Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
IMEI Standards
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Phones Manufacture කරන companies ලාභ ලබන්නයි පහසුවටයි එකම brand එක එක එක රටවල් වල හදනව නේ ඉතින් IMEI Number එකෙන් දැනගන්න පුලුවන් උඹලගෙ Phones Original Quality ද Low Quality ද, හදල තියෙන්නෙ මොන රටේ ද කියල.

මේකයි කරන්න තියෙන්නෙ, හැමෝම දන්නවනේ IMEI Number එක බලන හැටි. මතක නැත්නම් මෙන්න මේක ඔබන්න *#06#

Phone එකේ කොලටිය, හදපු රට ට අදාල වෙන්නෙ IMEI Number එකේ 7 වෙනි Number එකයි 8 වෙනි Number එකයි.

3 6 9 3 9 5 0 1 2 3 5 5 6 7 8

පල්ලෙහා තියෙන්නෙ ඒ ඒ Numbers වලට අදාල විස්තර;

7 වෙනි අංකෙයි 8 වෙනි අංකෙයි 02 හරි 20 හරි නම් ඒකෙන් කියන්නෙ ඒක එකලැස් කරල තියෙන්නෙ ඉන්දියාවෙ හරි ඩුබායි වල කියන එක. Quality ය නම් ඉතින් අහන්න දෙයක් නෑ නෙ.

7 වෙනි අංකෙයි 8 වෙනි අංකෙයි 08 හරි 80 හරි නම් ඒකෙන් කියන්නෙ ඒක Manufacture කරල තියෙන්නෙ Germany වල. ඒ කියන්නෙ තරමක් හොඳ Quality යි.

7 වෙනි අංකෙයි 8 වෙනි අංකෙයි 01 හරි 10 හරි නම් ඒකෙන් කියන්නෙ ඒක Manufacture කරල තියෙන්නෙ Finland. ඒකෙ Quality ය ඉතින් මොකක්ද කියල නොදන්නවයෑ.

7 වෙනි අංකෙයි 8 වෙනි අංකෙයි 00 නම් ඒකෙන් කියන්නෙ ඒක Manufacture කරල තියෙන්නෙ Original Factory එකේ. ඒ කියන්නෙත් සුපිරී (Brand එක සුපිරි නම් තමයි ඉතින්).

7 වෙනි අංකෙයි 8 වෙනි අංකෙයි 03, 30, 04, 40 වලින් එකක් නම් නම් ඒකෙන් කියන්නෙ ඒක Manufacture කරල තියෙන්නෙ චීනෙ. ඒත් Good Quality. හැබැයි Finland හරි Original Factories වල හරි හදපු තරම් නැහැ.  මගේ Strawberry එකෙත් තියෙන්නෙ 04.

7 වෙනි අංකෙයි 8 වෙනි අංකෙයි 05 හරි 50 හරි නම් ඒකෙන් කියන්නෙ ඒක Manufacture කරල තියෙන්නෙ Brazil හරි USA හරි Finland හරි කියන එක. Good Quality.

7 වෙනි අංකෙයි 8 වෙනි අංකෙයි 06 හරි 60 හරි නම් ඒකෙන් කියන්නෙ ඒක Manufacture කරල තියෙන්නෙ Hong Kong හරි China හරි, නැත්තම් Mexico.

7 වෙනි අංකෙයි 8 වෙනි අංකෙයි 13 නම් ඒකෙන් කියන්නෙ ඒක එකලැස් කරල තියෙන්නෙ Azerbaijan වල (මේ රට ආසියාවයි යුරෝපෙටයි මයිම් වෙලා තියෙන රටක්). මේ අංකෙ 13 නම් ඒක සෞඛ්‍යටත් තර්ජනයක් ඇති වෙන්න පුලුවන් වර්ගයෙ Phone එකක් ලු. 13 නපුරුයි කියලනෙ මතය. ඒ නිසා වෙන්නැති මේ ගනයට වැටෙන Phone වල 7, 8 අංකයට 13 දාල තියෙන්නෙත්. TRC එකෙනුත් මේක බලල වෙන්නැති ලංකවට හොඳයිද නැද්ද කියල තීරනය කරන්නෙ.

Tank you වේවා!!

[QUOTE="jkdtharindu, post: 14254513, member: 260315"] [SIZE="5"][SIZE="5"][CENTER]Phones Manufacture කරන companies ලාභ ලබන්නයි පහසුවටයි එකම brand එක එක එක රටවල් වල හදනව නේ ඉතින් IMEI Number එකෙන් දැනගන්න පුලුවන් උඹලගෙ Phones Original Quality ද Low Quality ද, හදල තියෙන්නෙ මොන රටේ ද කියල. මේකයි කරන්න තියෙන්නෙ, හැමෝම දන්නවනේ IMEI Number එක බලන හැටි. මතක නැත්නම් මෙන්න මේක ඔබන්න *#06# Phone එකේ කොලටිය, හදපු රට ට අදාල වෙන්නෙ IMEI Number එකේ 7 වෙනි Number එකයි 8 වෙනි Number එකයි. 3 6 9 3 9 5 [COLOR="Red"]0 1[/COLOR] 2 3 5 5 6 7 8[/CENTER] පල්ලෙහා තියෙන්නෙ ඒ ඒ Numbers වලට අදාල විස්තර; [LIST] [*] 7 වෙනි අංකෙයි 8 වෙනි අංකෙයි 02 හරි 20 හරි නම් ඒකෙන් කියන්නෙ ඒක එකලැස් කරල තියෙන්නෙ ඉන්දියාවෙ හරි ඩුබායි වල කියන එක. Quality ය නම් ඉතින් අහන්න දෙයක් නෑ නෙ. :lol: [*] 7 වෙනි අංකෙයි 8 වෙනි අංකෙයි 08 හරි 80 හරි නම් ඒකෙන් කියන්නෙ ඒක Manufacture කරල තියෙන්නෙ Germany වල. ඒ කියන්නෙ තරමක් හොඳ Quality යි. :yes: [*] 7 වෙනි අංකෙයි 8 වෙනි අංකෙයි 01 හරි 10 හරි නම් ඒකෙන් කියන්නෙ ඒක Manufacture කරල තියෙන්නෙ Finland. ඒකෙ Quality ය ඉතින් මොකක්ද කියල නොදන්නවයෑ. :cool: [*] 7 වෙනි අංකෙයි 8 වෙනි අංකෙයි 00 නම් ඒකෙන් කියන්නෙ ඒක Manufacture කරල තියෙන්නෙ Original Factory එකේ. ඒ කියන්නෙත් සුපිරී (Brand එක සුපිරි නම් තමයි ඉතින්). :yes: [*] 7 වෙනි අංකෙයි 8 වෙනි අංකෙයි 03, 30, 04, 40 වලින් එකක් නම් නම් ඒකෙන් කියන්නෙ ඒක Manufacture කරල තියෙන්නෙ චීනෙ. ඒත් Good Quality. හැබැයි Finland හරි Original Factories වල හරි හදපු තරම් නැහැ. ;) මගේ Strawberry එකෙත් තියෙන්නෙ 04. :D [*] 7 වෙනි අංකෙයි 8 වෙනි අංකෙයි 05 හරි 50 හරි නම් ඒකෙන් කියන්නෙ ඒක Manufacture කරල තියෙන්නෙ Brazil හරි USA හරි Finland හරි කියන එක. Good Quality. :) [*] 7 වෙනි අංකෙයි 8 වෙනි අංකෙයි 06 හරි 60 හරි නම් ඒකෙන් කියන්නෙ ඒක Manufacture කරල තියෙන්නෙ Hong Kong හරි China හරි, නැත්තම් Mexico. :no: [*] 7 වෙනි අංකෙයි 8 වෙනි අංකෙයි 13 නම් ඒකෙන් කියන්නෙ ඒක එකලැස් කරල තියෙන්නෙ Azerbaijan වල (මේ රට ආසියාවයි යුරෝපෙටයි මයිම් වෙලා තියෙන රටක්). මේ අංකෙ 13 නම් ඒක සෞඛ්‍යටත් තර්ජනයක් ඇති වෙන්න පුලුවන් වර්ගයෙ Phone එකක් ලු. 13 නපුරුයි කියලනෙ මතය. ඒ නිසා වෙන්නැති මේ ගනයට වැටෙන Phone වල 7, 8 අංකයට 13 දාල තියෙන්නෙත්. TRC එකෙනුත් මේක බලල වෙන්නැති ලංකවට හොඳයිද නැද්ද කියල තීරනය කරන්නෙ. [/LIST] Tank you වේවා!![/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom