මේකේ තියෙන tv series ගොඩක් Overrated
Tv series 302 බලපු එකෙක් විදිහට කියන්නේ
11. True Detective (2014) = මේකේ s01 නම් supiri S02 මෙලෝ රහක් නැහැ 5/10 දෙන්ඩ බෑ

13.Last Week Tonight with John Oliver (2014) = මේක late night show එකක් නේ.Overrated Crap

31. Mr. Robot (2015) = මේක නම් තනිකරම විහිළුවක්.තාම s01 ඉවරත් නැහැ.වැඩිය කට්ටිය බලන්නෙත් නැහැ usa වල

37. Better Call Saul (2015) =


මේ ටිකේ තනිකරම විහිළුවක් මේ ටක අනිවා Top 30 ඇතුලෙවත් තියෙනඩ ඕනි
35. Seinfeld (1989)
38. Friends (1994)
58. House M.D. (2004)
73. Doctor Who (2005)
78. The X-Files (1993)
103. Star Trek: The Next Generation (1987)
108. Battlestar Galactica (2003)
මේවා එහෙම top 100 තියෙන tv series පිස්සු මුන්ට

139. Sons of Anarchy (2008)
140. The IT Crowd (2006)
185. Lost (2004)
193. Prison Break (2005)
203. Fringe (2008)
208. Star Trek (1966)
210. Stargate SG-1 (1997)
221. Blue Mountain State (2010) =



මේක දැක්කාම කියන්ඩ පුළුවන් ඉතින් මේ ලිස්ට් එකේ තත්වේ 
133. Hannibal (2013) = මේකේ අලුත් season එක මගදීම cancel කරා
මුල් ටික නම් එලමෙතන තියෙන tv Series සෙට් එකෙන් Tv Series 76 මන් බලලා තියෙනවා
කියන්ඩ ඕනි USA පිට එවුන් තමා ගොඩක් IMDB rate කරන්නේ.එහෙම හින්දා මේවා ඉතින් 







