IMF එක සනසන රනිල්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    IMF එක ණයක් දෙනකොට රටේ බදු නීති සහ සහනවලට ලොකු බලපෑමක් කරනවා.

    ණය පියවා ගැනීමට රජයට පහසු වෙන්න, ඒවා උපයගන්න විදි තමයි මුලින් බලන්නේ.

    IMF එක ඕන කියන අය දැනගන්න ඕන බදු බර මේ තියෙනවට වඩා තව බොහෝ ගුණයකින් වැඩිවෙනවා කියල

    රජය මුදල් යොදවන රජයේ ආයතන විකිනිමත් මේ හා සමගම කරන්න වෙනවා.

    පාඩු ලබන රජයේ ආයතන වික්කට කමක් නැහැ, හැබැයි ගන්න කවුරුත් එන්නේ නැහැ නේ

    ඉතින් රජය කරන්නේ ලාභ ලබන ඒවා විකුණන එක, ලාභ ලබන්න පුළුවන් ඒවා පාඩු කියල පෙන්නලා විකුණන එක.

    මේ අවස්ථාවේ රජයේ ඇමති වරුන්ගේ පවුල්වල අය යොදවාගෙන බොහෝ මිලදී ගැනීම් සිදුවෙනවා

    ටෙලිකොම්, විදුලිබල, වගේ ඒවා හරියට කළමනාකරණය කලොත් රජයට පට්ට ලාභ ගන්න පුළුවන්. මේවා විකුණන එක මිනිස්සු රවටල කරන දේවල්.

    රනිල්ට කියන්නේ වික්කම සිංහ කියලනේ, එයාගේ මුල් කාලේ සමකාලින් තමයි ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වගේ පට්ට ඩයල් ඒ අය අතරේ හිටපු මෝඩම එකා තමයි රනිල්.
    අපේ රටට කවදත් පත්වෙන්නේ කැකිල්ලේ වගේ එවුන් තමයි.
    කරුමේ!

    අපි නයවෙන හැටියට වෙන රටකින් එකෙක් ජනාධිපති කරලා ඒකට පඩියක් ගෙවල රට හදාගන්න එක ලාභයි මට හිතෙන්නේ.

    IMF එක අද ඉඳන් 24 වැඩිකරපු දේවල්, වැඩිකරන්න කියපු දේවල්, විකුනන්න හදපු ලිස්ට් බලනවා.
    IMF එක කැමති වුනොත් ඒවා කරලා ඉන්න කියල ණය දීම පටන් ගන්නවා.
    හරියට ගෙයක් හදන්න ණය දෙන්නේ කොටස් වශයෙන් අන්න ඒ වගේ.

    මිනිසුන්ට තව සුමාන 4ක් විතර යනකොට රස්සාවල් 3-4ක් කරන්නම වෙනවා
    ගෙවල්වල ඉන්න ගැනු නිකන් තියන්නම බැරි වෙනවා

    අසරණ මිනිස්සු තවත් අසරණ වෙනවා.

    IMF එකට ජය
    වික්කම සිංහට ජය

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    akm3B2PG_700w_0.jpg
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    උඹල ඔය වටිනවා කියන රාජපක්සලව කීයකට හරි විකුණගන්න බැරිවෙයිද? 😃
    රාජපක්ෂයව තමයි ඉසේල්ලම මරන්න ඕන
    නැත්නම් කපේට හරියන්නේ නැහැ

    අනුර සහෝදරයා ගේන්න ඕන රට හදන්න චිනේ වගේ 8-)
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    IMF එක ණයක් දෙනකොට රටේ බදු නීති සහ සහනවලට ලොකු බලපෑමක් කරනවා.

    ණය පියවා ගැනීමට රජයට පහසු වෙන්න, ඒවා උපයගන්න විදි තමයි මුලින් බලන්නේ.

    IMF එක ඕන කියන අය දැනගන්න ඕන බදු බර මේ තියෙනවට වඩා තව බොහෝ ගුණයකින් වැඩිවෙනවා කියල

    රජය මුදල් යොදවන රජයේ ආයතන විකිනිමත් මේ හා සමගම කරන්න වෙනවා.

    පාඩු ලබන රජයේ ආයතන වික්කට කමක් නැහැ, හැබැයි ගන්න කවුරුත් එන්නේ නැහැ නේ

    ඉතින් රජය කරන්නේ ලාභ ලබන ඒවා විකුණන එක, ලාභ ලබන්න පුළුවන් ඒවා පාඩු කියල පෙන්නලා විකුණන එක.

    මේ අවස්ථාවේ රජයේ ඇමති වරුන්ගේ පවුල්වල අය යොදවාගෙන බොහෝ මිලදී ගැනීම් සිදුවෙනවා

    ටෙලිකොම්, විදුලිබල, වගේ ඒවා හරියට කළමනාකරණය කලොත් රජයට පට්ට ලාභ ගන්න පුළුවන්. මේවා විකුණන එක මිනිස්සු රවටල කරන දේවල්.

    රනිල්ට කියන්නේ වික්කම සිංහ කියලනේ, එයාගේ මුල් කාලේ සමකාලින් තමයි ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වගේ පට්ට ඩයල් ඒ අය අතරේ හිටපු මෝඩම එකා තමයි රනිල්.
    අපේ රටට කවදත් පත්වෙන්නේ කැකිල්ලේ වගේ එවුන් තමයි.
    කරුමේ!

    අපි නයවෙන හැටියට වෙන රටකින් එකෙක් ජනාධිපති කරලා ඒකට පඩියක් ගෙවල රට හදාගන්න එක ලාභයි මට හිතෙන්නේ.

    IMF එක අද ඉඳන් 24 වැඩිකරපු දේවල්, වැඩිකරන්න කියපු දේවල්, විකුනන්න හදපු ලිස්ට් බලනවා.
    IMF එක කැමති වුනොත් ඒවා කරලා ඉන්න කියල ණය දීම පටන් ගන්නවා.
    හරියට ගෙයක් හදන්න ණය දෙන්නේ කොටස් වශයෙන් අන්න ඒ වගේ.

    මිනිසුන්ට තව සුමාන 4ක් විතර යනකොට රස්සාවල් 3-4ක් කරන්නම වෙනවා
    ගෙවල්වල ඉන්න ගැනු නිකන් තියන්නම බැරි වෙනවා

    අසරණ මිනිස්සු තවත් අසරණ වෙනවා.

    IMF එකට ජය
    වික්කම සිංහට ජය
    skeleton-meme.gif

    puka-nodi-pala-2.gif
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    කවුද ඉතිං මේවට වැරදි..අවුරුදු 2ට රට කාපු රාජපක්ෂ හැත්ත නේ..
    හැම පක්ෂයක්ම වග කියන්න ඕනේ බං . ඔක්කොම කුණු රාජපක්ෂලා ගේ උඩින් දාලා හරියන්නේ නැහැ 🤣🤣
    _78936700_rally.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැම පක්ෂයක්ම වග කියන්න ඕනේ බං . ඔක්කොම කුණු රාජපක්ෂලා ගේ උඩින් දාලා හරියන්නේ නැහැ 🤣🤣
    _78936700_rally.jpg
    1505 දී රට අල්ලගත්ත පරංගි වගකියන්න ඕනි නැද්ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    1505 දී රට අල්ලගත්ත පරංගි වගකියන්න ඕනි නැද්ද?
    පරංගි කියන්නේ පක්ෂයක් ද 🤣🤣
    පරංගි Bus පිච්චුවා ද බෝම්බ ගැහුවා ද🤣
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    සමහරු දාන කොමෙන්ට් දැක්කම පේනවා අනුන්ට වහල්ලු කියාගෙන තමන්ම වහල්කමේ යෙදෙන අය තවම අඩුවක් නැහැ කියල

    තේර්ඩ් වල මාතෘකාව මගක් යනකොට පක්ෂ පාට වලට හරවල ගොන් බිජු දාගෙන ගොන් වෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද ඉතිං මේවට වැරදි..අවුරුදු 2ට රට කාපු රාජපක්ෂ හැත්ත නේ..
    මෙන්න ගු වහල්ලු, මුන් තමයි රනිලගෙ ගු කකා කියවන්නෙ, කොහොමද අරගල පොන්නයගෙ කෙරුවාව ආවෙ සිස්ටම් චේන්ජ් කියාගෙන අන්තිමට රනිලගෙ පුක ලෙවකනව
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ලාභ ලබන රාජ්ය ආයතන කියල දෙයක් ලන්කාවෙ තියෙනවද? CEB,CEYPETCO,RAILWAY,SRI LANKAN AIRLINE හැමදාම පාඩුනෙ. ආයතනය පාඩු ලබමින් තිබියදීම බෝනස් ගන්න. වැඩ නැතුව අතිකාල, වෙනත් වරප්‍රසාද ගන්න රාජ්ය ආයතන මේ ලන්කාවේ හැර ලෝකෙ වෙන කොහේ හරි තියෙනවද?

    ලෝකෙ අනිත් දියුණු රටවල් සින්ගප්පූරුව, ජපානය වගේ ආදර්ශයට අරන් ලන්කාවෙ රාජ්ය අන්ශය ප්‍රතිසන්ස්කරනය වෙන්න ඕන.

    යහපාලන ආණ්ඩුව ගහල තිබුණු TAX එක පාර අඩු කිරීම ලන්කාවෙ මේ ආර්තික අර්බුධයට හේතුවක් කියල හැමෝම වගේ දැන් පිළිගන්නව මන් හිතන්නෙ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලාභ ලබන රාජ්ය ආයතන කියල දෙයක් ලන්කාවෙ තියෙනවද? CEB,CEYPETCO,RAILWAY,SRI LANKAN AIRLINE හැමදාම පාඩුනෙ. ලෝකෙ අනිත් දියුණු රටවල් සින්ගප්පූරුව, ජපානය වගේ ආදර්ශයට අරන් ලන්කාවෙ රාජ්ය අන්ශය ප්‍රතිසන්ස්කරනය වෙන්න ඕන.

    යහපාලන ආණ්ඩුව ගහල තිබුණු TAX එක පාර අඩු කිරීම ලන්කාවෙ මේ ආර්තික අර්බුධයට හේතුවක් කියල හැමෝම වගේ දැන් පිළිගන්නව මන් හිතන්නෙ.
    දැන් කස්ටිය ඉල්ලන් ටැක්ස් ගන්නෙ.🤣🤣🤣🤣 සර් වැරදියි ටැක්ස් අඩු කරපු නිසා කැමති තරමක් රනිලට කියල වැඩිකරගෙන ගෙවපල්ලකො,

    ටැක්ස් ගෙවන්ඩ ආස වහල්ලු ලොල් ,ඒ උනාට බිත්තරේ ඉල්ලන්නෙ පාලන මිලට, නොදකින් තොපි වගේ දිව දෙකේ වහල්ලු 🤣🤣🤣🤣🤣🤣
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ලාභ ලබන රාජ්ය ආයතන කියල දෙයක් ලන්කාවෙ තියෙනවද? CEB,CEYPETCO,RAILWAY,SRI LANKAN AIRLINE හැමදාම පාඩුනෙ. ආයතනය පාඩු ලබමින් තිබියදීම බෝනස් ගන්න. වැඩ නැතුව අතිකාල, වෙනත් වරප්‍රසාද ගන්න රාජ්ය ආයතන මේ ලන්කාවේ හැර ලෝකෙ වෙන කොහේ හරි තියෙනවද?

    ලෝකෙ අනිත් දියුණු රටවල් සින්ගප්පූරුව, ජපානය වගේ ආදර්ශයට අරන් ලන්කාවෙ රාජ්ය අන්ශය ප්‍රතිසන්ස්කරනය වෙන්න ඕන.

    යහපාලන ආණ්ඩුව ගහල තිබුණු TAX එක පාර අඩු කිරීම ලන්කාවෙ මේ ආර්තික අර්බුධයට හේතුවක් කියල හැමෝම වගේ දැන් පිළිගන්නව මන් හිතන්නෙ.
    මේ ඔක්කොම විකුනන්නේ නැතුව ලාභ ලබන්න පුළුවන්
    විකුනනවානම් රජයට 51% තියාගන්න ඕන.

    මේ හැම එකකම යුනියන් තහනම් කරන්න ගැසට් ගැහුවනම්, වැඩේ 90%ක්‍ම ඉවරයි
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    2005දී මයිනා බලේට ගෙනාවේ අනුරලනේ බලද්දී උනුත් හෙන ගොන්, එපා එයත් එපා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පරංගි කියන්නේ පක්ෂයක් ද 🤣🤣
    පරංගි Bus පිච්චුවා ද බෝම්බ ගැහුවා ද🤣
    ඒකනෙ නේද, මිනීමැරුමක් සම්පූර්ණ වෙන්න පක්ෂයක් වෙන්න ඕනෙ, පුපුරණ දුව්‍යයකින් මිනීමැරුම කරල තියෙන්න ඕනෙ. නැත්තං ගනන් ගන්නෑ නේද :rofl:

    2005දී මයිනා බලේට ගෙනාවේ අනුරලනේ බලද්දී උනුත් හෙන ගොන්, එපා එයත් එපා
    ඒකනෙ. අනුරට බැන්නා කියන්නෙ රාජපස්සලාට බැන්නා වගේ තමා හරිය @2osama
    ------ Post added on Aug 24, 2022 at 2:27 PM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,108
    9,949
    113
    2005දී මයිනා බලේට ගෙනාවේ අනුරලනේ බලද්දී උනුත් හෙන ගොන්, එපා එයත් එපා
    maina ethkota hena ahinsaki ne ban e dawas wala. passe ne porata kalu kumara distiya watune.