NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    IMDb eka thiyena films online balanne hari DWL karanne hari kohomada ?
    mama IMDb register wela inne.:yes:
    watch list ekata daganna puluwan DWL karanna thanak pennanne nahene .... ? :no:
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    IMDB එකේ කොහෙද ෆිල්ම්ස් ඩවුන්ලොඩ් කරන්න දෙන්නේ ? එකේ තියෙන්නේ ෆිල්ම් වල තොරතුරු විතරයි
    ඩවුන්ලොඩ් කරන්නනම් ටොරෙන්ට් එකක් හොයාගන්න වෙනවා .
    http://kickass.to මෙකට ගිහිල්ල ෆිල්ම් එකේ නම ගහලා සර්ච් කරලා Torrent client එකක් හරහා ඩවුන්ලොඩ් කරගන්න
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    IMDB එකේ කොහෙද ෆිල්ම්ස් ඩවුන්ලොඩ් කරන්න දෙන්නේ ? එකේ තියෙන්නේ ෆිල්ම් වල තොරතුරු විතරයි
    ඩවුන්ලොඩ් කරන්නනම් ටොරෙන්ට් එකක් හොයාගන්න වෙනවා .
    http://kickass.to මෙකට ගිහිල්ල ෆිල්ම් එකේ නම ගහලා සර්ච් කරලා Torrent client එකක් හරහා ඩවුන්ලොඩ් කරගන්න
    thanks machan danuwath kalata.:D
     
    Last edited:

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    වෙල්කම් ටු ඉන්ටනෙට් බ්‍රෝ :baffled: :baffled:

    සිරාවටම... නෙට් ගැන්සියට ළඟදි බැහැපු මල්ලියෙක්ද කොහෙද