තමා රිලීස් කරල තියෙන්නෙ. ඒක තියෙන්නෙත් තාම ඇමෙරිකාවෙ එක තැනක විතරයි මම හිතන්නෙ. [url]http://www.starvr.com/[/url] [url]http://imaxvr.imax.com/[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom