IMF එකෙන් ණය ගත්තොත් පරිප්පු කිලෝ එක රුපියල් 400 ට යනවා😱😱😱

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,599
    1,628
    113
    sri rajasinha adawiya
    ඊට පස්සෙ පුළුවන්නේ බඩු ගිණි ගණන් කියල රටේ ප්‍රශ්ණ අැති කරල අාණ්ඩුව ගැන ජනතාවගේ හිත් වල අප්‍රසාදය අැති කරන්න..
    dan badu mila hari adui. rate prashna ne. janathawa hari prasadayen inne anduwa gana.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    dan badu mila hari adui. rate prashna ne. janathawa hari prasadayen inne anduwa gana.
    හරි හරි ඕයි ඉන්නවා අරන් දෙනකන්..ඊට පස්සේ චරු චුරු ගාන්න අාවොත් පුකට පයින් ගහල ඵළවන්නේ ගූ ජෙප්පොන්ට .

    අයිඇම්එප් යනවා
    පරිප්පු කිලෝව 400 ට යනවා
    ඊට පස්සේ අපතයා ජාතිය අමතල පරිප්පු කිලෝව 350 ට දෙනවා

    ප්‍රශ්න මොනවත් තියේද ?
    උඹ හරියටම කියලනේ..සුමනදාසගෙ නෑයෙක්ද
    ------ Post added on Jan 30, 2022 at 12:30 PM
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    බඩු මිල ඉහළ යාම, බදු වැඩිවීම අපේ ප්‍රශ්නයක් නේ. අපි ගැන හිතනවා නම් රට මෙහම තියෙයිද

    IMF නොයන්න හේතුව ඒක නෙවෙයි. උන්ට හොරාකන්න නොලැබෙන එක.
    Moda katha nokiya hitapan. IMF kiyanne horu allanna un ne :lol: IMF eken naya dennet ratawal walin horakanna tamai. Mata kiyapanko americawen naya aran kela une nati eka ratak
     
    • Like
    Reactions: N A K A M U R A

    Sen-lu

    Well-known member
  • කලින්ම කරන්න තිබුන වැඩකට කල් අරගෙන අරගෙන ලෙඩා මැරෙන්න පණ අදිනකොට බෙහෙත් දෙනව වගේ වැඩ මේව.

    පොන්නයන්ට තව ණය අරගෙන, සල්ලි ප්‍රින්ට් කරල, currency swap කරල තව හිර කරලම IMF යන්න කියපන්.

    එතකොට ඊලගට එනවුනුත් ඒ පඹගාලෙ පැටලුනාම ආයෙම ලංකාවෙ මෝඩ පද්දොංව අන්දලා ඡන්ද කඩාගන්න පුළුවන්නෙ
     
    • Like
    Reactions: akildila

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Moda katha nokiya hitapan. IMF kiyanne horu allanna un ne :lol: IMF eken naya dennet ratawal walin horakanna tamai. Mata kiyapanko americawen naya aran kela une nati eka ratak
    ඕකුන්ට ඕවා කියල වැඩක් නෑ..ඕක ගත්තහම බලමුකෝ අඬන හැටි මේකේ..
     
    • Dislike
    Reactions: Avatar998

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    කලින්ම කරන්න තිබුන වැඩකට කල් අරගෙන අරගෙන ලෙඩා මැරෙන්න පණ අදිනකොට බෙහෙත් දෙනව වගේ වැඩ මේව.

    පොන්නයන්ට තව ණය අරගෙන, සල්ලි ප්‍රින්ට් කරල, currency swap කරල තව හිර කරලම IMF යන්න කියපන්.

    එතකොට ඊලගට එනවුනුත් ඒ පඹගාලෙ පැටලුනාම ආයෙම ලංකාවෙ මෝඩ පද්දොංව අන්දලා ඡන්ද කඩාගන්න පුළුවන්නෙ
    IMF yanne na. Hondama wade US dollar eken ain wela wena reserve currency ekakata yana eka
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    එතකොට ඊලගට එනවුනුත් ඒ පඹගාලෙ පැටලුනාම ආයෙම ලංකාවෙ මෝඩ පද්දොංව අන්දලා ඡන්ද කඩාගන්න පුළුවන්නෙ
    ඉතිං පැටලෙන්නේ නැතුව රාජපක්ෂලටම බලේ ඉන්න ඉඩ දෙන්න කියපංකො..ඵතකොට හරිනේ..
     

    Sen-lu

    Well-known member
  • IMF yanne na. Hondama wade US dollar eken ain wela wena reserve currency ekakata yana eka
    එහෙම කරන රටවල් මොනාද?

    ඉතිං පැටලෙන්නේ නැතුව රාජපක්ෂලටම බලේ ඉන්න ඉඩ දෙන්න කියපංකො..ඵතකොට හරිනේ..
    ඒකට නම් මාත් කැමති ඊලග පාරත් මේ ආණ්ඩුවම තමයි එන්න ඕන. උං කැතකරපු තැන වෙන එවුන් හෝදන්න ඔන නෑනෙ.
    ------ Post added on Jan 30, 2022 at 12:35 PM
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Remember "Parippu from the Moon...." :P


    There's two kinds of IMFs - International Monetary Fund & Internal Morons & Fools
    ------ Post added on Jan 5, 2022 at 5:32 PM
    It was Mrs B who wanted Rice from moon after several Appolo and Soyuz missions to moon. To her credit after both programmes to race to moon had virtually ended US-Russia build joint ISS (this is low orbit space station not moon landing) where some plant research was done. So humankind is far behind Mrs Bs prediction even after 50 years from moon landing. ISS is still doing plant research jointly but this will also end soon due to Mr. Putin

    IMF will never decide price of Dhal in a country . It is a joke. Now they have done away with their 'set menu' structural adjustments which was panacea for all countries who sought IMF programmed.
    Our last IMF Standby Arrangement was sussessfully implemented in 2009 by MR when Mr Cabral was gov of CB. What was the price of Dhal in 2009?
    Obviously we have to reduce waste and some expenditure too. This need to be done whether we go to IMF or not. We cant live on currency SWAPs which are very high rate and not transparent too long. SWAPs are normally three months. We cannot always rely on China too.
     
    • Like
    Reactions: malakadss

    Sen-lu

    Well-known member
  • China, Russia, India. Indiawe un discussion yanawa ain wenna russia ekka.
    කොහෙද බං මුං $ වලින් අයින්වෙලා තියෙන්නෙ. සෝස් එකක් දාපං බලන්න කවුරුහරි සම්පූර්ණයෙන් $ වලින් අයින්වෙලා තියෙනව නමි
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    කොහෙද බං මුං $ වලින් අයින්වෙලා තියෙන්නෙ. සෝස් එකක් දාපං බලන්න කවුරුහරි සම්පූර්ණයෙන් $ වලින් අයින්වෙලා තියෙනව නමි
    Dan umba hitanne eka para hena gahuwa wage currency maru karanna puluwan kiyalada? Un gradually karanne. Eka tamai digital yuan kiyala ekak haduwe.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පම්පෝරි නන්දෙගේ ගූ බාල්දි 69 ලක්ශේ ට විතරක් කරගස්සන්න විදිහක් නැද්ද , පුදුම කරුමයක්නේ මේ පාන්ඩුවයි පොන්නයය් නිසා අනිත් මිනිස්සු ගෙවන්නේ
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • Dan umba hitanne eka para hena gahuwa wage currency maru karanna puluwan kiyalada? Un gradually karanne. Eka tamai digital yuan kiyala ekak haduwe.
    එකනෙ තවම අයින් වෙලා නෑ කව්රුවත්
    IMF yanne na. Hondama wade US dollar eken ain wela wena reserve currency ekakata yana eka
    උන්ටත් තවම ඕක කරගන්න බැරිනම් අපිගැන කවර කතාද?