Api anathai![]()
Eth bn 80s wala wath kapu nathi kattak kanna wenawa oka awe nattanMunta kara ganna oni uneyth okaney
Man nan ausi.man hituww ubala genaඇයි ඔයා australia නෙවේද ඉන්නේ![]()

Ado etakota current ,fuel nethima wenawane.mona dukak widinna weyda.Imf යන දවස්වල මෙහෙම මිනිස්සු මරන්න තියාගන්නේ අනිවාර්යයෙන්ම imf මගහැරීන්න. එතකොට උන්ගේ ගැහිලි එළියට එන්නේ නෑ
Ow import karagannawath beri wenawa hirama wenawaමට නම් සල්ලි නෙවේ බන් කෙස් එක තියෙන්නේ සල්ලිවටවත් බඩු ගන්න තියෙයිද කියල එක තමා අවුල. ඩොලර් එකක් මාරු කරත් 500ක් ගන්න එක සිම්පල්.
Ado etchara suffer karanna be bn.current nethuwama giyothඔව් no IMF. හොඳම එකෙන් කෙලවෙන්නෙ මේ පාර තමයි.
මම දන්න විදියට IMF ගිය කියලා පරාණ ඒවාට මුකුත් වෙන්නේ නෑ. Audit වෙන්නේ උන්ගෙන් ගන්න ණය විතරයි.Imf යන දවස්වල මෙහෙම මිනිස්සු මරන්න තියාගන්නේ අනිවාර්යයෙන්ම imf මගහැරීන්න. එතකොට උන්ගේ ගැහිලි එළියට එන්නේ නෑ
එදා ඒවායි අද ඒවායි වෙනස හරි මිනිස්සුන්ට තේරෙන්නේ නැතෑ. අනික imf regulation වලට වැඩ කරන්න ගියාම ඒ ආන්ඩුව ඊළඟ පාර එකෙන්ම ගෙදර. තාම මෙයාලට පොඩි හරි බලාපොරොත්තුවක් ඇතිමම දන්න විදියට IMF ගිය කියලා පරාණ ඒවාට මුකුත් වෙන්නේ නෑ. Audit වෙන්නේ උන්ගෙන් ගන්න ණය විතරයි.