Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IMF ගිහින් ගොඩ ගියපු රටක් නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් වික්‍රමසිංහ එජාප නායකයා කියනවා සෘජුවම IMF එකට යා යුතුයි කියලා?

ඔහුගේ මනස ඇතුළේ වෙන විකල්පයක් ඔහුට පේන්නේ නෑ.

ඉන්දියාවෙන් තෙල් සහ ආහාර ගෙන්විය යුතුයි කියලා ස්ථාවරයක් තිබෙනවා, අපි එවැන්නකට යා යුතුද?

ඔව්. මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අනිවාර්ය ලෙස රාජ්‍යයන් කිහිපයක සහයෝගය අපට අවශ්‍යයි. සහයෝගයකින් තොරව අපිට ගොඩ එන්න බෑ.

රටේ ඩොලර් සංචිතය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන නමුත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා දෙසැම්බර් 29 වන විට ඩොලර් බිලියන 3 දක්වා ඉහළ ගොස් තිබෙනවා කියලා?

ඇත්තටම මා හිතන්නේ මහ බැංකු අධිපතිවරයා හැම වෙලාවෙම මේ ආර්ථිකය ඔහුගේ මැජික් හස්තයකින් සඟවා ගන්නා ලද රහස් වට්ටෝරුවකින් කරනවා වගේ දේවල් කියනවා. අපිට ලැබී තිබෙන තොරතුරු අනුව නම් ගිය අවුරුද්දේ පහුගිය මාර්තු මාසයේ එකඟ වුණු ඉන්දියානු - චීන හුවමාරු ණය පහසුකම්වලින් ලැබුණු යුවාන් ඩොලර්වලට පරිවර්තනය කිරීමට ලැබුණු අවස්ථාව නිසා තමයි මෙම සංචිත වැඩිවෙන්න ඇත්තෙ කියලා. කෙසේ වුවත් සංචිත වැඩිවීමෙන් මහ බැංකුව ධන වෙන්නේ නෑ.

මොකද ඒකෙන් සිදුවෙන්නේ මහ බැංකුව සතු තමන් සතු වගකීම් ප්‍රමාණය ඉහළ යෑමයි. තමා සතු වත්කම්වලට වඩා මහ බැංකුවේ වගකීම් ප්‍රමාණය වැඩියි. ඒ නිසා මහ බැංකුව අද ඍණ තත්ත්වයක තිබෙන්නේ. කොහෙන්හරි මුදල් ප්‍රමාණයක් ගෙනැල්ලා ණයක් කොහෙන් හරි ගෙනැල්ලා විදෙස් සංචිතවලට පිරවීමෙන් මේ වෙලාවේ අර්බුදයට යහපතක් වුණත් ඒක ආර්ථිකයේ මාර හාස්කමක් ලෙස සැලකිය යුතු නෑ.

නමුත් බැංකුවලට ලැබෙන ආදායමෙන් ඩොලර් 25ක් මහ බැංකුවට ගන්න ක්‍රමයක් හදලා තියෙනවා. එක සාධනීය නැද්ද?

මම දැක්කා පෞද්ගලික අපනයනකරුවන් විසින් සහ අනෙකුත් ප්‍රේෂණ හරහා ලැබෙන ඩොලර් 25ක් මහ බැංකුවට විකුණන්න කියලා යෝජනා කරලා. මේවා අවසානයේදී ආර්ථිකයක් හිර වුණාම කරන දේවල්. ඒකෙන් සිද්ධවෙන දේ තමා අපනයනකරුවන් තමන්ගේ සියලුම ඩොලර් ප්‍රමාණය ලංකාවට ගේන්නේ නෑ. මොකද අද බ්ලැක් මාර්කට් එකේ ඩොලරය රුපියල් 240, 250ට යනවා. හැබැයි බැංකුව හරහා දෙන්නේ රුපියල් 202ක් වගේ කුඩා මුදලක්. ඒකෙනුත් වෙන දේ තමා අපේ රටට විදෙස් මුදල් ගලාගෙන ඒම අඩපණ වෙනවා.

ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුව තුළින්ම අද පක්ෂ කිහිපයක් විවේචනය එල්ල කිරීම ගැන මොකක්ද හැඟෙන්නේ?

ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් විවිධ අවස්ථාවල එළියට පනිමින් තිබෙනවා. හැබැයි අර්බුදයේ පාර්ශ්වකරුවන්ට තනිව බලවේගයක් හෝ දේශපාලන ගමනක් නැහැ. මේ නිසා ඔවුන් ගැටුම් මධ්‍යයේ හෝ සියලු කෙණෙහෙලිකම් මධ්‍යයේ හෝ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ අණසකට යටත්ව කටයුතු කරන්න සිදුවෙලා තිබෙනවා. ඒ නිසා විටින් විට පැන නඟින ගැටුම් නිසා අපේ රටේ මහා දේශපාලන පෙරළියක් ඇති කරයි කියලා අපි අවිශ්වාස කරන්නෙ නෑ.

ඇත්තටම ඔවුන්ට අද තියෙන සටන ආණ්ඩුව ඇතුළේ තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම පමණයි. ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබුණා කැබිනට් සම්ප්රදාය අනුව සාමූහික වගකීම් කඩකරන අය අයින් වෙන්න ඕනි කියලා. අනෙක් පාර්ශ්ව කියන්නේ අයින් වෙන්නේ නැහැ කියලා. ඒකෙන් පෙන්නුම් කරන්නේ මොකක්ද, ඔවුන්ට අයින් වීමෙන් කිසිදු දේශපාලන භූමිකාවට පණපොවන්න බෑ කියලා. කවර කෙණෙහිලිකම්, කවර නොසලකා හැරීම් තිබුණත් කූඩැල්ලො වගේ එල්ලිලා ඉන්නවා හැර ඔවුන්ට වෙන දේශපාලනයක් ඉතුරු වෙලා නෑ.

ජාතික ජන බලවේගය පුළුල්, විවෘත ආරාධනාවක් කළා ඕනෑම පක්ෂයකට ජාතික ජන බලවේගය සමඟ එක්ව කටයුතු කළ හැකි බව. පෙරටුගාමී සමාජවාදී පක්ෂය එක් වෙන්නට සූදානමක් තියෙනවා නම් මොකක්ද ගන්න තීරණය?

ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩපිළිවෙළත් එහි උපායමාර්ගික වැඩපිළිවෙළත් පිළිගත හැකි ඕනෑම කෙනකුට එකතු විය හැකියි. හැබැයි එකතු වන බොහෝ අය වෙනස් වෙනවා. අපි ඒ වෙනස පිළිගන්නවා. වෙනස්වීම් අපේක්ෂා කරනවා.

එහෙත් අපට තේරුම් ගන්න පුළුවන් ඔවුන්ගේ වෙනස්වීම අවංකද? අවස්ථාවාදීද? කියලා. අවංකව වෙනස් වෙන්න සූදානම් කෙනෙක්ට අපේ ජාතික ජන බලවේගය ෙදාරටු විවෘතයි. හැබැයි අවස්ථාවාදී පුද්ගලයන් අපිට තේරුම් ගන්න පුළුවන්. අවස්ථාවාදීව දේශපාලන කරන කිසිවකුට ජාතික ජන බලවේගයේ දොරටු විවෘත නෑ.

දේශපාලනයේ අනාවැකි ගැන අපට කිව නොහැකියි. යම්කිසි අවස්ථාවක ඔබලාගේ පක්ෂයේ සිටි විමල් වීරවංශ වැනි දේශපාලනඥයෙක් ජවිපෙ මත හා එක්ව නැවත කටයුතු කරන්න සූදානම් වුවොත් මොකක්ද ගන්න තීරණය?

අවංකව වෙනස් වන පුද්ගලයන්ට අපි අවස්ථාව දෙනවා. ඒ වගේම මං පුද්ගලයන් නම් කරන්නේ නෑ. සමහර චරිත තියෙනවා දේශපාලනික වශයෙන් පාරාජිකා වෙච්ච චරිත. ඔවුන් යම්කිසි දේශපාලන ව්‍යාපාරයකට එක් වීමම තමයි ඒ දේශපාලන ව්‍යාපාරයට තියෙන කුණු පැල්ලම. සමහර අය නඩු මල්ලක් කරේ තියන්, දූෂණ මල්ලක් කරේ තියන්, ඉන්න අය. එහෙම අයට අපේ ජන බලවේගයේ ඉඩක් නෑ. එවැනි කිසිම කෙනකුට අපේ ව්‍යාපාරයේ ඉන්න බෑ.

ඉන්ධන මිල ජුනි 16 වැනිදා ඉහළ දානකොට බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා ලංකාවේ හිටියේ නෑ. ඔහු හිටියා නම් මිල වැඩිවීමක් වෙන්නේ නැහැ කිව්වා. නමුත් මෙවර මිල වැඩි වෙන කොටත් බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා සිටියේ ඇමෙරිකාවේ. තෙල් ආන්ෙදා්ලනය එතැනින් යටපත්ද?

කලින් තෙල් මිල ඉහළ දැම්මට පස්සේ තෙල් අමාත්‍යවරයාට ඉල්ලා අස්වෙන්න කියලා ලියුම් ලිව්වා පොහොට්ටු ලේකම්. ඒ වගේම විශාල පුරාජේරුවක් නැඟුවා බැසිල් රාජපක්ෂ හිටියා නම් මෙවැනි මිල ඉහළ දැමීමක් සිදු නොවන බවත්. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යාංශය භාර ගත් පසු තෙල් මිල අඩුකරන බවත්, බැසිල් රාජපක්ෂ මොළ හතක් තිබෙන, ඔහු නිකම් විශ්වකර්ම පුත්‍රයෙක් බවත් මවා පෑවා. පසුගිය 18දා බැසිල් ලංකාවෙන් පිටවී යෑමෙන් පසු දෙසැම්බර් 19 තෙල් මිල වැඩි කරන්න තීරණය කළා.

ඔහු බේරෙන්න මේකට හවුල් නොවූ බව පෙන්නන්න එහෙම කළේ. අපි පොදුජන පෙරමුණේ ලේකම්වරයාගෙන් හා එහි මන්ත්රින්ගෙන් දැනගන්න කැමැතියි දැන් තෙල් මිල වැඩි වූ පසු ඉවත් වෙන්න කියලා කියන්නෙ මොන ඇමැතිටද කියලා. රටේ විශාල භාණ්ඩය හිඟයක් මතුවී තිබෙන වෙලාවක, ආර්ථිකය විශාල අස්ථාවරභාවයක් ඇති වී තිබෙන වෙලාවක මුදල් ඇමැතිවරයා ඇමෙරිකාවේ යනවා.

ගිහින් ඔහුගේ පවුලත් එක්ක ලොස්ඇන්ජලීස්වල සාප්පු සවාරි යනවා. එවැනි මුදල් අමාත්‍යවරයෙක් ඕනැද රටට. ඒ නිසා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරයට පත් කිරීම පිළිබඳවම ප්‍රශ්නයක් මතුව තිබෙනවා. මා දැක්කා පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබුණා විදේශීය කෙනෙක් ලංකාවෙ කෙනෙක් විවාහ කර ගන්නවා නම් විදේශීය කෙනා ආරක්ෂක අමාත්‍යාංශයේ සහතිකයක් ගන්න ඕන කියලා. හැබැයි අපේ රටේ මුදල් ඇමැති ද්විත්ව පුරවැසියෙක්. එහෙනම් බැසිල්ට මුදල් ඇමැතිකම භාර දෙන්න කලින් ආරක්ෂක අමාත්‍යාංශයේ සහතිකයක් ගන්න තිබුණා. අල්ලස් හෝ දූෂණ කොමිෂන් එකෙන් සහතිකයක් ගන්න තිබුණා.

තෙල් මිල ඉහළ යෑමත් සමග සියලු ක්ෂේත්‍ර කඩා වැටෙනවා. ඔබල ඊට එරෙහිව යම් උද්ඝෝෂණ ක්‍රියාමාර්ග සිදු කරනවා. මේ උද්ඝෝෂණවලට සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගැනීමට හැකි බව විශ්වාස කරනවා ද සහ බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා ඇමෙරිකාවේ සිට පැමිණ තෙල් මිල අඩු කරයි කියලා යම් විශ්වාසයක් තිබෙනවාද?

අපෝ නෑ. තෙල් මිල වැඩි කරන්න සැලසුම් කරලා තමයි බැසිල් ඇමෙරිකාවට ගියේ. අපි හිතනවා උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස තමයි මේ තරම් පාලනය වී තිබෙන්නේ. එවැනි ජනතා විරෝධයක් නැත්නම් ජනතා උද්ඝෝෂණ නැත්නම් හිතු හිතූ ආකාරයට මේගොල්ලෝ මේ ආර්ථිකය බල්ටි ගහලා රටේ ජනතාව පීඩාවට පත්කරනවා. මේ ප්‍රමාණය හෝ ආරක්ෂා කර ගන්නට හැකි වී තිබෙන්නේ ජනතා විරෝධය නිසා. එනිසා ජනතා විරෝධය තවත් ඉදිරියට ගේන්න ජනතාව පාරට ඇවිල්ලා උද්ඝෝෂණ කර ආණ්ඩුවට කරන බලපෑම්වලින් මිසක මේ පාලකයා මට්ටු කරන්න බෑ.

- සංවාදය අනුරාධා හේරත් (මව්බිම)

[QUOTE="2osama, post: 31163893, member: 314982"] 🔘 රනිල් වික්‍රමසිංහ එජාප නායකයා කියනවා සෘජුවම IMF එකට යා යුතුයි කියලා? ඔහුගේ මනස ඇතුළේ වෙන විකල්පයක් ඔහුට පේන්නේ නෑ. 🔘 ඉන්දියාවෙන් තෙල් සහ ආහාර ගෙන්විය යුතුයි කියලා ස්ථාවරයක් තිබෙනවා, අපි එවැන්නකට යා යුතුද? ඔව්. මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අනිවාර්ය ලෙස රාජ්‍යයන් කිහිපයක සහයෝගය අපට අවශ්‍යයි. සහයෝගයකින් තොරව අපිට ගොඩ එන්න බෑ. 🔘 රටේ ඩොලර් සංචිතය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන නමුත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා දෙසැම්බර් 29 වන විට ඩොලර් බිලියන 3 දක්වා ඉහළ ගොස් තිබෙනවා කියලා? ඇත්තටම මා හිතන්නේ මහ බැංකු අධිපතිවරයා හැම වෙලාවෙම මේ ආර්ථිකය ඔහුගේ මැජික් හස්තයකින් සඟවා ගන්නා ලද රහස් වට්ටෝරුවකින් කරනවා වගේ දේවල් කියනවා. අපිට ලැබී තිබෙන තොරතුරු අනුව නම් ගිය අවුරුද්දේ පහුගිය මාර්තු මාසයේ එකඟ වුණු ඉන්දියානු - චීන හුවමාරු ණය පහසුකම්වලින් ලැබුණු යුවාන් ඩොලර්වලට පරිවර්තනය කිරීමට ලැබුණු අවස්ථාව නිසා තමයි මෙම සංචිත වැඩිවෙන්න ඇත්තෙ කියලා. කෙසේ වුවත් සංචිත වැඩිවීමෙන් මහ බැංකුව ධන වෙන්නේ නෑ. මොකද ඒකෙන් සිදුවෙන්නේ මහ බැංකුව සතු තමන් සතු වගකීම් ප්‍රමාණය ඉහළ යෑමයි. තමා සතු වත්කම්වලට වඩා මහ බැංකුවේ වගකීම් ප්‍රමාණය වැඩියි. ඒ නිසා මහ බැංකුව අද ඍණ තත්ත්වයක තිබෙන්නේ. කොහෙන්හරි මුදල් ප්‍රමාණයක් ගෙනැල්ලා ණයක් කොහෙන් හරි ගෙනැල්ලා විදෙස් සංචිතවලට පිරවීමෙන් මේ වෙලාවේ අර්බුදයට යහපතක් වුණත් ඒක ආර්ථිකයේ මාර හාස්කමක් ලෙස සැලකිය යුතු නෑ. 🔘 නමුත් බැංකුවලට ලැබෙන ආදායමෙන් ඩොලර් 25ක් මහ බැංකුවට ගන්න ක්‍රමයක් හදලා තියෙනවා. එක සාධනීය නැද්ද? මම දැක්කා පෞද්ගලික අපනයනකරුවන් විසින් සහ අනෙකුත් ප්‍රේෂණ හරහා ලැබෙන ඩොලර් 25ක් මහ බැංකුවට විකුණන්න කියලා යෝජනා කරලා. මේවා අවසානයේදී ආර්ථිකයක් හිර වුණාම කරන දේවල්. ඒකෙන් සිද්ධවෙන දේ තමා අපනයනකරුවන් තමන්ගේ සියලුම ඩොලර් ප්‍රමාණය ලංකාවට ගේන්නේ නෑ. මොකද අද බ්ලැක් මාර්කට් එකේ ඩොලරය රුපියල් 240, 250ට යනවා. හැබැයි බැංකුව හරහා දෙන්නේ රුපියල් 202ක් වගේ කුඩා මුදලක්. ඒකෙනුත් වෙන දේ තමා අපේ රටට විදෙස් මුදල් ගලාගෙන ඒම අඩපණ වෙනවා. 🔘 ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුව තුළින්ම අද පක්ෂ කිහිපයක් විවේචනය එල්ල කිරීම ගැන මොකක්ද හැඟෙන්නේ? ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් විවිධ අවස්ථාවල එළියට පනිමින් තිබෙනවා. හැබැයි අර්බුදයේ පාර්ශ්වකරුවන්ට තනිව බලවේගයක් හෝ දේශපාලන ගමනක් නැහැ. මේ නිසා ඔවුන් ගැටුම් මධ්‍යයේ හෝ සියලු කෙණෙහෙලිකම් මධ්‍යයේ හෝ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ අණසකට යටත්ව කටයුතු කරන්න සිදුවෙලා තිබෙනවා. ඒ නිසා විටින් විට පැන නඟින ගැටුම් නිසා අපේ රටේ මහා දේශපාලන පෙරළියක් ඇති කරයි කියලා අපි අවිශ්වාස කරන්නෙ නෑ. ඇත්තටම ඔවුන්ට අද තියෙන සටන ආණ්ඩුව ඇතුළේ තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම පමණයි. ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබුණා කැබිනට් සම්ප්රදාය අනුව සාමූහික වගකීම් කඩකරන අය අයින් වෙන්න ඕනි කියලා. අනෙක් පාර්ශ්ව කියන්නේ අයින් වෙන්නේ නැහැ කියලා. ඒකෙන් පෙන්නුම් කරන්නේ මොකක්ද, ඔවුන්ට අයින් වීමෙන් කිසිදු දේශපාලන භූමිකාවට පණපොවන්න බෑ කියලා. කවර කෙණෙහිලිකම්, කවර නොසලකා හැරීම් තිබුණත් කූඩැල්ලො වගේ එල්ලිලා ඉන්නවා හැර ඔවුන්ට වෙන දේශපාලනයක් ඉතුරු වෙලා නෑ. 🔘 ජාතික ජන බලවේගය පුළුල්, විවෘත ආරාධනාවක් කළා ඕනෑම පක්ෂයකට ජාතික ජන බලවේගය සමඟ එක්ව කටයුතු කළ හැකි බව. පෙරටුගාමී සමාජවාදී පක්ෂය එක් වෙන්නට සූදානමක් තියෙනවා නම් මොකක්ද ගන්න තීරණය? ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩපිළිවෙළත් එහි උපායමාර්ගික වැඩපිළිවෙළත් පිළිගත හැකි ඕනෑම කෙනකුට එකතු විය හැකියි. හැබැයි එකතු වන බොහෝ අය වෙනස් වෙනවා. අපි ඒ වෙනස පිළිගන්නවා. වෙනස්වීම් අපේක්ෂා කරනවා. එහෙත් අපට තේරුම් ගන්න පුළුවන් ඔවුන්ගේ වෙනස්වීම අවංකද? අවස්ථාවාදීද? කියලා. අවංකව වෙනස් වෙන්න සූදානම් කෙනෙක්ට අපේ ජාතික ජන බලවේගය ෙදාරටු විවෘතයි. හැබැයි අවස්ථාවාදී පුද්ගලයන් අපිට තේරුම් ගන්න පුළුවන්. අවස්ථාවාදීව දේශපාලන කරන කිසිවකුට ජාතික ජන බලවේගයේ දොරටු විවෘත නෑ. 🔘 දේශපාලනයේ අනාවැකි ගැන අපට කිව නොහැකියි. යම්කිසි අවස්ථාවක ඔබලාගේ පක්ෂයේ සිටි විමල් වීරවංශ වැනි දේශපාලනඥයෙක් ජවිපෙ මත හා එක්ව නැවත කටයුතු කරන්න සූදානම් වුවොත් මොකක්ද ගන්න තීරණය? අවංකව වෙනස් වන පුද්ගලයන්ට අපි අවස්ථාව දෙනවා. ඒ වගේම මං පුද්ගලයන් නම් කරන්නේ නෑ. සමහර චරිත තියෙනවා දේශපාලනික වශයෙන් පාරාජිකා වෙච්ච චරිත. ඔවුන් යම්කිසි දේශපාලන ව්‍යාපාරයකට එක් වීමම තමයි ඒ දේශපාලන ව්‍යාපාරයට තියෙන කුණු පැල්ලම. සමහර අය නඩු මල්ලක් කරේ තියන්, දූෂණ මල්ලක් කරේ තියන්, ඉන්න අය. එහෙම අයට අපේ ජන බලවේගයේ ඉඩක් නෑ. එවැනි කිසිම කෙනකුට අපේ ව්‍යාපාරයේ ඉන්න බෑ. 🔘 ඉන්ධන මිල ජුනි 16 වැනිදා ඉහළ දානකොට බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා ලංකාවේ හිටියේ නෑ. ඔහු හිටියා නම් මිල වැඩිවීමක් වෙන්නේ නැහැ කිව්වා. නමුත් මෙවර මිල වැඩි වෙන කොටත් බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා සිටියේ ඇමෙරිකාවේ. තෙල් ආන්ෙදා්ලනය එතැනින් යටපත්ද? කලින් තෙල් මිල ඉහළ දැම්මට පස්සේ තෙල් අමාත්‍යවරයාට ඉල්ලා අස්වෙන්න කියලා ලියුම් ලිව්වා පොහොට්ටු ලේකම්. ඒ වගේම විශාල පුරාජේරුවක් නැඟුවා බැසිල් රාජපක්ෂ හිටියා නම් මෙවැනි මිල ඉහළ දැමීමක් සිදු නොවන බවත්. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යාංශය භාර ගත් පසු තෙල් මිල අඩුකරන බවත්, බැසිල් රාජපක්ෂ මොළ හතක් තිබෙන, ඔහු නිකම් විශ්වකර්ම පුත්‍රයෙක් බවත් මවා පෑවා. පසුගිය 18දා බැසිල් ලංකාවෙන් පිටවී යෑමෙන් පසු දෙසැම්බර් 19 තෙල් මිල වැඩි කරන්න තීරණය කළා. ඔහු බේරෙන්න මේකට හවුල් නොවූ බව පෙන්නන්න එහෙම කළේ. අපි පොදුජන පෙරමුණේ ලේකම්වරයාගෙන් හා එහි මන්ත්රින්ගෙන් දැනගන්න කැමැතියි දැන් තෙල් මිල වැඩි වූ පසු ඉවත් වෙන්න කියලා කියන්නෙ මොන ඇමැතිටද කියලා. රටේ විශාල භාණ්ඩය හිඟයක් මතුවී තිබෙන වෙලාවක, ආර්ථිකය විශාල අස්ථාවරභාවයක් ඇති වී තිබෙන වෙලාවක මුදල් ඇමැතිවරයා ඇමෙරිකාවේ යනවා. ගිහින් ඔහුගේ පවුලත් එක්ක ලොස්ඇන්ජලීස්වල සාප්පු සවාරි යනවා. එවැනි මුදල් අමාත්‍යවරයෙක් ඕනැද රටට. ඒ නිසා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරයට පත් කිරීම පිළිබඳවම ප්‍රශ්නයක් මතුව තිබෙනවා. මා දැක්කා පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබුණා විදේශීය කෙනෙක් ලංකාවෙ කෙනෙක් විවාහ කර ගන්නවා නම් විදේශීය කෙනා ආරක්ෂක අමාත්‍යාංශයේ සහතිකයක් ගන්න ඕන කියලා. හැබැයි අපේ රටේ මුදල් ඇමැති ද්විත්ව පුරවැසියෙක්. එහෙනම් බැසිල්ට මුදල් ඇමැතිකම භාර දෙන්න කලින් ආරක්ෂක අමාත්‍යාංශයේ සහතිකයක් ගන්න තිබුණා. අල්ලස් හෝ දූෂණ කොමිෂන් එකෙන් සහතිකයක් ගන්න තිබුණා. 🔘 තෙල් මිල ඉහළ යෑමත් සමග සියලු ක්ෂේත්‍ර කඩා වැටෙනවා. ඔබල ඊට එරෙහිව යම් උද්ඝෝෂණ ක්‍රියාමාර්ග සිදු කරනවා. මේ උද්ඝෝෂණවලට සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගැනීමට හැකි බව විශ්වාස කරනවා ද සහ බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා ඇමෙරිකාවේ සිට පැමිණ තෙල් මිල අඩු කරයි කියලා යම් විශ්වාසයක් තිබෙනවාද? අපෝ නෑ. තෙල් මිල වැඩි කරන්න සැලසුම් කරලා තමයි බැසිල් ඇමෙරිකාවට ගියේ. අපි හිතනවා උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස තමයි මේ තරම් පාලනය වී තිබෙන්නේ. එවැනි ජනතා විරෝධයක් නැත්නම් ජනතා උද්ඝෝෂණ නැත්නම් හිතු හිතූ ආකාරයට මේගොල්ලෝ මේ ආර්ථිකය බල්ටි ගහලා රටේ ජනතාව පීඩාවට පත්කරනවා. මේ ප්‍රමාණය හෝ ආරක්ෂා කර ගන්නට හැකි වී තිබෙන්නේ ජනතා විරෝධය නිසා. එනිසා ජනතා විරෝධය තවත් ඉදිරියට ගේන්න ජනතාව පාරට ඇවිල්ලා උද්ඝෝෂණ කර ආණ්ඩුවට කරන බලපෑම්වලින් මිසක මේ පාලකයා මට්ටු කරන්න බෑ. - සංවාදය අනුරාධා හේරත් (මව්බිම) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom