IMF ගිය රටවල් වලට වෙන දේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    Oh yes India is a great economy hahaha
    එකනේ යකෝ බිලියන් 1 දුන්නේ. දැන් තොපේ ආන්ඩුවට බිලියන් එකක් තියනවනම් මොකද සිගමනේ යන්නේ . උන් IT සවිසස් වලින් විතරක් බිලියන් 133 කරනවා . උන් හොදද නැද්ද වැඩක් නෑ අපිට වඩා හොදයිනේ ද්😂😂😂. රුසියාවෙන් 300 ඉල්ලුවා එකත් නරක ආර්ථිකයක් ද
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925

    My government is the Chinese Communist Party.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔලුවක් තියන මිනිස්සු ණය ගන්න කලින් හිතනව ණය අරගෙන මොනවද කරන්නෙ කියල.

    8 පාස් උන්ට ඕවා තේරන එකක්යැ නේද @erozan @N A K A M U R A
    යකෝ ස්කොලේ ගියේ නැති ගම් වල උන්ට ඔයිට වඩා මොලේ තියනවා. මුන්ට මොලේ නැති කම නෙමේ හොරා කන්න පුරුදු උනා කියන්නේ කුඩු ගැහුවට එහා. ආයි කුණු වෙලා මැරෙනකන් ගොඩ ඒමක් නැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    ලංකාව IMF අරන් තියෙනව 16 වතාවක්..
    ඔව් ගියා තමයි. ඒත් දැන් නම් පරක්කු වැඩී. කනේ කරාබුවක් කරේ මාලයක් තියාගෙන උගසට දෙන්න ගියොත් අපිට දෙන්න දෙයක් තියෙනවා. ඇඟේ නූල් පොටක් වත් නැති ලංකා මාතාවට දැන් විකුනන්න වෙලා තියෙන්නෙ ඇඟ.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Yes and that's why we are here today. In 2008 IMF caused massive spikes in consumer prices
    No.. This happened because China bought off the Rajapaksas & the Rajapaksas didn't stop robbing even after they finished with the useless no-income China projects. China purposefully gave loans for projects that had no quick income & looked the other way on huge robberies (Hambanthota harbor - cost 900 million. Gave 1400 million I think. 500 million robbed?)

    Then the Yahapalanaya robbed the central bank & our debts & interest got to the point where it was no longer sustainable. They got more loans just to pay the interest of Rajapaksa loans.

    Then Gota reduced the VAT tax, printed billions without much production then wasted billions of USD by trying to hold the $.

    That's how we ended up here.

    So convenient of you to just log all of this in to a single argument that favors your commi masters wishes now isn't it?
     
    Last edited:

    gayan.w

    Active member
  • Dec 10, 2020
    198
    191
    43
    play.google.com
    I won't expect all-positive view in an anti-imperialist book.
    Some random text alone isn't enough to say whether a country on the verge of bankruptcy should get help from IMF or not.
    We need expert advise from an economist. Not sure whether we could find one in Elakiri though :D
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    No.. This happened because China bought off the Rajapaksas & the Rajapaksas didn't stop robbing even after they finished with the useless no-income China projects. China purposefully gave loans for projects that had no quick income & looked the other way on huge robberies (Hambanthota harbor - cost 900 million. Gave 1400 million I think. 500 million robbed?)

    Then the Yahapalanaya robbed the central bank & our debts & interest got to the point where it was no longer sustainable. They got more loans just to pay the interest of Rajapaksa loans.

    Then Gota reduced the VAT tax, printed billions without much production then wasted billions of USD by trying to hold the $.

    That's how we ended up here.

    So convenient of you to just log all of this in to a single argument that favors your commi masters wishes now isn't it?
    1647799323324.png
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බැංකුවකින් මම ණයක් ගන්නකොට ඒ ණය මට ආදරේට දෙනව කියල මම හිතුවොත් හරියන්නෙ නෑ. චීනෙ උනත් ණය දුන්නෙ උන්ට දෙයක් ගන්න බලාගෙන. දැන් චීන අලුතෙන් ණය දෙන්නෙ නැත්තෙත් ඒකයි

    චීන අර උතුරෙ ඉලෙක්ට්‍රිසිටි ප්‍රොජෙක්ට් එක ඉල්ලන්න ඇති. ඉන්දියාව ඒක ත්‍රෙට් එකක් කියල කියපු එකට අපේ උන් ඇහුන්කන් දීපු එක සිරාම හොඳ දෙයක්. නැත්තම් යුක්‍රේන් වගේ කැරිම ටෙන්ශන් එකක ඉන්න වෙන්නෙ. චීන මොනව නොදුන්නත් කමක් නෑ කියල ඒක අතෑරපු එක පට්ට.
     
    • Like
    Reactions: kasunkaru

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    යකෝ ස්කොලේ ගියේ නැති ගම් වල උන්ට ඔයිට වඩා මොලේ තියනවා. මුන්ට මොලේ නැති කම නෙමේ හොරා කන්න පුරුදු උනා කියන්නේ කුඩු ගැහුවට එහා. ආයි කුණු වෙලා මැරෙනකන් ගොඩ ඒමක් නැ
    මම නම් හිතන්නෙ මුන්ට ඇත්තටම මොලේ නෑ බන්. උපන් ගෙයි මෝඩ පරම්පරාවක්. පරම්පරාවටම හැබෑවට උගත් මිනිස්සු නෑනෙ
     
    • Like
    Reactions: topkollek

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ණය වලින් දියුනු උන රට්වල් ඔනේ තරන්..
    ණය අරන් කුලුනක්,
    කුරුලු පාරාදිසෙක ගුවන්තොටුපලක්,
    අලි මන්කඩවල් හරස් කරලා පාරවල් දාලා ක්‍රීඩා පිටි, ජනගහනය අඩු පලාත්වල සම්මන්ත්‍රන ශාලා වගේ
    ගොන් වැඩ නොකර රටට වැදගත් වැඩකරනවනම් දියුනුවෙන්න පුලුවන්
     
    • Like
    Reactions: pavanruka

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    Well then get them to form an organization equivalent to IMF which will bail out poor nations without all the demands, stipulations and repossessions 😅
    lol they are not bailing them out. They are the ones making them poor to begin with