IMF හා මචං කියූ අවස්තාව
topkollek Well-known member May 22, 2014 43,751 1 57,985 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Oct 3, 2024 #1 Reactions: dilann, හෙළයෙක් and elajani
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,426 113 Oct 3, 2024 #2 Is that Haduna mami? Oh the irony Reactions: topkollek
P P Starlin Well-known member Sep 25, 2024 1,374 1,021 113 Panadura Oct 3, 2024 #3 හදුන්හෙත්ති වගේ මීහරකෙකුත් දාලා එතනට. Reactions: topkollek
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,305 100,136 113 Oct 3, 2024 #4 A- අරූට තේරෙන්න ඇති පස්සේ අහගමු. B- අරූ අච්චර ෂුවර් එකේ කිව්ව නිසා හාද මචං කියල අහන්නත් හිතෙනවා. C- මේ මොන උත්තක්ද ඕයි උනේ D- මුන් කට ඇරන් බලන් ඉන්නවා විතරයි නේ කලින් වගේම මේකත් මටම තමා කරගන්න වෙන්නේ Reactions: topkollek
A- අරූට තේරෙන්න ඇති පස්සේ අහගමු. B- අරූ අච්චර ෂුවර් එකේ කිව්ව නිසා හාද මචං කියල අහන්නත් හිතෙනවා. C- මේ මොන උත්තක්ද ඕයි උනේ D- මුන් කට ඇරන් බලන් ඉන්නවා විතරයි නේ කලින් වගේම මේකත් මටම තමා කරගන්න වෙන්නේ
Gingy Well-known member Oct 23, 2023 6,874 12,896 113 Oct 3, 2024 #5 සුදුමාත්තුරු Reactions: topkollek
dilann Well-known member Jul 6, 2018 67,311 166,625 113 එකමත් එක රටක Oct 3, 2024 #6 ඕක නිකන් imf හම්බුන එකක් විතරයි කියලා විජිතය කිව්වා .. ලොකු දේවල් , වෙනස්කම් ගැන කතා කරන්නේ නෑ ලු . හායි මචං වගේ දේවල් තමයි මම හිතන්නේ කතා කරන්නේ . ලොකු දේවල් කතා කරන්න USA යනවලු . Reactions: හෙළයෙක් and topkollek
ඕක නිකන් imf හම්බුන එකක් විතරයි කියලා විජිතය කිව්වා .. ලොකු දේවල් , වෙනස්කම් ගැන කතා කරන්නේ නෑ ලු . හායි මචං වගේ දේවල් තමයි මම හිතන්නේ කතා කරන්නේ . ලොකු දේවල් කතා කරන්න USA යනවලු .