imf අහිමි වෙයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    IMF එනවා කියලා කොච්චර බලා ගෙන හිටියත්, අලුත් පාර්ලිමේන්තුවක් හදන තුරු නොඑන බව යළිත් පසක් කොට දී තිබේ. රනිල් මත විශ්වාසය තබා අටවා ගත් රාජපක්ෂ ආණ්ඩුවේ ආයුශ ඉන් අවසන් වනු ඇත.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    IMF එනවා කියලා කොච්චර බලා ගෙන හිටියත්, අලුත් පාර්ලිමේන්තුවක් හදන තුරු නොඑන බව යළිත් පසක් කොට දී තිබේ. රනිල් මත විශ්වාසය තබා අටවා ගත් රාජපක්ෂ ආණ්ඩුවේ ආයුශ ඉන් අවසන් වනු ඇත.
    Molgalda bn ranil pathum thamai imf passe duwanne API nam project gana wiswase thiyala weda karanne
     
    • Like
    Reactions: wawula

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    IMF එනවා කියලා කොච්චර බලා ගෙන හිටියත්, අලුත් පාර්ලිමේන්තුවක් හදන තුරු නොඑන බව යළිත් පසක් කොට දී තිබේ. රනිල් මත විශ්වාසය තබා අටවා ගත් රාජපක්ෂ ආණ්ඩුවේ ආයුශ ඉන් අවසන් වනු ඇත.
    නෝ නීඩ්
    අලුත් ආණ්ඩුව කරන්නේ රට බෙදන එක
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    IMF එනවා කියලා කොච්චර බලා ගෙන හිටියත්, අලුත් පාර්ලිමේන්තුවක් හදන තුරු නොඑන බව යළිත් පසක් කොට දී තිබේ. රනිල් මත විශ්වාසය තබා අටවා ගත් රාජපක්ෂ ආණ්ඩුවේ ආයුශ ඉන් අවසන් වනු ඇත.

    attention whore, puka denne nethuwa hitapan ponnaya
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    අන්තර්ජාතික අධි බුද්ධිමතෙක් වෙන රනිල් සෑර්ට මුලු ලෝකෙන්ම නන්ස්ටොප් ආධාර හම්බෙයි කියල අපි හිතුවෙ :-(
     
    • Haha
    Reactions: shenat

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    iLZN1rl.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,403
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    කළු කැත පැතුමට IMF එකෙන් කියලා අලුත් පාර්ලිමේන්තුවට ණය දෙනවා කියලා 🤣🤣

    ඇයි පෝට්ටු බයියන්ට බැරි නිසා බයියො ඒකට පත්කරගත්ත රනිල්ටත් දෙන්නෙ නෑලුද? ඇයි බයියන්ටම මෙහෙම වෙන්නෙ ?? 🤭🤣🤣🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    ඇයි පෝට්ටු බයියන්ට බැරි නිසා බයියො ඒකට පත්කරගත්ත රනිල්ටත් දෙන්නෙ නෑලුද? ඇයි බයියන්ටම මෙහෙම වෙන්නෙ ?? 🤭🤣🤣🤣🤣

    වෙසා ගැහැණු වගේ වටේ යන්න එපා මහත්තයෝ
    අහපු ප්‍රශ්නයට උත්තර නැහැ නේද 🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,403
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    වෙසා ගැහැණු වගේ වටේ යන්න එපා මහත්තයෝ
    අහපු ප්‍රශ්නයට උත්තර නැහැ නේද 🤣🤣

    උබටම නේද ඒක කියාගත්තෙ??? 👌🤣🤣🤣🤣

    වටේ යන්නැතුව කියපන් එහෙනං මොකද ලක්ෂ 69ක් තැරි බයියන්ව නියෝජනය කරන පෝට්ටු හැත්ත වැඩි ඡන්දෙන් රනිලව ජනාධිපති කරගත්තෙ මොකද කියලා??? 🤣🤣🤣🤣🤣
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කළු කැත පැතුමට IMF එකෙන් කියලා අලුත් පාර්ලිමේන්තුවට ණය දෙනවා කියලා 🤣🤣
    පෑතුම් කියන්නෙත් දොස්තර කෙනෙක් නේ.. එච්චර හිතන්න එපා.. ඌත් හිතන්නේ නෑ හුලන් තියෙන පෑත්තට නෑව හරවනවා..
     
    • Haha
    Reactions: 2osama

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අපේ ගමේ නැන්දා කෙනෙක් හිටියා. එයාට ගමේ හැමෝම කිව්වා සෝමේ නැන්දා කියලා. මේ සෝමේ නැන්දා පොඩි කාලේ ඉස්කෝලේ දී ගුරුවරයෙක් නැගිට්ටවලා සිංදුවක් කියන්න කිව්වලු.

    සෝමේ නැන්දා නැගිටලා කිව්වලූ " බුදු අම්මෝ මට බැරියෝ, කළු මිනිහෙක් අත වැනුවෝ " කියලා.

    සෝමේ නැන්දා බොහෝම අහිංසක ගමේ ජීවත් වෙච්චි කෙනෙක්. ඉතිං පොඩි දේටත් බයයි. පාරේ යන මිනිස්සුන්ටත් බයයි. ඒ බය වෙච්චි කතාවක් තමයි සිංදුවට කියලා තියෙන්නෙත්.

    ශ්‍රී ලංකාවේ අපි සාර්ථක වෙළෙඳපොළ ආර්ථිකයක් දැකලා නෑ. සාර්ථක වෙළෙඳපොළක ආර්ථිකයක ජීවත් වෙලා, ඒ ගැන දැනුවත් වෙලා, අවබෝධ කර ගෙන, වෙළෙඳපොළ ආර්ථිකයක් ක්‍රියාත්මක වෙන ආකාරය කියවා ගෙන නෑ. ඒ නිසා අපේ රටේ මිනිස්සුන්ට වෙළෙඳපොළ ආර්ථිකයක් ගැන පැහැදිලි කරන්න හරි අමාරුයි.

    හැබැයි අපේ අයට අවුරුදු ගාණක් තිස්සේ ඔළුවේ හදපු බයක් තියෙනවා. අධිරාජ්‍යවාදයට හදපු බයක්, ධනයට හදපු බයක්, පුද්ගලික ව්‍යාපාර ගැන හදපු බයක්, වෙළෙඳපොළ ගැන හදපු බයක්. මේ ඔක්කොම බය වල් නිර්මාණය කරලා තියෙන්නේ වාමාංශික දේශපාලන කඳවුරු විසින්. ඒ වේදිකාවල උඩ තියා ගෙන කෑ ගහලා බනින කරුණූ මේ. ඉතිං ලංකාවේ මිනිස්සුන්ගේ ඔළුවේ පැළපදියම් වෙලා තියෙන්නේ ඒ කරුණු. ඒ කරුණු වලින් තමයි දේශපාලන සාක්ෂරතාවය හැදිලා තියෙන්නේ.

    ඉතිං එහෙම මානසිකත්වයක් තියෙන ජනතාවක් ලෝකෙයේ සාර්ථක වෙළෙඳපොළ ආර්ථිකයකට අරගෙන යන එක අමතර අමාරු වැඩක්. මොකද මිනිස්සුන්ව බය කරන්න සෑහෙන්න පිරිසක් ඉන්නවා. රාජ්‍ය දේපළ විකුණනවෝ , මහජන දේපොළ විකුණනවෝ කියලා කෑ ගහපු ගමන් හැමෝමවම අවුස්ස ගන්න ලේසියි. ඊට පස්සේ වැඩේ වෙන එක නවත්ව ගන්නවා. ඒක ඒ වාමාංශික පක්ෂ දේශපාලන ජයග්‍රහණ ලෙස දකිනවා. ඡන්දයකින් දිනන්න බැරි නිසා ඒ වගේ දේවල් වලින් පක්ෂයේ මිනිස්සුන්ව තෘප්තිමත් කරනවා. පැවැත්ම හදා ගන්නවා.

    ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දෙන අභියෝගයත් ඒක මයි. ශක්තිමත් වෙළෙඳපොළ ආර්ථිකයක් හදා ගන්නේ නැතුව අපිට රටේ ආර්ථිකය හදා ගන්න බෑ. ධනය ජනිත කරන්න බෑ. එසේ නොකර මේ අර්බුදයෙන් ගොඩ එන්නත් බෑ.

    ශක්තිමත් වෙළෙඳපොළ ආර්ථිකයක නිර්මාණය කිරීම තමයි අර්බුදයට විසඳුම. ඒක හදන්න තාමත් වාමාංශික ව්‍යාපාර හරහට ඉන්නවා. ජන මතය ඒකට සූදානම් නෑ. ලෝකයේ දියුණු උන හැම රාජ්‍යයක්ම වාමාංශිකයන්ව පාලනය කරගෙන තමයි මේ ප්‍රතිසංස්කරණ කර ගෙන තියෙන්නේ. වාමාංශික බාදාව ලංකාවෙත් හරි ප්‍රභලයි.

    සෝමේ නැන්දා දැකපු කළු මිනිහා වගේ වෙළෙඳපොළ ආර්ථිකයකට වාමාංශිකයෝ බයයි. ධනය ජනිත වෙනවට බයයි. ඒ නිස රටක් හදන්න දෙන්නේ නෑ. එය ජය ගත යුතුයි කෙසේ හෝ.

    ලෝකේ ජාතියක් විදිහට පවතින්න නම් නොබියව සටන් කරන්න වෙනවා. නොබියව ලෝකයට විවෘත වෙලා, තරඟකාරීව සටන් කරලා ජය ගැනීමයි එකම විසඳුම. නොදන්න සයුරු තෙරකට යන්න අපි හැමෝම බයයි. නමුත් අපි ඉන්නේ විනාශයක මැද. මෙතනින් එළියට යන්න ඕනේ නොබියව. එවිටයි ලෝකය ජයගෙන දිනන්න පුළුවන් වෙන්නේ.

    බය නැතුව වෙනස් වෙන්න.
    ලෝකය දිනන්න එන්න.
    අපි ශක්තිමත්ව තරඟ කරමු.

    පැතුම් කර්නර්
    #අලුත්සංධානේ #NewAlliance
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    IMF එනවා කියලා කොච්චර බලා ගෙන හිටියත්, අලුත් පාර්ලිමේන්තුවක් හදන තුරු නොඑන බව යළිත් පසක් කොට දී තිබේ. රනිල් මත විශ්වාසය තබා අටවා ගත් රාජපක්ෂ ආණ්ඩුවේ ආයුශ ඉන් අවසන් වනු ඇත.
    ඇත්තනම් මරු. හැබැයි පැචුම්ට දෙන්නෙත් නෑ එහෙම කියල
     
    • Like
    Reactions: Any.key