IMF එක සපෝර්ට් කරන්න බෑ කියලද බන් ?

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Screenshot 2022-07-04 182042.png


     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕවා දන්නේ ඉතින් ඉන්ද්‍රජිත් තමා.. රනිල් ඉන්නවා දෑක්ක ගමන් අයි එම් එෆ් එකේ ලොක්කා තුනට හතරට නෑවිලා ලෝන් එක අරන් එනවා ගාණට නේද කිව්වේ.. ආච්චිගේ රෙද්ද
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඕක හම්බ උනා කියල උබලට මට දෙයි කියලා හිතනවා ද උබලා.
    යකෝ රටේම සල්ලිත්, කලින් ගත්ත ණයත් හොරා කාපු එකේ මේකත් තව පොඩි ණයක් විතරයි. ඕක කොටස් වශයෙන් දෙන ණයක් නිසා මුල් කොටස විතරයි හම්බවෙන්නෙ. ඒක හම්බ උණු ගමන් හොරාකෑවාම අරුන් කෙළ ගහලා යනවා. ඕං ඔච්චරයි වෙන්නේ.

    @Ridunapm වරෙන්
    ------ Post added on Jul 4, 2022 at 6:31 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හරි සල්ලි ලැබුනා කියලා හිතමුකෝ

    මොනවද ඒකෙන් සර් මෙච්චර කාලෙකට නොකරපු, අලුතින් කරන්න යන රට ගොඩ දාන වැඩේ?... 😆
     
    • Haha
    Reactions: Die-hard

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    හරි සල්ලි ලැබුනා කියලා හිතමුකෝ

    මොනවද ඒකෙන් සර් මෙච්චර කාලෙකට නොකරපු, අලුතින් කරන්න යන රට ගොඩ දාන වැඩේ?... 😆
    හොරා කන එක.
    පහුගිය ටිකේ ටිකයි කන්න පුළුවන් උනේ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    දූෂණය වංචාව කරගෙන යන්නත් ඕනේ. රාජපකේ හොරකම් අහු නොවී ශේප් වෙන්නත් ඕනේ. පිං පඩි ගන්න රාජ්ජ සේවකයො බේරෙන්නත් ඕනේ. ඒ අස්සෙ IMF එකෙන් උදව් ලැබෙන්නත් ඕනේ. කරන්න බැරි වැඩක්නෙ අයිසෙ
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    උන් බලන්නෙ ණය අරන් මොකද කරන්නෙ කියලයි
    හරියට පෝලිමේ ඉදන් තෙල් ගහගෙන ගම වටේ පුක දෙන උන් වගේ උනොත් අපිට හම්බෙන්නෙ නෑ
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ගන්න එවුන්ට මොලයක් නැති උනාට දෙන උන්ට මොලේ ඇතිනේ බන්. 16 පාරකුත් දිලලුනේ මිට කලින්. පිස්සු හැදෙනවා මචන්.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ලෝක වටේ ඉන්න ලොකු ලොක්කෝ නොකියා කියනවා ලංකාවේ සාටක බල්ලන්ට සල්ලි දීලා මුන් ඒවා හොරාකයි දෙන්න එපා කියලම

    1rawRzs.png
     
    • Like
    Reactions: Bart_Allen

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,858
    113
    එකමත් එක රටක
    මම නම් කියන්නේ මෙන්න මේක නන්දසේනයටම කරගෙන යන්න දීපං...නැත්නම් වෙන එකෙක් අරන් කරගන්න බැරි උනාම ආයිත් ඌ පොර වෙන්ව.. දැන් ගොඩ ගන්න තිබ්බ කාලේ ගිහින් ඉවරයි.
     
    • Like
    Reactions: Bart_Allen

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මම නම් කියන්නේ මෙන්න මේක නන්දසේනයටම කරගෙන යන්න දීපං...නැත්නම් වෙන එකෙක් අරන් කරගන්න බැරි උනාම ආයිත් ඌ පොර වෙන්ව.. දැන් ගොඩ ගන්න තිබ්බ කාලේ ගිහින් ඉවරයි.
    සිරාම කතාව