IMF බත්බැල නන්දලාල් වැඩ පෙන්වයි..මාලිමාවේ ගොන් කරත්ත යුගය Coming Soon..

eksudda

Well-known member
  • May 25, 2017
    5,596
    3,154
    113
    වාහන ටැක්ස් වැඩි කරල මිල වැඩි කරෙ, හෙන ගහන ගනන් වලට වැලිවෙශන් දාල පරන වාහන වලට ෆිනැන්ස් දිපු, ෆිනැන්ස් කම්පැනි බෙරගන්න!

    අලුත් වාහන ගාන අඩු උනොත් මිනිස්සු ෆිනැන්ස් නොගෙව වාහනෙ ගෙනිහින් ෆිනැන්ස් කම්පැනි එකට බාර දෙයි! ඉට පස්සෙ පවුල වෙන එකෙක්ගෙ නමට අලුත් වාහනෙයක් ගනී! ෆිනැන්ස් කම්පැනි ෆිනැන්ස් වලට දෙන්නෙ වෙනත් බැන්කු වලින් ණයට ගනිපු මුදල් හො තමන්ගෙම කම්පැනි එකෙ දාපු ෆික්ස් ඩිපොසිට් මූදල්. මිනිස්සු ෆිනැන්ස් නොගෙව්වොත් එ ෆික්ස් ඩිපොසිට් වලට පොලී දෙන්න බැරි වෙනවා වගෙම - එ ෆික්ස් ඩිපොසිට් මින්ස්සු ඉල්ලුවාම දෙන්න වෙන්නෙ සල්ලි ප්‍රිරින්ට් කරලා. එහෙම උනොත් රට නැවත කොට උඩ!

    මෙවා නොදැන ගොන් කතා කිය කිය චන්දෙ ගනිපු ජෙප්පො තමා මෙවාට වග කියන්න ඔන! මිනිස්සුන්ට බොරු කීම ගැන සම්පූරන වගකීම උන් බාර ගන්න ඔන!
    Ithin anduwa danaganta ona boruwata bubble Ekak hadena eka nawaththanta.... Danwath eka hadunoth hidai
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    What the CB Governor says is correct. We are still a bankrupted country and we have to take care of our reserves first. Govt must think of a locally assembled small electric car in the range of 2M for low income category without draining the reserves drastically (or there must be some other innovative idea, just doing what Ranil was doing is not enough)
     
    • Like
    Reactions: acryan

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    හැබැයි මේකෙන් වෙන්නේ government එක expect කරන tax collect එක නැති වෙන එක. මිනිස්සු වාහන ගන්න එක අඩු වෙනවා. බදු පිට බදු ගහලා නේ තියන්නේ...
     
    • Like
    Reactions: eksudda

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla
    හැබැයි මේකෙන් වෙන්නේ government එක expect කරන tax collect එක නැති වෙන එක. මිනිස්සු වාහන ගන්න එක අඩු වෙනවා. බදු පිට බදු ගහලා නේ තියන්නේ...
    ow gani ganna hitapu ganin 20-25% wage
     
    • Like
    Reactions: scorpion MW

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    So many times I told. Bank/Financial people are like women. Should not allow to control company/organization or country. Simply it's totally disaster.
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    උ කියන එක ඇත්ත බන් , ගෙන්නන වාහන තියෙන ඒවාට වඩා ගාන අඩු උනොත් ලිසින්ග් කොම්පන්යි , බැංකු වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
    Echara deyak therun Ganna molayak thiyanwa nam mehema post daida bn. Car genawa wage newei finance company watunoth.
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    Echara deyak therun Ganna molayak thiyanwa nam mehema post daida bn. Car genawa wage newei finance company watunoth.
    එහෙම්නම් මොකටද ජේපී පොන්නයො තොපිලා ලක්ෂ 12 ට vitz අරන් දෙනවායි කිව්වේ ? අපි ඒකනේ ජන්දේ දුන්නේ තොපිලාට.. :angry: :angry: :angry:
     
    • Like
    Reactions: johnferna678

    MafiaBoss

    Member
    Sep 4, 2022
    26
    6
    3
    එහෙම ලීසිං කම්පැනි වැටෙන්නෙ නෑ බන්. වාහනේ සින්න උනොත් ඒ වෙලාවේ valuation එක ගෙවන්න තියෙන ගානට වැඩ අඩුයි නම් ඒ ටික finance company එකට ගෙවන්න ඕන නැත්නම් උන් නඩු දානවා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    ලංකාවේ විදායක ජනපති නන්දලාල් මහතාද?

    මම හිතන්නේ තබුත්තේගම ගොයියා
     
    • Haha
    Reactions: eksudda

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    එහෙම ලීසිං කම්පැනි වැටෙන්නෙ නෑ බන්. වාහනේ සින්න උනොත් ඒ වෙලාවේ valuation එක ගෙවන්න තියෙන ගානට වැඩ අඩුයි නම් ඒ ටික finance company එකට ගෙවන්න ඕන නැත්නම් උන් නඩු දානවා
    අන්න ඒකනේ නන්දලාල් ගෙන් මේ ගැන අහන්න එකෙක් නෑ
     
    • Like
    Reactions: eksudda