Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IMAX Theater
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ එහෙම එක එක කැමර වර්ග දාල එකම සීන් එක රෙකෝඩ් කරන්නෙ නෑ එක එක තියටර් වලටයි DVD,Bluray වලටයි කියල.

අයිමැක්ස් කැමරවලිං රෙකෝඩ් කරනවනම් ඒ සීන් එක අයිමැක්ස් එකකිංම රෙකෝඩ් කරල ඒ විඩියො එක තමා එක එක ස්ටෑන්ඩඩ් Aspect Ratio

(RealD cinema, Dolby Cinema, Widescreen cinema, dvd, bluray) වලට පස්සෙ එඩිට් කරන්නෙ.

හැබැයි එකම ෆිල්ම් එකක එක එක කැමර ගොඩක් විවිධ අවස්තාවල යොදාගන්න පුලුවන්.

මම දන්න තරමින් මේ වෙනකං ලෝකෙ කිසිම ෆිල්ම් එකක් සම්පූර්ණ අයිමැක්ස් රීල් කැමර යූස් කරල රෙකෝඩ් කරල නෑ.

අද රිලීස් කරපු නෝලන්ගෙ ඩන්කර්ක් ෆිල්ම් එකෙත් අයිමැක්ස් රීල් කැමර වලිං රෙකෝඩ් කරල තියෙන්නෙ 75%යි,

ඉතුරු 25% රෙකෝඩ් කරල තියෙන්නෙ පැනාවිශන් කැමරවලින්.

ඒව වගේම ඩන්කර්ක් තමයි මේ වෙනකං ලෝකෙ ෆිල්ම් එකක වැඩිම ප්‍රතිශතයක් අයිමැක්ස් රීල් කැමර එකකිං ශූට් කරල තියෙන්නෙ.

ඔව්, අයිමැක්ස් රීල් කැමර වලිං රෙකෝඩ් කරල පරණ අයිමැක්ස් තියටර් එකක පෙන්නන ඒවයෙ ඔහොම Aspect Ratio වෙනස් වෙනව.

නෑ, pictures distort වෙන්නෙ නෑ.

හේතුව Aspect Ratio වෙනස් වෙනකොට ඒ අදාල සීන් එක රෙකෝඩ් කරල තියෙන Aspect Ratio එකට ගැලපෙන සයිස් එකට විඩියො එක ඇවිල්ල ඉතුරු ඉඩට බ්ලැක් බාර්ස් දානව. නැතුව අයිමැක්ස් රීල් කැමර එකේ ලොකු aspect ratio එකේ සයිස් එකටම ඒට අඩු aspect ratio තියෙන වෙන කැමර එකකිං රෙකෝඩ් කරපු විඩියෝ කොටසත් මුලු ස්ක්‍රීන් එකටම ස්ට්‍රෙච් වෙලා පෙන්නෙ නෑ.

හරියටම අපි ලැප්ටොප් එකේ ෆිල්ම් එකක් බලනකොට උඩින් යටින් බ්ලැක්බාර්ස් වැටිල හරියට පේනව. හැබැයි TV එපිසෝඩ් එකක් ලැප්ටොප් එකේ බලනකොට බ්ලැක්බාර්ස් නැතුව ෆුල්ස්ක්‍රීන් එනව වගේමයි.

ඔයාට මේක තවත් ලේසියෙන්ම තේරුම්ගන්න තිබ්බ ඉන්ටර්ස්ටෙලර් ෆිල්ම් එකේ හරිම Bluray රිප් එක බැලුවනම්.

(ඔරිජිනල් Bluray රිප් එක තියෙන්නෙ අයිමැක්ස් ෆූටේජ් ටික විතරක් 16:9 HD aspect ratio එකෙනුත්, ඉතුරුටික තියෙන්නෙ සාමාන්‍ය ෆිල්ම් පේන විදියට වයිඩ්ස්ක්‍රීන් aspect ratio එකෙන්).

මගෙ ලග තියෙන්නෙ ඉන්ටර්ස්ටෙලර් PSA Bluray රිප් එක, ඒක බැලුවනම් ඔය වෙනස තේරුම්ගන්න ලේසියි. කමක් නෑ මම ස්ක්‍රීන්ශොට් දෙකක් දාල පෙන්නනම්කො...

මේ දෙකම මම ගත්තෙ VLC වින්ඩෝ එක එකම සයිස් එකට තියාගෙන, වින්ඩෝ එක රීසයිස් නොකර. මේ වෙනසම තමා ෆුල්ස්ක්‍රීන් දැම්මත් පේන්නෙ.

නමුත් ලෙසියෙන් තෙරුම්ගන්නයි ෆුල්ස්ක්‍රීන් නොදා ගත්තෙ.

"පහලින් තියෙන්නෙ අයිමැක්ස් රීල් කැමරාවෙන් රෙකෝඩ් කරල තියෙන සීන් එකක්...."

"පහලින් තියෙන්නෙ ඊට අඩු aspect ratio එකක් තියෙන (අයිමැක්ස් නොවන) කැමරාවකින් රෙකෝඩ් කරල තියෙන සීන් එකක්...."

පේනවනෙ අයිමැක්ස් කැමරාවෙන් රෙකෝඩ් කරපු එකට වඩා අඩු aspect ratio එකක් තියෙන එක බ්ලැක්බාර්ස් දාල පෙන්නන්නෙ.

පරණ අයිමැක්ස් තියටර් එකක වෙන්නෙත් මේදේමයි, ඒක නිසා pictures distort වෙන්නෙ නෑ, වෙන්නෙ ඉමේජ් සයිස් එක පොඩි වෙන එක.

දෙකම. පරණ අයිමැක්ස් ස්ක්‍රින් එක ගොඩක් ලොකු නිසා පරණ අයිමැක්ස් ස්ක්‍රින් එකක් දාන්න පුලුවන් උසට විශේෂ බිල්ඩින් එකක් ඕන (සරලව කිව්වොත් අයිමැක්ස් ස්ක්‍රීන් එකක් දාන්නම බිල්ඩිම හදන්න ඕන) ඒක ලොකු කොස්ට් එකක් වගේම, බිස්නස් එක ව්‍යාප්ත කරන්න අමාරුනෙ. දැන් ගොඩක් ෆිල්ම් හෝල් තියෙන්නෙ ශොපිං මෝල්, multiplex වගේ තැන්වලනෙ ඒවගෙ බිල්ඩිං වල පරණ අයිමැක්ස් ස්ක්‍රින් එකක් දාන්න අමාරුයි ඒකටම කියල විශේෂයෙන්ම හැදුවෙ නැති වුනොත්. ඒවගේම අයිමැක්ස් රීල් ෆිල්ම් එකක තියෙන කොලිටි එක ගන්න 13K විතර ඩිජිටල් ප්‍රොජෙක්ටර් ඕනෙනෙ. ඒවගෙ ගොඩාක් හේතු තියෙනව.

ඔව් ඔයා හරි. එක්ස්පිරියන්ස් එක නැතිවෙන්නෙ නෑ, වෙලා තියෙන්නෙ අලුත් එක පරණ එකට වඩා ගොඩක් අඩු එක්ස්පිරියන්ස් එකක් වෙලා තියෙන එක.

නමුත් දැන් තියෙන අනිත් ඩිජිටල් ඒවට සාපේක්ෂව ඩිජිටල් අයිමැක්ස් ටිකක් ඉස්සරහින් ඉන්නව. ඒකනිසා ඩිජිටල් අයිමැක්ස් බැලුව කියල පාඩු නෑ

ඔව් ඔව්, දුර වෙනසක් තියෙනව තමා. අලුත් ඩිජිටල් අයිමැක්ස් ස්ක්‍රීන් එක පරණ එකට වඩා පොඩි නිසා සීට් ටිකක් වැඩියෙන් ස්ක්‍රීන් එකට ලං කරල තියෙන්නෙ.

නෑ නෑ, ෆිල්ම් 360 විදියට හදනව කියල අදහසක් ඉන්ඩස්ට්‍රි එකේ නෑ. තාම කට්ටිය එක එක අත්හදාබැලීම් තමා කරන්නෙ. කොහොමත් උඹ කිව්වවගේ ෆිල්ම් එකක් 360 විදියට හදන්නෙ නෑ. ඒත් VR හෙඩ්සෙට් එකකිං VR ෆීචර්ස් නැතුව වුනත් ෆිල්ම් බලන්න පුලුවන්නෙ, ඒකයි.

[QUOTE="Suppa92, post: 21983182, member: 543903"] [SIZE="4"]නෑ එහෙම එක එක කැමර වර්ග දාල එකම සීන් එක රෙකෝඩ් කරන්නෙ නෑ එක එක තියටර් වලටයි DVD,Bluray වලටයි කියල. අයිමැක්ස් කැමරවලිං රෙකෝඩ් කරනවනම් ඒ සීන් එක අයිමැක්ස් එකකිංම රෙකෝඩ් කරල ඒ විඩියො එක තමා එක එක ස්ටෑන්ඩඩ් Aspect Ratio (RealD cinema, Dolby Cinema, Widescreen cinema, dvd, bluray) වලට පස්සෙ එඩිට් කරන්නෙ. හැබැයි එකම ෆිල්ම් එකක එක එක කැමර ගොඩක් විවිධ අවස්තාවල යොදාගන්න පුලුවන්. මම දන්න තරමින් මේ වෙනකං ලෝකෙ කිසිම ෆිල්ම් එකක් සම්පූර්ණ අයිමැක්ස් රීල් කැමර යූස් කරල රෙකෝඩ් කරල නෑ. අද රිලීස් කරපු නෝලන්ගෙ ඩන්කර්ක් ෆිල්ම් එකෙත් අයිමැක්ස් රීල් කැමර වලිං රෙකෝඩ් කරල තියෙන්නෙ 75%යි, ඉතුරු 25% රෙකෝඩ් කරල තියෙන්නෙ පැනාවිශන් කැමරවලින්. ඒව වගේම ඩන්කර්ක් තමයි මේ වෙනකං ලෝකෙ ෆිල්ම් එකක වැඩිම ප්‍රතිශතයක් අයිමැක්ස් රීල් කැමර එකකිං ශූට් කරල තියෙන්නෙ. [/SIZE] [SIZE="4"]ඔව්, අයිමැක්ස් රීල් කැමර වලිං රෙකෝඩ් කරල පරණ අයිමැක්ස් තියටර් එකක පෙන්නන ඒවයෙ ඔහොම Aspect Ratio වෙනස් වෙනව. නෑ, pictures distort වෙන්නෙ නෑ. හේතුව Aspect Ratio වෙනස් වෙනකොට ඒ අදාල සීන් එක රෙකෝඩ් කරල තියෙන Aspect Ratio එකට ගැලපෙන සයිස් එකට විඩියො එක ඇවිල්ල ඉතුරු ඉඩට බ්ලැක් බාර්ස් දානව. නැතුව අයිමැක්ස් රීල් කැමර එකේ ලොකු aspect ratio එකේ සයිස් එකටම ඒට අඩු aspect ratio තියෙන වෙන කැමර එකකිං රෙකෝඩ් කරපු විඩියෝ කොටසත් මුලු ස්ක්‍රීන් එකටම ස්ට්‍රෙච් වෙලා පෙන්නෙ නෑ. හරියටම අපි ලැප්ටොප් එකේ ෆිල්ම් එකක් බලනකොට උඩින් යටින් බ්ලැක්බාර්ස් වැටිල හරියට පේනව. හැබැයි TV එපිසෝඩ් එකක් ලැප්ටොප් එකේ බලනකොට බ්ලැක්බාර්ස් නැතුව ෆුල්ස්ක්‍රීන් එනව වගේමයි. ඔයාට මේක තවත් ලේසියෙන්ම තේරුම්ගන්න තිබ්බ ඉන්ටර්ස්ටෙලර් ෆිල්ම් එකේ හරිම Bluray රිප් එක බැලුවනම්. (ඔරිජිනල් Bluray රිප් එක තියෙන්නෙ අයිමැක්ස් ෆූටේජ් ටික විතරක් 16:9 HD aspect ratio එකෙනුත්, ඉතුරුටික තියෙන්නෙ සාමාන්‍ය ෆිල්ම් පේන විදියට වයිඩ්ස්ක්‍රීන් aspect ratio එකෙන්). මගෙ ලග තියෙන්නෙ ඉන්ටර්ස්ටෙලර් PSA Bluray රිප් එක, ඒක බැලුවනම් ඔය වෙනස තේරුම්ගන්න ලේසියි. කමක් නෑ මම ස්ක්‍රීන්ශොට් දෙකක් දාල පෙන්නනම්කො... මේ දෙකම මම ගත්තෙ VLC වින්ඩෝ එක එකම සයිස් එකට තියාගෙන, වින්ඩෝ එක රීසයිස් නොකර. මේ වෙනසම තමා ෆුල්ස්ක්‍රීන් දැම්මත් පේන්නෙ. නමුත් ලෙසියෙන් තෙරුම්ගන්නයි ෆුල්ස්ක්‍රීන් නොදා ගත්තෙ.[/SIZE] [I][SIZE="3"]"පහලින් තියෙන්නෙ අයිමැක්ස් රීල් කැමරාවෙන් රෙකෝඩ් කරල තියෙන සීන් එකක්...."[/SIZE][/I] [img]http://i.imgur.com/xisg8mB.jpg[/img] [I][SIZE="3"]"පහලින් තියෙන්නෙ ඊට අඩු aspect ratio එකක් තියෙන (අයිමැක්ස් නොවන) කැමරාවකින් රෙකෝඩ් කරල තියෙන සීන් එකක්...."[/SIZE][/I] [img]http://i.imgur.com/t3j2V9a.jpg?1[/img] [SIZE="4"]පේනවනෙ අයිමැක්ස් කැමරාවෙන් රෙකෝඩ් කරපු එකට වඩා අඩු aspect ratio එකක් තියෙන එක බ්ලැක්බාර්ස් දාල පෙන්නන්නෙ. පරණ අයිමැක්ස් තියටර් එකක වෙන්නෙත් මේදේමයි, ඒක නිසා pictures distort වෙන්නෙ නෑ, වෙන්නෙ ඉමේජ් සයිස් එක පොඩි වෙන එක.[/SIZE] [SIZE="4"]දෙකම. පරණ අයිමැක්ස් ස්ක්‍රින් එක ගොඩක් ලොකු නිසා පරණ අයිමැක්ස් ස්ක්‍රින් එකක් දාන්න පුලුවන් උසට විශේෂ බිල්ඩින් එකක් ඕන (සරලව කිව්වොත් අයිමැක්ස් ස්ක්‍රීන් එකක් දාන්නම බිල්ඩිම හදන්න ඕන) ඒක ලොකු කොස්ට් එකක් වගේම, බිස්නස් එක ව්‍යාප්ත කරන්න අමාරුනෙ. දැන් ගොඩක් ෆිල්ම් හෝල් තියෙන්නෙ ශොපිං මෝල්, multiplex වගේ තැන්වලනෙ ඒවගෙ බිල්ඩිං වල පරණ අයිමැක්ස් ස්ක්‍රින් එකක් දාන්න අමාරුයි ඒකටම කියල විශේෂයෙන්ම හැදුවෙ නැති වුනොත්. ඒවගේම අයිමැක්ස් රීල් ෆිල්ම් එකක තියෙන කොලිටි එක ගන්න 13K විතර ඩිජිටල් ප්‍රොජෙක්ටර් ඕනෙනෙ. ඒවගෙ ගොඩාක් හේතු තියෙනව.[/SIZE] [SIZE="4"]ඔව් ඔයා හරි. එක්ස්පිරියන්ස් එක නැතිවෙන්නෙ නෑ, වෙලා තියෙන්නෙ අලුත් එක පරණ එකට වඩා ගොඩක් අඩු එක්ස්පිරියන්ස් එකක් වෙලා තියෙන එක. නමුත් දැන් තියෙන අනිත් ඩිජිටල් ඒවට සාපේක්ෂව ඩිජිටල් අයිමැක්ස් ටිකක් ඉස්සරහින් ඉන්නව. ඒකනිසා ඩිජිටල් අයිමැක්ස් බැලුව කියල පාඩු නෑ [/SIZE] [SIZE="4"]ඔව් ඔව්, දුර වෙනසක් තියෙනව තමා. අලුත් ඩිජිටල් අයිමැක්ස් ස්ක්‍රීන් එක පරණ එකට වඩා පොඩි නිසා සීට් ටිකක් වැඩියෙන් ස්ක්‍රීන් එකට ලං කරල තියෙන්නෙ.[/SIZE] [SIZE="4"]නෑ නෑ, ෆිල්ම් 360 විදියට හදනව කියල අදහසක් ඉන්ඩස්ට්‍රි එකේ නෑ. තාම කට්ටිය එක එක අත්හදාබැලීම් තමා කරන්නෙ. කොහොමත් උඹ කිව්වවගේ ෆිල්ම් එකක් 360 විදියට හදන්නෙ නෑ. ඒත් VR හෙඩ්සෙට් එකකිං VR ෆීචර්ස් නැතුව වුනත් ෆිල්ම් බලන්න පුලුවන්නෙ, ඒකයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom