IMEI Standards

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
Phones Manufacture කරන companies ලාභ ලබන්නයි පහසුවටයි එකම brand එක එක එක රටවල් වල හදනව නේ ඉතින් IMEI Number එකෙන් දැනගන්න පුලුවන් උඹලගෙ Phones Original Quality ද Low Quality ද, හදල තියෙන්නෙ මොන රටේ ද කියල.

මේකයි කරන්න තියෙන්නෙ, හැමෝම දන්නවනේ IMEI Number එක බලන හැටි. මතක නැත්නම් මෙන්න මේක ඔබන්න *#06#

Phone එකේ කොලටිය, හදපු රට ට අදාල වෙන්නෙ IMEI Number එකේ 7 වෙනි Number එකයි 8 වෙනි Number එකයි.
3 6 9 3 9 5 0 1 2 3 5 5 6 7 8​

පල්ලෙහා තියෙන්නෙ ඒ ඒ Numbers වලට අදාල විස්තර;

  • 7 වෙනි අංකෙයි 8 වෙනි අංකෙයි 02 හරි 20 හරි නම් ඒකෙන් කියන්නෙ ඒක එකලැස් කරල තියෙන්නෙ ඉන්දියාවෙ හරි ඩුබායි වල කියන එක. Quality ය නම් ඉතින් අහන්න දෙයක් නෑ නෙ. :lol:
  • 7 වෙනි අංකෙයි 8 වෙනි අංකෙයි 08 හරි 80 හරි නම් ඒකෙන් කියන්නෙ ඒක Manufacture කරල තියෙන්නෙ Germany වල. ඒ කියන්නෙ තරමක් හොඳ Quality යි. :yes:
  • 7 වෙනි අංකෙයි 8 වෙනි අංකෙයි 01 හරි 10 හරි නම් ඒකෙන් කියන්නෙ ඒක Manufacture කරල තියෙන්නෙ Finland. ඒකෙ Quality ය ඉතින් මොකක්ද කියල නොදන්නවයෑ. :cool:
  • 7 වෙනි අංකෙයි 8 වෙනි අංකෙයි 00 නම් ඒකෙන් කියන්නෙ ඒක Manufacture කරල තියෙන්නෙ Original Factory එකේ. ඒ කියන්නෙත් සුපිරී (Brand එක සුපිරි නම් තමයි ඉතින්). :yes:
  • 7 වෙනි අංකෙයි 8 වෙනි අංකෙයි 03, 30, 04, 40 වලින් එකක් නම් නම් ඒකෙන් කියන්නෙ ඒක Manufacture කරල තියෙන්නෙ චීනෙ. ඒත් Good Quality. හැබැයි Finland හරි Original Factories වල හරි හදපු තරම් නැහැ. ;) මගේ Strawberry එකෙත් තියෙන්නෙ 04. :D
  • 7 වෙනි අංකෙයි 8 වෙනි අංකෙයි 05 හරි 50 හරි නම් ඒකෙන් කියන්නෙ ඒක Manufacture කරල තියෙන්නෙ Brazil හරි USA හරි Finland හරි කියන එක. Good Quality. :)
  • 7 වෙනි අංකෙයි 8 වෙනි අංකෙයි 06 හරි 60 හරි නම් ඒකෙන් කියන්නෙ ඒක Manufacture කරල තියෙන්නෙ Hong Kong හරි China හරි, නැත්තම් Mexico. :no:
  • 7 වෙනි අංකෙයි 8 වෙනි අංකෙයි 13 නම් ඒකෙන් කියන්නෙ ඒක එකලැස් කරල තියෙන්නෙ Azerbaijan වල (මේ රට ආසියාවයි යුරෝපෙටයි මයිම් වෙලා තියෙන රටක්). මේ අංකෙ 13 නම් ඒක සෞඛ්‍යටත් තර්ජනයක් ඇති වෙන්න පුලුවන් වර්ගයෙ Phone එකක් ලු. 13 නපුරුයි කියලනෙ මතය. ඒ නිසා වෙන්නැති මේ ගනයට වැටෙන Phone වල 7, 8 අංකයට 13 දාල තියෙන්නෙත්. TRC එකෙනුත් මේක බලල වෙන්නැති ලංකවට හොඳයිද නැද්ද කියල තීරනය කරන්නෙ.

Tank you වේවා!!
 
Last edited:

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ow ow machan hema brand ekatama thamai.

    මූට පිස්සු පීකුදු වෙලා. මේක හරියනවනං හරියන්න පුළුවන් නොකියා වලට විතරයි. Finland වල හදන්නේ NOKIA විතරයි. මිනිස්සුන්ට බොරු කියන්න එපා බං :no:
     
    Last edited:

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මූට පිස්සු පීකුදු වෙලා. මේක හරියනවනං හරියන්න පුළුවන් නොකියා වලට විතරයි. Finland වල හදන්නේ NOKIA විතරයි. මිනිස්සුන්ට බොරු කියන්න එපා බං :no:

    laga NOKIA nowena 4n ekakui 1n ekak catalogs thiyenawa nam try karala balanna. mama newei mehema kiyanne GSM association eken thamai IMEI number eka denne phone manufacturing companies walata. eyala thamai kiyanne 7 th and 8th number eka eyala danne 4n hadapu country eka gena denaganna kiyala. Finland phone manufacture karana countries athara base ekak wage. a nisa eyalata wenama code ekak dela thiyenne.
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    N 73 my old phone 01 (softbank)
    Sony xperia S 05
    but me dekema gahala tiyenne made in china kiyalane :rolleyes::confused:
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    laga NOKIA nowena 4n ekakui 1n ekak catalogs thiyenawa nam try karala balanna. mama newei mehema kiyanne GSM association eken thamai IMEI number eka denne phone manufacturing companies walata. eyala thamai kiyanne 7 th and 8th number eka eyala danne 4n hadapu country eka gena denaganna kiyala. Finland phone manufacture karana countries athara base ekak wage. a nisa eyalata wenama code ekak dela thiyenne.

    reputation_neg.gif
    IMEI Standards 01-12-2013 07:16 PM puka nodi hitu. huththa rep kapala

    අනේ පොන්නයෝ. තෝ බොරු පෝස්ට් දාද්දි තොට +rep දෙන්නද කියන්නේ පකයෝ