IMF ගියොත් ජනතාව හොම්බෙන්… කුපන් ක‍්‍රමයට ඉන්ධන දෙන්නැයි කියයි..

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් ජනතාවට යන්න වෙන්නෙ හොම්බෙන් යයි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

    අද යුක්රේනයේ යුද්දය ඇති වී තිබෙන්නේද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාම නිසා බවත් මුල්‍ය අරමුදල පසුපස නේටෝවද එරටට ඇතුළු වූ බවත් ඔහු සදහන් කලේය.

    මෙරට ඉන්ධන භාවිතය වහාම අඩු කිරීම සඳහා කූපන් ක්‍රමයට තෙල් සැපයිය යුතු බවත් ඉහළ ආදායම් ලබන අයට සහන මිලට ඉන්ධන අවශ්‍ය නැති බවත් හෙතෙම කියා සිටී.

    පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    Make-Up Meme GIF by Justin
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,677
    5,523
    113
    We Must go for IMF or else Ata Deka Nathi Rapaksha's need to return 15 bil USD, what they stolen from State Money
     
    • Like
    Reactions: zid2021

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් ජනතාවට යන්න වෙන්නෙ හොම්බෙන් යයි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

    අද යුක්රේනයේ යුද්දය ඇති වී තිබෙන්නේද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාම නිසා බවත් මුල්‍ය අරමුදල පසුපස නේටෝවද එරටට ඇතුළු වූ බවත් ඔහු සදහන් කලේය.

    මෙරට ඉන්ධන භාවිතය වහාම අඩු කිරීම සඳහා කූපන් ක්‍රමයට තෙල් සැපයිය යුතු බවත් ඉහළ ආදායම් ලබන අයට සහන මිලට ඉන්ධන අවශ්‍ය නැති බවත් හෙතෙම කියා සිටී.

    පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
    මොනවද බන් මේ නාකි හුත්තා කියන්නේ?
     
    • Like
    Reactions: zid2021

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් ජනතාවට යන්න වෙන්නෙ හොම්බෙන් යයි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

    අද යුක්රේනයේ යුද්දය ඇති වී තිබෙන්නේද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාම නිසා බවත් මුල්‍ය අරමුදල පසුපස නේටෝවද එරටට ඇතුළු වූ බවත් ඔහු සදහන් කලේය.

    මෙරට ඉන්ධන භාවිතය වහාම අඩු කිරීම සඳහා කූපන් ක්‍රමයට තෙල් සැපයිය යුතු බවත් ඉහළ ආදායම් ලබන අයට සහන මිලට ඉන්ධන අවශ්‍ය නැති බවත් හෙතෙම කියා සිටී.

    පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
    SL got fucked because they keep subsidizing shit just to keep the voters happy (and these mofos anyway like free shit cos begging is a part of the sinhala DNA). So stopping that is quite good. Even this government gave away 100k jobs to people without any proper plan. Some even don't have a proper place to sit or proper scope.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වාසු *කයා දන්නෙ නැද්ද ඉස්පිරිතාල වල ලෙඩ්ඩු යන්නෙ පෙට්ටියෙන් කියලා
     
    • Like
    Reactions: zid2021

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මුන් IMF යන්න බය. මුන්ගේ හොර සල්ලි හංගලා තියෙන විදිහ අවුවෙන නිසා . පැන්ඩෝරා . පැනමා දුන්නේ ටිකයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කස්ටිය ෆුල් පන් එකේ ඉන්න imf යන්ඩ, අපිනම් ලෑස්තියි යමල්ලකො, හිතන් ඇති imf එකෙන් පිනට දෙයි කියල කැදත් නැති උනාම තේරෙයි ගොන් රැලට
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් ජනතාවට යන්න වෙන්නෙ හොම්බෙන් යයි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

    අද යුක්රේනයේ යුද්දය ඇති වී තිබෙන්නේද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාම නිසා බවත් මුල්‍ය අරමුදල පසුපස නේටෝවද එරටට ඇතුළු වූ බවත් ඔහු සදහන් කලේය.

    මෙරට ඉන්ධන භාවිතය වහාම අඩු කිරීම සඳහා කූපන් ක්‍රමයට තෙල් සැපයිය යුතු බවත් ඉහළ ආදායම් ලබන අයට සහන මිලට ඉන්ධන අවශ්‍ය නැති බවත් හෙතෙම කියා සිටී.

    පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
    imf ගියොත් දේශ ද්‍රෝහී වෙනව. රාජපස්සලා හොරාකන්නෙ ජාතියට තියන ආදරේට. නොදකින් කොන්ද පන නැති නාකි හිපාටුවා :lol: