IMF කියන දේවල් වැරදියට කරන්න ගියාම විඳින්න වෙන විපාක

PunkBuster

Active member
  • Jan 21, 2024
    60
    124
    33
    E monawda
    මිනිහා කිව්ව විදියට නම් නිකන් බැංකුවක වැඩ කරන එකෙක්ට හම්බවෙන ඒවට වඩා දේවල් හම්බවෙනවාලු. ඩිග්‍රි නැතුව ජොබ් එකට ගිහින් අවුරුදු 5ක් වෙද්දි ලක්ෂ 3.5-4 ට කිට්ටුව හම්බවෙලා තිබුණා. ඩොකෙක්ටත් ලක්ෂ 2ක් විතරනෙ ඩිග්‍රි එකත් අරන් තව අවු 5ක් විතර කට්ට කාලා හම්බවෙන්නෙ. ලොක්ඩවුන් තදටම තිබුණකාලෙ බොඩර් ක්‍රොස් කරලා ට්‍රිප් යන්න මිනිහාගෙ ID එක පෙන්නුවාම පුලුවන් වුණා. හොඳ පිලිගැනීමක් තිබුණා. මං වැඩි විස්තර අහලා බලලා නෑ. හැබැයි සරලවම බැංකුවක වැඩකරන කොල්ලෙක්ට කැමති වෙන්නෙ නැති කෙල්ලෙක් වුණත් කැමති කරගන්න පුලුවන් විදියෙ job එකක්
    උන්ට පඩි ගෙවාගන්න සල්ලි ප්‍රින්ට් කරන හැම මාසෙම අපේ සල්ලි වල වටිනාකම හේදිලා
    ඔව් ඔව්. ඕක වැඩිය දැනෙන්නෙ නැත්තෙ ඉන්න පිරිස අඩු හින්දයි කොහොමත් සල්ලි ප්‍රින්ට් කරන වැඩේ වෙන හින්දයි
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,013
    113
    ජෙප්පෝ යි බයියොයි වෙනසක් නැහැ වගේ නේද🤭🤭
    ඔව් සමහර තැන් වලදි වෙනසක් නෑ තමා. දෙකම ඔය ජාතිකවාදී ප්‍රතිපත්ති කියාගන්න සීන් එකේ ඉන්නවනෙ.

    කාගෙ උනත් වැරදි තියෙනව නම් දකින්න ඕන. නැතුව සල්ලි දුන්න කියල මහ උං කියන කියන ප්‍රතිපත්ති හොඳයි කියන්නවත් ඒ ප්‍රතිපත්තිම කරන වෙන පක්ෂෙකට උදේ ඉඳන් මඩ ගහන එක වත් නෙවේ කරන්න ඕන. හරි ප්‍රශ්න අදුරගෙන කතා කරන්න ඕන. උඹවගේ මඩකරියො හින්ද ඒ සංවාදෙ හදන්න බෑ. ඇයි මෙතන JVP හරි UNP හරි මොකෙක්ගෙ හරි ප්‍රතිපත්ති වල හොඳ නරක කතාකරන්න හැදුවොත් උඹල ඇවිත් මඩ ගහ ගහ හානවනෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඔව් සමහර තැන් වලදි වෙනසක් නෑ තමා. දෙකම ඔය ජාතිකවාදී ප්‍රතිපත්ති කියාගන්න සීන් එකේ ඉන්නවනෙ.

    කාගෙ උනත් වැරදි තියෙනව නම් දකින්න ඕන. නැතුව සල්ලි දුන්න කියල මහ උං කියන කියන ප්‍රතිපත්ති හොඳයි කියන්නවත් ඒ ප්‍රතිපත්තිම කරන වෙන පක්ෂෙකට උදේ ඉඳන් මඩ ගහන එක වත් නෙවේ කරන්න ඕන. හරි ප්‍රශ්න අදුරගෙන කතා කරන්න ඕන. උඹවගේ මඩකරියො හින්ද ඒ සංවාදෙ හදන්න බෑ. ඇයි මෙතන JVP හරි UNP හරි මොකෙක්ගෙ හරි ප්‍රතිපත්ති වල හොඳ නරක කතාකරන්න හැදුවොත් උඹල ඇවිත් මඩ ගහ ගහ හානවනෙ.
    ආව් අවු ගොන් පකය Fake එකෙන් බැහැලා රට හදනවා වගේ 🤩 උබට කඩේ යනවට JVP එකෙන් කියක් දෙනවා ද වද පොන්නයෝ🤩
     
    • Haha
    Reactions: gamerlk

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පඩි තීරණය කරන්න වෙනම ස්වාධීන කමිටුවක් පත්කල යුතු බවට මම යෝජනා කරනවා 😁
    ඒ ස්වාධීන කමිටුවට පඩි ගෙවන්නෙ කොහොමද? :-D

    Itin bn IMF kiwwa dewal waradiyata kala nisa ne kela wela tiyenne

    Dan Central bank eke salary wadi kala ekayi IMF rules athara thiyana sambande mkkda ban?
    ඒ සම්බන්දෙ තමයි මම මුල් පෝස්ට් එකේ පෙන්නලා දුන්නෙ. ආයෙත් පැහැදිලි කරන්නම්

    1. IMF එකෙන් කිව්වෙ මහබැංකුව දේශපාලයකයන්ට ඕන ඕන විදිහට සල්ලි ප්‍රින්ට් කරන එක වලක්වන්න ස්වාධින කරන්න කියල.
    2. 🐄දේසපාලුවනට එක තේරෙන්නෙ නැති නිසා නන්දලාල් කියපු විදිහට පනත ලියල මහබැංකුව ස්වාධින කරා.
    3. දැන් මහබැංකුවේ උන්ට හිතෙන හිතෙන විදිහේ වැඩ කරනවා. උන් කාටවත් වග කියන්නෙ නැති නිසා :-D🤌
    4. වැරැද්ද IMF නෙවෙයි. අපේ මොට්ට දෙසපාලකයන්ගෙයි කපටි රාජ්‍ය නිලධාරින්ගෙයි
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,726
    113
    344813380_2124805171244031_3172859490779613633_n.jpg
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    IMF යන්නේ නැහැ කියලා ජෙප්පෝ කිව්වා වගේ මතකයි

    සිරිකොතේ ගූ කන ඔට්ටපාලු වේසිගේ පුතා අපේ මහින්ද ට මෙහෙම කිව්ව වගේ මතකයි🥴

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    ඉස්සරහට එන්නේ එළකිරි එකේ රනිල් සර් ගැන වාක්‍ය රචනා ලියන කාලේ 🤣.
    උබ ලා මහින්ද රාජපක්ෂ හොරකම් කරා කියපු සල්ලි හොයන්න ඕනේ ත් මහින්ද රාජපක්ෂ ම ද ගොනෝ🤣🤣
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඒ ස්වාධීන කමිටුවට පඩි ගෙවන්නෙ කොහොමද? :-D


    ඒ සම්බන්දෙ තමයි මම මුල් පෝස්ට් එකේ පෙන්නලා දුන්නෙ. ආයෙත් පැහැදිලි කරන්නම්

    1. IMF එකෙන් කිව්වෙ මහබැංකුව දේශපාලයකයන්ට ඕන ඕන විදිහට සල්ලි ප්‍රින්ට් කරන එක වලක්වන්න ස්වාධින කරන්න කියල.
    2. 🐄දේසපාලුවනට එක තේරෙන්නෙ නැති නිසා නන්දලාල් කියපු විදිහට පනත ලියල මහබැංකුව ස්වාධින කරා.
    3. දැන් මහබැංකුවේ උන්ට හිතෙන හිතෙන විදිහේ වැඩ කරනවා. උන් කාටවත් වග කියන්නෙ නැති නිසා :-D🤌
    4. වැරැද්ද IMF නෙවෙයි. අපේ මොට්ට දෙසපාලකයන්ගෙයි කපටි රාජ්‍ය නිලධාරින්ගෙයි
    itin ban lankawe anik swadina ewata wage okatath ata danna barida?

    සිරිකොතේ ගූ කන ඔට්ටපාලු වේසිගේ පුතා අපේ මහින්ද ට මෙහෙම කිව්ව වගේ මතකයි🥴
    uba 2 osama ta kata arinna denne na wage
    widawanna weyi issarahadi ubata
    ------ Post added on Feb 22, 2024 at 11:22 PM
     
    • Haha
    Reactions: kasun_kbp

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    CBSL එකට බම්බු ගහගන්න කියලා මිනිස්සු ක්‍රිප්ටො වලට මාරු වෙන්න ඕන 😎
    දේයි ප#ක්.
    ආයේම භාන්ඩ හුවමාරුව පටන් ගත්තොත් උන් ඒකටත් case එක අදිනවා.
    පිරමිඩ වලට විතරයි ඉඩ දීලා බලන් ඉන්නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Colombo, Feb 25 - The Central Bank of Sri Lanka (CBSL) has responded to recent media reports surrounding comments made by Members of Parliament regarding the latest revision of remuneration for CBSL employees.

    In a statement released today, the CBSL emphasized its commitment to transparency and accountability in its operations.

    The Governing Board of the CBSL, at a meeting held on 21.02.2024, directed the Governor to formally request an opportunity to address Members of Parliament through an appropriate parliamentary committee.

    This request, made in accordance with Section 80 (2) (b) of the Central Bank of Sri Lanka Act No. 16 of 2023, aims to provide clarity on the process and rationale behind the recent remuneration revision, which was approved under the triennial Collective Agreement with Trade Unions covering the period 2024-2026.

    On 22.02.2024, the Governor of CBSL submitted a written request to the President, who also serves as the Minister of Finance and acts as the conduit through which CBSL communicates with Parliament.

    The request seeks an opportunity to apprise Members of Parliament of the factors driving the remuneration adjustment for CBSL staff.

    CBSL also reiterated its willingness to provide explanations and insights into the decision-making process behind the remuneration revision either upon being granted the requested opportunity or upon receiving a formal request for information.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රනිල් කියන්නේ මහින්දට වඩා ඒකාධිපති පොරක්. අර බටලන්ද කේස් එහෙම මිනිහා රන් කරේ

    anika thamai

    රනිල්ගේ පොන්න කම ලෝකේම දන්නවා . අවුල නිකන් පිරිමියෙක් වගේ ඉන්න උන් පොන්න වැඩ කර්න එකනේ, පොන්න වැඩ කරලා හරි ජනතාව අන්දන එකනේ අවුල
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    බය වෙන්ඩ එපා මාලුමාමගේ ආංඩුවක් ආපුගමන් ඔය ඔක්කොම ඉවරයි. එතකං ඉවසල ඉදිල්ලා! :ROFLMAO: 🙏

    නාකි මයිනට පුක දීලා පෝලිම් ගානේ පුකේ ඇර ගත්තා නේද. නාමල් ගේමු ආයේ පුකේ ඇරලා ඉවර කරලා දෙයි 😂😂 🖕